එළකිරි_වෙබ්සිටේ_එක_හදන්ඩ_හේතුව

Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com

    මචන් පට්ටියේ ලස්සන වැස්සියෝ එහෙම හිටියද? :)
    cat-in-cow-costume.jpg

    :shocked::shocked::shocked::growl::growl::frown::frown::sorry::sorry:
     

    after

    Member
    Sep 5, 2009
    3,692
    486
    0
    මෙහෙමයි ඔය GTR කියන මනුස්සයා අපෙ තාත්තගෙ හොදම යාලුවා...:P:P..
    මිනිහ මට මතක විදිහට 2004 විතර අපෙ තාත්ත එක්ක ඔය ගැන කතා කරල තිබුන....:dull:

    ඒත් ඒ දවස්වල අපෙ තාත්තට අයිතිව තිබුන face book එක විකුනන්න තීරණය කරල තිබුනෙ....
    GTR ඒක ඉල්ලුවා.......... අපේ තාත්ත ලංකාවෙ එක්කෙනෙක්ට ඒක දෙන්න කැමති උනේ නෑ....:rofl::rofl:

    ඉතිං අපෙ තාත්ත එක්ක තිබුන තරහට GTR අපේ එකේ හිටපු සෙට් එකකුත් අරං
    ගිහින් එළකිරි එක දැම්ම.. ඔය නම ඕකට දාන්න හේතුව
    අපේ ගෙදර ඉස්සර ලොකු හරක් පට්ටියක් තිබුන
    GTR ලගෙ ගෙදරටත් අපේ ගෙදරින් තමා එලකිරි ගෙනියන්නෙ

    ඒක මතක් වෙන්නත් එක්ක තමා එලකිරි කියල මේකට නම දැන්ම්මෙ:P
    ......:P:P

    fatta kathawa bang +rep :love:
    You must spread some Reputation around before giving it to Djwathila again.

    :(
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    හොර ගෙඩියා;9137664 said:
    මේ උඹද බන්?:P
    ‍මම මේ අපේ හරක් පට්ටියට පනින එකා හොයා ගන්න බැරිව හිටිය.........
    රෑට වැස්සියෝ කෑ ගහනව... හිටපං පැනුක බලංන අද..........
    .:lol:
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    ‍මම මේ අපේ හරක් පට්ටියට පනින එකා හොයා ගන්න බැරිව හිටිය.........
    රෑට වැස්සියෝ කෑ ගහනව... හිටපං පැනුක බලංන අද..........
    .:lol:

    just_shy_square_0.png