ඉතින් ඊට පස්සෙ ඒ රාජ කුමාරයයි රාජ කුමාරියි සතුටින් ජිවත් උනාලු.![]()
Admin තුමා විතරක් නෙමේ තව ගොඩක් කට්ට්ය තිරෙන් පිටුපස ඉදලා නිහඩ සේවයක් අපිට කරනවා

ඉතින් ඊට පස්සෙ ඒ රාජ කුමාරයයි රාජ කුමාරියි සතුටින් ජිවත් උනාලු.![]()

රත්තරං;19738809 said:
අව්ලක් නෑ මචන්...
පලවෙනි පාර බේත් කලාම උබට තේරෙයි එහා ගෙදර අංකල්ට දුවලා නෑ ඉන්නේ කොල්ලෝ දෙන්නෙක් කියලා
ඊට පස්සේ බේත් කලාම ජංගි වනන සීන් එක පේන එක හරි යයි
ඊටත් පස්සේ ටික කාලෙකින් කොට නයිටිය ඇදන් ඉන්න එක වෙනුවට එහාගෙදර ලොකු කොල්ලා සරම කැහැපොට ගහන් ඇවිත් වැලේ ජොක්කු වනන බව පැහැදිලිව පෙනෙයි
උකන්න ඕන ගතිය නිකන්ම ඇරිල යයි

වෙලාවක් සෙට් උන ගමන් බ0 ආවේ ඔලුව දාලා යන්නහ්අදොව් කොහොමද උබලට අපිව මතකත් නැහැනේ මොකෝ පෙන්න නැත්තේ

සොහොන;19739172 said:Admin තුමා විතරක් නෙමේ තව ගොඩක් කට්ට්ය තිරෙන් පිටුපස ඉදලා නිහඩ සේවයක් අපිට කරනවා
![]()




මානසික විද්‍යාඥ Prof. W. T. කොලවරි D. (Phd)
Lokum leda thread ekak daala

කවුද ලෙඩා?
මම මහාචාර්ය...ඇයි සැකද ? O/L රිසල්ට් දාන්නද? 
meka dakata passe mge thiba ledeath honda una.![]()


typing mistake ekak
![]()
![]()

ඇයි එහෙම කිව්වේ...![]()

මට මගෙ කාර් එකයි බයික් එකයි දැක්කාම ඇනයක් හරි ගලවල හයි කරන්න්න හිතෙනවා බන්.
තව සෙක්ස් ඉශු තියනව කියන්න අමාරුයි .ඉවසන්න බෑ


අහවල් එක දැක්කම බෝල දෙක ගලවල මාරු කරන්න හිතෙනවද? 
මටත් පොඩි සීන් එකක් තියෙනවා.
සෑහෙන්න කාලෙක ඉඳන් මට ගැස්ට්‍රයිටීස් තියෙනවා. ඩොකාල අම්මලා තාත්තලා නෑදෑයෝ යාළුවෝ හැත්ත බුරුත්ත ඔක්කෝම කියන්නේ "වෙලාවට කන්න" කියන එක. මගෙ හිතෙන් වෙලාවට කාපන් කියන බොක්කටම වැදිලා තියෙන්නේ. කොටින්ම කිව්වොත් නින්දෙදි, ගැස්ට්‍රයිටීස් හොඳකරගන්න මොනාද කරන්න ඕනේ කියලා ඇහුවොත්, මම "වෙලාවට කාපන්" කියයි
ඉතින් මම වැඩ කරනකොට හරි බස් එකේ යනකොට හරි කොහෙ හරි මොකක් හරි කර කර ඉන්නකොට එකපාරටම "මම කෑවද? කෑවේ නෑ නේද" වගේ තත්පර ගානක ෆීලින් එකක් එනවා. මතකයේ අව්ලක්ද මන්දා. ඒත් අනිත් වැඩවල සම්බන්ධව එහෙම නෑ. මේක දවස ගානේ වෙන්නෙත් නෑ හැබැයි සතියට දෙතුන් පාරක් වගේ වෙනවා. ඔන්න ඕකයි අප්සැට් එක![]()


mata hithenw knite rider wage wahanak aran.ekiynne wedi wedenne nethi.kochchara heppunath mukuth nowen wahnyakin ekdigat harwnne nethiwa gas.bilding kadagena.walawal walat wetunot ew pasaru kargen loke watem gihilla aai mulin hitiya thentm enn


නයිට් රයිඩර් පිස්සෙක්...කාර් එකක් පදිනවා කියල හිතාගෙන පලයන් බිල්ඩින්, වාහන කුඩු කරගෙන 


සොහොන;19739311 said:උබ කියුවේ ඕලෙවල් රිසල්ට් එක දානවා කියුව නිසා බන්![]()

මට හිතෙනව සිංහලු කියන්නෙ පට්ට එකමුතු ජාතියක් කැපුවත් බෙදන්න බෑ කියල..පිස්සුද මන්ද

බෙහෙත් ගන්න වෙනවා මාසයක් නැවතිලා 
වෙලාවකට මට හිතෙනව බන් GT ලොක්කව බෑන් කරල මන් එලකිරියේ admin වෙන්න
ඇත්තටම මට පිස්සුද බන් ???නෑ නේහ්..
![]()

GT ට හිතෙනවලු ඌවම බෑන් කරගෙන ආයේ ඌවම ඇඩ්මින් කරගන්න...
මට කාමරේ දොර නිකන් වැහුවත් හිතේනවා දොරෙන් කවුරු හරි හොරෙන් බලයි කියලා, ඒ නිසා දොර නිතරම ලොක් කරලා තමා තියන් ඉන්නේ....
(දැන් උබලා හිතන එක තේරෙනවා, ඒවා කොරන්න බැහැ බන්, මේසේ ඉස්සරහා ඇරලා දාපු අඩි 6 ක් විතර උස ජනේල් පියන් 3 ක් තියනවා.)
