එළකිරි_මානසික_රෝහල

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    හරි, ඔන්න පිස්සු නැති එකෙක් ඉන්නවා නම් දීපල්ලා මේකට උත්තර...
    සිද්ධාර්ථ කුමාරයාගේ තාත්තගේ නෝනගේ පුතා කවුද...
    මම නම් දන්නවා රාහුල කුමාරයා කියල...:P
     
    EXECUTOR

    Member
    Oct 11, 2015
    642
    145
    0
    මේක දාල බෑන් වෙයිද මන්ද...:oo:
    GTRZ, ස්පෑම්චෙක්, ටින්ටින් දැක්කේ නැහැ කාලෙකින්...
    මට හිතෙනවා එයාල තුන් දෙනාගේ පාස්වර්ඩ් අමතක වෙලා, ලොග් වෙන්න බැරිව ෆේක් හදාගෙන ආතල් දෙනවද කියල...

    නොමිලේ ටිකට් එක ලැබෙයි වගේ.....:P:no:

    ado ekanam aththa gt aiya nam wada nisa enne nathuwa ati. ara leech kiyana moda mod nam elolada koheda:rofl: tin tin nam sure password amathaka wela:P
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    මට වෙලාවකට හිතෙනව හොලෝ මෑන් වගේ නොපෙනී යන්න පුළුවන් නම් කියල...
    එතකොට හොඳට නාන එවුව ඇඳුම් මාරු කරන එවුව බලන්න පුළුවන්...
    ................................................
    තව වෙලාවකට හිතෙනවා මැග්නේටෝ වගේ යකඩ පාලනය කරන්න පුළුවන් නම් කියල...
    එතකොට ඌ කළා වගේ මෝඩ වැඩ නැතිව, කරන්න වැඩ ඕන තරම්...
    ..................................................
    තව වෙලාවකට හිතෙනවා සත්තුන්ට කතා කරන්න බැරි උනේ හොඳ වෙලාවට කියල....
    නැත්නම් මදුරුවෙක් විදින්න ඇවිත් ඌට ගැහුවම, ඌ බේරිලා යද්දී මට බනිවිනේ "ලේ ජුන්ඩක් බොන්න දෙන්නේ නැති #රි වේ#ගේ පුතා... හොඳ වෙලාවට බේරුනේ, නැත්නම් අම්මට #කෙනවා"

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka

    ado ekanam aththa gt aiya nam wada nisa enne nathuwa ati. ara leech kiyana moda mod nam elolada koheda:rofl: tin tin nam sure password amathaka wela:P

    ජිටී ලොක්ක බැඳලා නම් ඉතින් කොහොමත් වලන් පිගන් හෝදලා, පවුලගේ රෙදි මැදලා, එන්න එපැයි... ඒ ආවත් තමුසේ මාව බැඳගත්තේ ඕක ඔබ ඔබ ඉන්නද කියල අහල ඇදගෙන යාවි...
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    තව වෙලාවකට හිතෙනවා සත්තුන්ට කතා කරන්න බැරි උනේ හොඳ වෙලාවට කියල....
    නැත්නම් මදුරුවෙක් විදින්න ඇවිත් ඌට ගැහුවම, ඌ බේරිලා යද්දී මට බනිවිනේ "ලේ ජුන්ඩක් බොන්න දෙන්නේ නැති #රි වේ#ගේ පුතා... හොඳ වෙලාවට බේරුනේ, නැත්නම් අම්මට #කෙනවා"

    :lol::lol::lol::lol::lol:
     
    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    avatar412792_7.gif
     
    • Like
    Reactions: labu gediya

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    මගේ නම බැරී ඇලන්.. මීට මාස තුනකට උඩදි මගේ ලැබ් එකේ මං වැඩ කර කර ඉන්නකොට විශාල අකුණක් වැඩිලා මාව කෝමා තත්වයට පත් වුනා , එදා ඉදන් මට හයියෙන් දුවන්න පුළුවන් අපූරු බලයක් ලැබුන ..

    ඒ බලය පාවිච්චි කරලා මං දැන් අපේ නගරේ බේරාගන්නවා .. දැන් මං කරන්නේ ......... දිගටම දුවන එක !
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,073
    1
    43,486
    113
    මගේ නම බැරී ඇලන්.. මීට මාස තුනකට උඩදි මගේ ලැබ් එකේ මං වැඩ කර කර ඉන්නකොට විශාල අකුණක් වැඩිලා මාව කෝමා තත්වයට පත් වුනා , එදා ඉදන් මට හයියෙන් දුවන්න පුළුවන් අපූරු බලයක් ලැබුන ..

    ඒ බලය පාවිච්චි කරලා මං දැන් අපේ නගරේ බේරාගන්නවා .. දැන් මං කරන්නේ ......... දිගටම දුවන එක !

    කෝමා තත්වයෙන් ගොඩ ආවද ? :lol:
     
    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    ආයුබෝඅන්.....මේ වනවිට මා අට පික්සු යැයි මා විස්න්ම ඔප්පුකොට අමාර උවත් මා අට ඉමි විය යුතු පික්සු කුසලානය මා වෙත තවමත් නොලැබීම ඒතුවෙන් මාගේ පික්සු තත්වය උත්සන්න වෙමෙන් පවතී.....අඩත් මේ දැන් වනතුරු සුවප්නා බැලීමෙන් අනතුරුව දැන් ඉම තුඊන බැලීඑම ආරම්බ කරමි
     
    IreshMM

    Well-known member
  • Jan 20, 2014
    1,546
    444
    83
    ගල්පාත මහත්තයා;19737205 said:
    මට දෑන් වෙන සමහර දේවල් කලින් මම දෑකලා තියෙනවා කියන හෑගිමක් තියෙනවා...
    මෙකනම් සිරාවට කියන්නෙ.
    :yes:

    ooka matath thiyenawa :yes:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    මට පොඩි කාලෙ ලෙඩක් තිබ්බා එක එක දේවල් ගිනි තියන්න. යකඩ සෙල්ලම් කාර් එහෙම ලාම්පුතෙල් දාල ගිනි තියලා යකඩ කටුව ගන්නවා. මහන්සි වෙලා සෙල්ලම් ආමි කෑම්ප් එහෙම හදල ගිනි තියනව ඔක්කොම :dull: