මන් ගාව තියෙනවා dialog එකෙන් ගත්ත 4g router එකක්.
රවුටර් එකේ පින්තුරයක් එක්ක ඒක ගැන දාපං මචං.
මන් ගාව තියෙනවා dialog එකෙන් ගත්ත 4g router එකක්.
වටිනා ට්‍රේඩ් එකක් මචන්
useful thread
bump mage ewwa tika passe dannam
thx bro info ekata![]()
සාමානයෙන් මචන් දවසට විනාඩි 30 ක් වගේ මම මේක පාවිච්චි කරනවා, මාසෙට කරන්ට් එක යුනිට් 10 ක් වගේ යන්නේ. මම යන්තම් වතුර වල සිතල ගතිය මැකෙන්න විතරයි මේකේ හීට් එක හදලා තියෙන්නේ.
ගෙදර ටැප් වල වතුර පෙෂර් එක හොදට තියෙනවා නම් මේක අවුලක් නැහැ. හැබැයි උඩ තට්ටු වලට නම් එච්චරම මේක හරි යන්නේ නැහැ, මොකද වතුර පෙෂර් එක මදි නිසා.
එහෙම නම් ගන්න ඕනි මේකේ පෙෂර්පම්ප් එකත් එක්ක මොඩෙල් එක. ඒක තව ගාන වැඩියි/ රුපියල් 22,000 ක් වගේ වෙයි
සිංගර් හොට්වෝටර් ෂවර්- Singer-SWH-118E
![]()
![]()
මේක සිංගර් එකෙන් ගත්තු හොට්වෝටර් ෂවර් එක. දැන් මේක අරං අවුරුදු 5 ක් වගේ ඇති. දිනපතා පැය භාගයක් වගේ භාවිතා කරනවා. ඒ දවස් වල මේක ගත්තේ රුපියල් 16,500 කට වගේ. දැනුත් ඊට ආසන්න මිලක් තමයි වෙන්නේ.
මේක ප්‍රෙෂර් පම්ප් එකක් තියෙන මොඩෙල් එක නෙමේ. නොමර්ල් එක. ගෙදර ටැප් වල වතුර හොදට පෙෂර් එකේ එනවා නං මේකේ හොදයි. නැත්තම් නාන්න ගියාම වතුර එන්නේ මාර හිමිට.
මේක දිනපතා පැය භාගයක් වගේ භාවිතා කරනවා, අඩුම හීට් එකේ තමයි වතුර උණු කරගන්නේ. ඒ කියන්නේ යන්තම් වතුර වල සිතල ගතිය අඩු වෙන්න විතරයි. එහෙම කරද්දී මාසෙට විදුලි ඒකක 10 ක් වගේ යනවා.
හැබැයි මේකේ වතුර හීට් එක හොදටම වැඩි කරලා නෑවත් වතුර එහෙම ලොකුවට රත්වෙන්නෙ නැහැ. ඒක මේ මොඩෙල් එකේ අවුලක්ද කියලා දන්නේ නැහැ. නුවරඑළිය වගේ පළාත් වලට එහෙමමට හරි යන්නේ නැතුව ඇති ඒ නිසා.
සාමානයෙන් මිලත් එක්ක බලද්දී අඩුවටම ගන්න තියෙන හොට්වෝටර් ෂවර් එකක් තමයි මේක.
bump
elakiri machan mamath ekak ganan inne..
tnx.
චගු;23026645 said:මම මේක ගත්තා.
Vesturgaard කියන්නෙ internationally recognized water purification technology and product company එකක්
Rs 11,000
http://lifestraw.mdgunasena.com/
මේක යුස් කරද්දී කොහොමද කියලත් දාපන්කෝ මචං. හොදද නරකද කියලා එහෙම.
චගු;23026749 said:වතුර ලීටර 9ක් වගේ අල්ලනව මචන්. අමුතු ප්ලාස්ටික් රහ වල් නම් එන්නෙ නෑ.
සතියකට පාරක් හෝ දෙකකට පාරක් ෆිල්ටර් ඇතුල සුද්ද කරන්න ඕනි.
දැන් මාසයක් වගේ වෙනව මචන් මේක අරන්. කිසි අවුලක් නම් නෑ