එළකිරි_මානසික_රෝහල

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    මට පොඩි කාලෙ ලෙඩක් තිබ්බා එක එක දේවල් ගිනි තියන්න. යකඩ සෙල්ලම් කාර් එහෙම ලාම්පුතෙල් දාල ගිනි තියලා යකඩ කටුව ගන්නවා. මහන්සි වෙලා සෙල්ලම් ආමි කෑම්ප් එහෙම හදල ගිනි තියනව ඔක්කොම :dull:

    වාහන එහෙම ගිනි තියන්න නැතුව ඇති :rofl:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    කෝමා තත්වයෙන් ගොඩ ආවද ? :lol:

    avatar412792_7.gif
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    02. පිටසක්වල ජීවින් තමා පසු පස එනවා යයි දැනීම...
    03. ඉංගිරිසී ටෙලි නාට්‍ය බලා තමා ඒවායේ ජීවත් වෙනවාක් මෙන් සැබෑවට සිතීම..
    :lol::lol:

    යකෝ මෙහෙම හිතන මානසික රෝගීනුත් ඉන්නවද බං :lol: :lol:
    මුන්ට බෙහෙත් කරන්න නං අලුතෙන් බෙහෙත් හොයන්න වෙයි :baffled: :baffled:
     
    MR.BILLA

    Well-known member
  • Jun 24, 2011
    6,152
    1,523
    113
    ai kiyanna oneda?
    MAMA SAMAHARA WELAWA THANIYEN AWIDINNA KOTA BIKE EKE YANAWA WAGE KATE BRRRRRRRRBRRRRRRRRRRR KYALA GAHAGENA HORN GAHANENA AWIDINAWA..!! EKA NAWATHAGANNE KOHOMADA :(:(:(
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    බස් එකේ යනකොට ජැක් ගහන්නේ නැතුව තැන් දෙක මිරිකන්න හිතෙන්නේ මට විතරද ?
    මචන් මේ ලගදි මගේ යාලුවෙක්ගේ වයිෆ්ට කෑගල්ලේ ඉදන් එද්දි එකෙක් හේත්තුවක් දාලා. පස්සේ බන් මූට රවලා බැනලත් මූ ගිහින් නෑ. කෙල්ල SMS එකක් එව්වා කොල්ලට සීන් එක කියලා. ජැකාගේ කරුමේ කියන්නේ එදා පාටියක්,.. කොල්ලෝ 10,12ක් උන්න සෙට් වෙලා.. අව්රුදු 16-18 චූ කොල්ලෝ නෙමේ සේරම 28 - 35උන්. කෙලින්ම කිරිබත්ගොඩදි මල් වට්ටිය වගේ උස්සල ගත්තේ බස් එකෙන්.... ආයේ පාරේ මොකූත් කලේ නෑ ගත්තා ජීප් එකක පස්සේ දොර ඇරල දාගත්ත එච්චරයි.. ඒ දුන්න දීමනාව දැක්කනම් උබ බස් එකකදි කෙල්ලෙක් දිහා බලන්නෙත් නෑ සහෝ:no::no:

    හෙන තර්ඩ් ක්ලාස්, වනචාරී තුප්පහි සමාජ ලක්ශනයක් තමා ඔය බස් වල කෙල්ලන්ට කරදර කරන එක.. ඇට ගලවන්නඕනේ එහෙම උන්ගේ
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    :lol:
    රත්තරං;19742171 said:
    මචන් මේ ලගදි මගේ යාලුවෙක්ගේ වයිෆ්ට කෑගල්ලේ ඉදන් එද්දි එකෙක් හේත්තුවක් දාලා. පස්සේ බන් මූට රවලා බැනලත් මූ ගිහින් නෑ. කෙල්ල SMS එකක් එව්වා කොල්ලට සීන් එක කියලා. ජැකාගේ කරුමේ කියන්නේ එදා පාටියක්,.. කොල්ලෝ 10,12ක් උන්න සෙට් වෙලා.. අව්රුදු 16-18 චූ කොල්ලෝ නෙමේ සේරම 28 - 35උන්. කෙලින්ම කිරිබත්ගොඩදි මල් වට්ටිය වගේ උස්සල ගත්තේ බස් එකෙන්.... ආයේ පාරේ මොකූත් කලේ නෑ ගත්තා ජීප් එකක පස්සේ දොර ඇරල දාගත්ත එච්චරයි.. ඒ දුන්න දීමනාව දැක්කනම් උබ බස් එකකදි කෙල්ලෙක් දිහා බලන්නෙත් නෑ සහෝ:no::no:

    හෙන තර්ඩ් ක්ලාස්, වනචාරී තුප්පහි සමාජ ලක්ශනයක් තමා ඔය බස් වල කෙල්ලන්ට කරදර කරන එක.. ඇට ගලවන්නඕනේ එහෙම උන්ගේ

    කිරිබත්ගොඩ ඩි උස්සලා දා ගත්තනම් මටත් ආරංචිය එනවා. හැබැයි ඕක ප්‍රසිද්දියේ උන සින් එකක් නෙමේ වගේ

    චික් මචං කෙල්ලන්ට හේත්තුව දාන ගති මන් ගාව නැ . තිබිලත් නැ ..... හැබැයි කතා කරලා කොහේ හරි අරන් යනවා මිසක්. එකත් කෙල්ල කැමති නම් විතරයි :lol:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    :lol:

    කිරිබත්ගොඩ ඩි උස්සලා දා ගත්තනම් මටත් ආරංචිය එනවා. හැබැයි ඕක ප්‍රසිද්දියේ උන සින් එකක් නෙමේ වගේ

    චික් මචං කෙල්ලන්ට හේත්තුව දාන ගති මන් ගාව නැ . තිබිලත් නැ ..... හැබැයි කතා කරලා කොහේ හරි අරන් යනවා මිසක්. එකත් කෙල්ල කැමති නම් විතරයි :lol:
    කිරිබත්ගොඩ අර ආසිරි එකේ ලැබ් එකේ බ්‍රාන්ච් එක තියෙන්නේ. අර බන් හුනුපිටිය පාරට හැරෙන තැනට පස්සේ පාරේ දකුනු පැත්තේ. අන්න ඒකට ඉස්සරහා වාහන සේල් ඒක තියෙන්නේ බන් හයිලෑන්ඩර් එහෙම තියෙන්නේ. අන්න ඒකට මෙහා දිග තාප්පේ ගාවට අයින් කරලා බස් එක නැවැත්තුවේ:)

    මටත් බන්... ගහනවනම් කොනක ඉදන් පිලිවෙලට ඇද කැඩිච්ච දෙන් අපි වැටිච්ච දෙන් කියල ගහන්න ඕනේ.. නැතුව මේ අකමැත්තෙන් අතුල්ලලා හේත්තු කරන් ඉදලා ලාවට මිරිකලා ඒ සෙල්ලම් නෑ.. :no::no:

    කොහොමත් බැන්දට පස්සේ පිට කේස් නෑ.. නෑ කියන්නේ නෑම තමා ඉතින් ගෑනිට භක්තියෙන් ඉන්නව:love::love: වයිෆ්ටනම් ඉතින් ලගින් ගියත් කොහෙට හරි ඇගිල්ලකින් හරි ඇනගෙන යන්නේ.ඒවා ඉතින් පර්සනල් අයිටම්ස් නේ බන්:P
     
    Last edited:

