මට පොඩි කාලෙ ලෙඩක් තිබ්බා එක එක දේවල් ගිනි තියන්න. යකඩ සෙල්ලම් කාර් එහෙම ලාම්පුතෙල් දාල ගිනි තියලා යකඩ කටුව ගන්නවා. මහන්සි වෙලා සෙල්ලම් ආමි කෑම්ප් එහෙම හදල ගිනි තියනව ඔක්කොම![]()
වාහන එහෙම ගිනි තියන්න නැතුව ඇති

මට පොඩි කාලෙ ලෙඩක් තිබ්බා එක එක දේවල් ගිනි තියන්න. යකඩ සෙල්ලම් කාර් එහෙම ලාම්පුතෙල් දාල ගිනි තියලා යකඩ කටුව ගන්නවා. මහන්සි වෙලා සෙල්ලම් ආමි කෑම්ප් එහෙම හදල ගිනි තියනව ඔක්කොම![]()

වාහන එහෙම ගිනි තියන්න නැතුව ඇති![]()

බස් එකේ යනකොට ජැක් ගහන්නේ නැතුව තැන් දෙක මිරිකන්න හිතෙන්නේ මට විතරද ?

Ow. Oyata witharai. Mokada minissu bus wala yanne gaman yanna misak eka eka ewa mirikannawai![]()

mata hithenawa mama Ironman kiyala![]()
අයන් මෑන් කිව්වේ? ලොන්ඩරියක වැඩ කරාද?
![]()

මචන් මේ ලගදි මගේ යාලුවෙක්ගේ වයිෆ්ට කෑගල්ලේ ඉදන් එද්දි එකෙක් හේත්තුවක් දාලා. පස්සේ බන් මූට රවලා බැනලත් මූ ගිහින් නෑ. කෙල්ල SMS එකක් එව්වා කොල්ලට සීන් එක කියලා. ජැකාගේ කරුමේ කියන්නේ එදා පාටියක්,.. කොල්ලෝ 10,12ක් උන්න සෙට් වෙලා.. අව්රුදු 16-18 චූ කොල්ලෝ නෙමේ සේරම 28 - 35උන්. කෙලින්ම කිරිබත්ගොඩදි මල් වට්ටිය වගේ උස්සල ගත්තේ බස් එකෙන්.... ආයේ පාරේ මොකූත් කලේ නෑ ගත්තා ජීප් එකක පස්සේ දොර ඇරල දාගත්ත එච්චරයි.. ඒ දුන්න දීමනාව දැක්කනම් උබ බස් එකකදි කෙල්ලෙක් දිහා බලන්නෙත් නෑ සහෝබස් එකේ යනකොට ජැක් ගහන්නේ නැතුව තැන් දෙක මිරිකන්න හිතෙන්නේ මට විතරද ?

රත්තරං;19742171 said:මචන් මේ ලගදි මගේ යාලුවෙක්ගේ වයිෆ්ට කෑගල්ලේ ඉදන් එද්දි එකෙක් හේත්තුවක් දාලා. පස්සේ බන් මූට රවලා බැනලත් මූ ගිහින් නෑ. කෙල්ල SMS එකක් එව්වා කොල්ලට සීන් එක කියලා. ජැකාගේ කරුමේ කියන්නේ එදා පාටියක්,.. කොල්ලෝ 10,12ක් උන්න සෙට් වෙලා.. අව්රුදු 16-18 චූ කොල්ලෝ නෙමේ සේරම 28 - 35උන්. කෙලින්ම කිරිබත්ගොඩදි මල් වට්ටිය වගේ උස්සල ගත්තේ බස් එකෙන්.... ආයේ පාරේ මොකූත් කලේ නෑ ගත්තා ජීප් එකක පස්සේ දොර ඇරල දාගත්ත එච්චරයි.. ඒ දුන්න දීමනාව දැක්කනම් උබ බස් එකකදි කෙල්ලෙක් දිහා බලන්නෙත් නෑ සහෝ
හෙන තර්ඩ් ක්ලාස්, වනචාරී තුප්පහි සමාජ ලක්ශනයක් තමා ඔය බස් වල කෙල්ලන්ට කරදර කරන එක.. ඇට ගලවන්නඕනේ එහෙම උන්ගේ

