එළකිරි_කඹ_ඇදීමේ_තරගය

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
එළකිරි_කඹ_ඇදීමේ_තරගය

එළකිරි මහා කඹ ඇදීමේ තරගය 2015

එළකිරි මහා කඹ ඇදීමේ තරගය පටන් ගන්නේ නැද්ද මේදා සැරේ. ? කවුරුහරි මුලික වෙලා පටන් ගමු.


15znxxs.jpg




මහා කඹ ඇදීමේ තරගය 2014
http://www.elakiri.lk/forum/showthread.php?t=1609689


U_knw_me නංගි දැන් එලකිරියට එන්නේ නැත්තේ ඇයි. එයා තමයි පහුගිය අවුරුද්දේ මේකට මුලික උනේ.

avatar457990_14.gif
 
Last edited:

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    කඹ නම් අදිමු හැබයි වලි නම් බෑ
     

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    කඹ නම් අදිමු හැබයි වලි නම් බෑ

    දැන් ඉතින් වලි යන්න එළකිරියේ අරුණ 47 ලා ඩයස් කොල්ල ඇමසින්ලා හොනස්ට් කිලර් ලා නැහැ නේ. උන් නැතුව පාලුයි වගේ. 47 පොන්නයනම් හොර එකවුන්ට් වලින් ඇති.
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    U_knw_me නංගි දැන් එලකිරියට එන්නේ නැත්තේ ඇයි.:frown::frown:
    එයා එන්නේ නෑ..... :no:උයා එන්නේ නෑ කියලා;):lol:
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113

    දැන් ඉතින් වලි යන්න එළකිරියේ අරුණ 47 ලා ඩයස් කොල්ල ඇමසින්ලා හොනස්ට් කිලර් ලා නැහැ නේ. උන් නැතුව පාලුයි වගේ. 47 පොන්නයනම් හොර එකවුන්ට් වලින් ඇති.

    හොර එකවුන්ට් මේ ගැන කතා නොකර ඉමු නේද බන්:)
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ela ela :)
    මම පටන් ගන්නද? මම කවදාවත් සංවිධායක වැඩකට අතගහලා නෑ. :(
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Kohomada depaththata bedenne. Baiyo , toiyo widiyatada

    Edit: mona huththida rep kapuwe. (Sorry about the language)
     
    Last edited:

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    mama ehenam enne nehe :no:
    :nerd:

    ඒ ඇයි? උබ කොලුකාරයෙක්ද? මම පහුගිය ටිකේ උන්ට විරුද්ධ කථා කරපු නිස ගොඩක් එවුන් මාත් එක්ක තරහයි වගේ.