එළකිරි_මානසික_රෝහල

chinmak

Well-known member
  • Oct 27, 2014
    9,759
    7,956
    113
    මෙන්න මෙතන...
    රත්තරං;19738809 said:

    අව්ලක් නෑ මචන්...

    පලවෙනි පාර බේත් කලාම උබට තේරෙයි එහා ගෙදර අංකල්ට දුවලා නෑ ඉන්නේ කොල්ලෝ දෙන්නෙක් කියලා
    ඊට පස්සේ බේත් කලාම ජංගි වනන සීන් එක පේන එක හරි යයි
    ඊටත් පස්සේ ටික කාලෙකින් කොට නයිටිය ඇදන් ඉන්න එක වෙනුවට එහාගෙදර ලොකු කොල්ලා සරම කැහැපොට ගහන් ඇවිත් වැලේ ජොක්කු වනන බව පැහැදිලිව පෙනෙයි
    උකන්න ඕන ගතිය නිකන්ම ඇරිල යයි

    :lol::lol::lol::lol:
     

    Zaku

    Well-known member
  • Aug 8, 2008
    14,302
    69
    48
    .::ĸäиđу::.
    mata penawa mama gallface eka hariye muhuda goda karala eke palace ekak hadala innawa.

    mata loke hodama car eka thiyanawa.

    loke hodama brand eka thiyana company eke owner mama.

    mata loke kisima rataka neethiyak adala wenne na.

    mama thama loke inna lokuma pohosatha. capital eka 1.2 trillion dollars.

    mata phone company ekak thiyanawa. internet eka handle karanne mage company eken.

    mage companies nisa apple, microsoft wage companies bankoloth wela

    ........mata pena heena.........

    Ewanam heenama tamai...:lol: sahena loku ledak:eek: :rofl:
     

    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    මෙකේ ඉන්න ඔක්කොම මානසික රෝගින් :rofl: .තොපිල ඔක්කොටොම පිස්සු, :baffled:
    පිස්සු නැති එකෙකුට ඉන්නේ මේ මන් විතරයි
    :yes::yes:

    ohom hithenneth pissu nisa thama:lol:
     

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    මට හිතෙන්නෙම උතුරු කොරියාව කොයි වෙලේ ඇමරිකාවට කෙලලා අරිද කියලා, මන් ඒ ගැන පුදුම විදියට හින මවනවා උතුරු කොරියාවේ අන්තර් මහාද්දීප මිසයිලයක් Homeland security එකට කඩාගෙන පාත් වියන් කියලා :cool:
     

    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    රත්තරං;19738809 said:

    ඊටත් පස්සේ ටික කාලෙකින් කොට නයිටිය ඇදන් ඉන්න එක වෙනුවට එහාගෙදර ලොකු කොල්ලා සරම කැහැපොට ගහන් ඇවිත් වැලේ ජොක්කු වනන බව පැහැදිලිව පෙනෙයි
    උකන්න ඕන ගතිය නිකන්ම ඇරිල යයි

    :lol::lol::lol::lol::lol::lol::lol:


    rambutan-fruit-1024x951.jpg
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    මට මගෙ කාර් එකයි බයික් එකයි දැක්කාම ඇනයක් හරි ගලවල හයි කරන්න්න හිතෙනවා බන්.

    තව සෙක්ස් ඉශු තියනව කියන්න අමාරුයි .ඉවසන්න බෑ
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,913
    40,716
    113
    මටත් පොඩි සීන් එකක් තියෙනවා.
    සෑහෙන්න කාලෙක ඉඳන් මට ගැස්ට්‍රයිටීස් තියෙනවා. ඩොකාල අම්මලා තාත්තලා නෑදෑයෝ යාළුවෝ හැත්ත බුරුත්ත ඔක්කෝම කියන්නේ "වෙලාවට කන්න" කියන එක. මගෙ හිතෙන් වෙලාවට කාපන් කියන බොක්කටම වැදිලා තියෙන්නේ. කොටින්ම කිව්වොත් නින්දෙදි, ගැස්ට්‍රයිටීස් හොඳකරගන්න මොනාද කරන්න ඕනේ කියලා ඇහුවොත්, මම "වෙලාවට කාපන්" කියයි :lol::lol:
    ඉතින් මම වැඩ කරනකොට හරි බස් එකේ යනකොට හරි කොහෙ හරි මොකක් හරි කර කර ඉන්නකොට එකපාරටම "මම කෑවද? කෑවේ නෑ නේද" වගේ තත්පර ගානක ෆීලින් එකක් එනවා. මතකයේ අව්ලක්ද මන්දා. ඒත් අනිත් වැඩවල සම්බන්ධව එහෙම නෑ. මේක දවස ගානේ වෙන්නෙත් නෑ හැබැයි සතියට දෙතුන් පාරක් වගේ වෙනවා. ඔන්න ඕකයි අප්සැට් එක :(
     

    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    mata hithenw knite rider wage wahanak aran.ekiynne wedi wedenne nethi.kochchara heppunath mukuth nowen wahnyakin ekdigat harwnne nethiwa gas.bilding kadagena.walawal walat wetunot ew pasaru kargen loke watem gihilla aai mulin hitiya thentm enn
     

    D Cool

    Active member
  • Jul 17, 2014
    364
    20
    28
    වෙලාවකට මට හිතෙනව බන් GT ලොක්කව බෑන් කරල මන් එලකිරියේ admin වෙන්න :yes::lol:
    ඇත්තටම මට පිස්සුද බන් ???:shocked::shocked: නෑ නේහ්..
    :confused::confused:
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    වෙලාවකට මට හිතෙනව බන් GT ලොක්කව බෑන් කරල මන් එලකිරියේ admin වෙන්න :yes::lol:
    ඇත්තටම මට පිස්සුද බන් ???:shocked::shocked: නෑ නේහ්..
    :confused::confused:

    හොද අදහසක් ඉතින් ඊට පස්සේ
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඇන්ටියා තමා මේකේ ඉන්න ලොකුම ලෙඩා...

    නෙදර්ලන්තේ ඉන්නවා කියල හිතාගෙන ගෙදර ඉඳීම
    කඩේකට ගියත් මුදලාලිගේ ගැනිට ගහන්න හිතීම
    ගැනුන්ගේ බෙසියර් එකේ පාර හිටින්නේ අයි කියල හිතමින් සිටීම
    කොරියාවේ කෙල්ලෙක් තමන් එක්ක යාලුයි කියල හිතන් අත මැරීම

    :lol::lol:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මට ලොකු සීන් දිරවන්නේ නෑ.. :D ලොකු ලයින් දාන උන් අල්ලන්නේ නෑ.

    :lol:

    ඔහොම කියන එකත් ලොකු ලය්න එකක් වගේ තමයි. ඕකත් එක්තරා මානසික රෝගයක් නිසැකවම. කව්රු හරි ලොකු ලයින් දානවා කියල හිතෙන්නෙත් එක බොක්කට වැදිලා තරහ යන්නෙත් ලොකු සින් දාන යටම තමයි. හින මානය නිසා ඇතිවෙන්නේ:yes:
     

    D Cool

    Active member
  • Jul 17, 2014
    364
    20
    28
    සොහොන;19739131 said:
    හොද අදහසක් ඉතින් ඊට පස්සේ

    ඉතින් ඊට පස්සෙ ඒ රාජ කුමාරයයි රාජ කුමාරියි සතුටින් ජිවත් උනාලු. :P:P:D