මට නම් කිසිම මානසික ලෙඩක් නැහැ/ මම නිරෝගී මිනිසෙක්...හුයූ
පිස්සෝ කවද්ද කිවුවේ උන්ට පිස්සු කියල....

මට නම් කිසිම මානසික ලෙඩක් නැහැ/ මම නිරෝගී මිනිසෙක්...හුයූ


මේක දාල බෑන් වෙයිද මන්ද...
GTRZ, ස්පෑම්චෙක්, ටින්ටින් දැක්කේ නැහැ කාලෙකින්...
මට හිතෙනවා එයාල තුන් දෙනාගේ පාස්වර්ඩ් අමතක වෙලා, ලොග් වෙන්න බැරිව ෆේක් හදාගෙන ආතල් දෙනවද කියල...
නොමිලේ ටිකට් එක ලැබෙයි වගේ.....
tin tin nam sure password amathaka wela
ado ekanam aththa gt aiya nam wada nisa enne nathuwa ati. ara leech kiyana moda mod nam elolada kohedatin tin nam sure password amathaka wela
![]()
තව වෙලාවකට හිතෙනවා සත්තුන්ට කතා කරන්න බැරි උනේ හොඳ වෙලාවට කියල....
නැත්නම් මදුරුවෙක් විදින්න ඇවිත් ඌට ගැහුවම, ඌ බේරිලා යද්දී මට බනිවිනේ "ලේ ජුන්ඩක් බොන්න දෙන්නේ නැති #රි වේ#ගේ පුතා... හොඳ වෙලාවට බේරුනේ, නැත්නම් අම්මට #කෙනවා"




menna tawa mental dial ekak
http://elakiri.com/forum/showthread.php?t=1664704:lol::lol:


Issara hitye Daskon kiyala ekek 
මගේ නම බැරී ඇලන්.. මීට මාස තුනකට උඩදි මගේ ලැබ් එකේ මං වැඩ කර කර ඉන්නකොට විශාල අකුණක් වැඩිලා මාව කෝමා තත්වයට පත් වුනා , එදා ඉදන් මට හයියෙන් දුවන්න පුළුවන් අපූරු බලයක් ලැබුන ..
ඒ බලය පාවිච්චි කරලා මං දැන් අපේ නගරේ බේරාගන්නවා .. දැන් මං කරන්නේ ......... දිගටම දුවන එක !

Happa api danneth na
මානසික විද්‍යාඥ Prof. W. T. කොලවරි D. (Phd)

mata hithenawa mama thama me loke inna supirima dial eka kiyala![]()



ගල්පාත මහත්තයා;19737205 said:මට දෑන් වෙන සමහර දේවල් කලින් මම දෑකලා තියෙනවා කියන හෑගිමක් තියෙනවා...
මෙකනම් සිරාවට කියන්නෙ.![]()