කිරිබත්ගොඩ අර ආසිරි එකේ ලැබ් එකේ බ්රාන්ච් එක තියෙන්නේ. අර බන් හුනුපිටිය පාරට හැරෙන තැනට පස්සේ පාරේ දකුනු පැත්තේ. අන්න ඒකට ඉස්සරහා වාහන සේල් ඒක තියෙන්නේ බන් හයිලෑන්ඩර් එහෙම තියෙන්නේ. අන්න ඒකට මෙහා දිග තාප්පේ ගාවට අයින් කරලා බස් එක නැවැත්තුවේ
කිරිබත්ගොඩ ඩි උස්සලා දා ගත්තනම් මටත් ආරංචිය එනවා. හැබැයි ඕක ප්රසිද්දියේ උන සින් එකක් නෙමේ වගේ
චික් මචං කෙල්ලන්ට හේත්තුව දාන ගති මන් ගාව නැ . තිබිලත් නැ ..... හැබැයි කතා කරලා කොහේ හරි අරන් යනවා මිසක්. එකත් කෙල්ල කැමති නම් විතරයි![]()

වයිෆ්ටනම් ඉතින් ලගින් ගියත් කොහෙට හරි ඇගිල්ලකින් හරි ඇනගෙන යන්නේ.ඒවා ඉතින් පර්සනල් අයිටම්ස් නේ බන්
MAMA SAMAHARA WELAWA THANIYEN AWIDINNA KOTA BIKE EKE YANAWA WAGE KATE BRRRRRRRRBRRRRRRRRRRR KYALA GAHAGENA HORN GAHANENA AWIDINAWA..!! EKA NAWATHAGANNE KOHOMADA

රත්තරං;19742171 said:මචන් මේ ලගදි මගේ යාලුවෙක්ගේ වයිෆ්ට කෑගල්ලේ ඉදන් එද්දි එකෙක් හේත්තුවක් දාලා. පස්සේ බන් මූට රවලා බැනලත් මූ ගිහින් නෑ. කෙල්ල SMS එකක් එව්වා කොල්ලට සීන් එක කියලා. ජැකාගේ කරුමේ කියන්නේ එදා පාටියක්,.. කොල්ලෝ 10,12ක් උන්න සෙට් වෙලා.. අව්රුදු 16-18 චූ කොල්ලෝ නෙමේ සේරම 28 - 35උන්. කෙලින්ම කිරිබත්ගොඩදි මල් වට්ටිය වගේ උස්සල ගත්තේ බස් එකෙන්.... ආයේ පාරේ මොකූත් කලේ නෑ ගත්තා ජීප් එකක පස්සේ දොර ඇරල දාගත්ත එච්චරයි.. ඒ දුන්න දීමනාව දැක්කනම් උබ බස් එකකදි කෙල්ලෙක් දිහා බලන්නෙත් නෑ සහෝ
හෙන තර්ඩ් ක්ලාස්, වනචාරී තුප්පහි සමාජ ලක්ශනයක් තමා ඔය බස් වල කෙල්ලන්ට කරදර කරන එක.. ඇට ගලවන්නඕනේ එහෙම උන්ගේ

බයික් එක විකුනනවා කියල ඇඩ් එකක් දාපන්. යාලුවෙක්ට ගන්න එන්න කියපන්. උබ බෲ ගාගෙන ඌ ගාවට පලයන්. උගෙන් රුපියල් 1000ක් ඉල්ලගෙන හරි දැන් බයික් එක වික්කා කියල කුවිතාන්සියක් ලියලා ඌට කියපන් බෲ ගාගෙන ගෙදරින් යන්න කියල... පස්සේ කෝල් එකක් දාලා අහපන් උගෙන් බයික් එක හොදයි නේද කරදරයක් නැතුව ගියා ගේද කියල. ඌටත් බ්රෲ ගාගෙනම ඔව් කියන්න කියපන්.. දැන් තෝ ආයේ බෲ ගාන්න එපා. වැඩක් නෑ බයික් එක වික්කනේ..MAMA SAMAHARA WELAWA THANIYEN AWIDINNA KOTA BIKE EKE YANAWA WAGE KATE BRRRRRRRRBRRRRRRRRRRR KYALA GAHAGENA HORN GAHANENA AWIDINAWA..!! EKA NAWATHAGANNE KOHOMADA