    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ

    එක එක සුපර්හීරෝ මූවීස් බලල ටික කාලයක් ඒ චරිතේ මං කියල හිතාගෙන ඉන්න ලෙඩක් තියනව මට ඉස්සර සුපර් මෑන් ආපු කාලේ ඒ කියන්නේ අවුරුදු 15ක් වත් ඇති ඒකාලේ ඉඳල ඔය පිස්සුව තිබ්බා ඒ වෙලාවේ තාප්පේ උඩට නැගල ශර්ට් එකේ බොත්තම් ගලවගෙන සුපර් මෑන් වගේ පනිනවා බෙඩ්ශීට් එක කරේ බැඳගෙන ගේ වටේ දුවනවා ඒ පොඩි කාලේ කියමු කරුමේ කියන්නේ තාම ඕක තියනවා කාටවත් පෙන්න ගන්නේ නැතුව තනියම ඔය ආතල් ගන්නව මගේ රූම් එක වහගෙන දැන් ඔලුවය ගහල ඉන්නේ ඩෙඩ්පූල් පිස්සුව අනේ මන්ද මේකෙන් ගොඩක් මම විඳවනව දැන් අවුරුදු 26ක් වෙනව තාම ඔය පිස්සුව අඩු වෙලා නෑ හැම සුපර්හිරෝස් ලගෙම ඇක්ශන් ෆිගර්ස් එකතු කරනව කොමික් කියවන්නේ මම ඌ කියල හිතා ගෙන මේක ලෙඩක් ද? 26ක් වෙන හින්ද තමයි අවුල පොඩි එකෙක් නම් කමක් නෑ
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    රත්තරං;19742171 said:
    මචන් මේ ලගදි මගේ යාලුවෙක්ගේ වයිෆ්ට කෑගල්ලේ ඉදන් එද්දි එකෙක් හේත්තුවක් දාලා. පස්සේ බන් මූට රවලා බැනලත් මූ ගිහින් නෑ. කෙල්ල SMS එකක් එව්වා කොල්ලට සීන් එක කියලා. ජැකාගේ කරුමේ කියන්නේ එදා පාටියක්,.. කොල්ලෝ 10,12ක් උන්න සෙට් වෙලා.. අව්රුදු 16-18 චූ කොල්ලෝ නෙමේ සේරම 28 - 35උන්. කෙලින්ම කිරිබත්ගොඩදි මල් වට්ටිය වගේ උස්සල ගත්තේ බස් එකෙන්.... ආයේ පාරේ මොකූත් කලේ නෑ ගත්තා ජීප් එකක පස්සේ දොර ඇරල දාගත්ත එච්චරයි.. ඒ දුන්න දීමනාව දැක්කනම් උබ බස් එකකදි කෙල්ලෙක් දිහා බලන්නෙත් නෑ සහෝ:no::no:

    හෙන තර්ඩ් ක්ලාස්, වනචාරී තුප්පහි සමාජ ලක්ශනයක් තමා ඔය බස් වල කෙල්ලන්ට කරදර කරන එක.. ඇට ගලවන්නඕනේ එහෙම උන්ගේ

    Ahh menna cyber chandiyek.Hari hari machan umbata loku loku chandi yaaluwo innawa kiwwanan iwaraine ban:P:lol::lol:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    MAMA SAMAHARA WELAWA THANIYEN AWIDINNA KOTA BIKE EKE YANAWA WAGE KATE BRRRRRRRRBRRRRRRRRRRR KYALA GAHAGENA HORN GAHANENA AWIDINAWA..!! EKA NAWATHAGANNE KOHOMADA :(:(:(
    බයික් එක විකුනනවා කියල ඇඩ් එකක් දාපන්. යාලුවෙක්ට ගන්න එන්න කියපන්. උබ බෲ ගාගෙන ඌ ගාවට පලයන්. උගෙන් රුපියල් 1000ක් ඉල්ලගෙන හරි දැන් බයික් එක වික්කා කියල කුවිතාන්සියක් ලියලා ඌට කියපන් බෲ ගාගෙන ගෙදරින් යන්න කියල... පස්සේ කෝල් එකක් දාලා අහපන් උගෙන් බයික් එක හොදයි නේද කරදරයක් නැතුව ගියා ගේද කියල. ඌටත් බ්රෲ ගාගෙනම ඔව් කියන්න කියපන්.. දැන් තෝ ආයේ බෲ ගාන්න එපා. වැඩක් නෑ බයික් එක වික්කනේ..:(