වෙලාවට උඹ Z කෑල්ල දාලා නැත්තේ, නැත්නම් බඩුම තමයි![]()
නෑ තාත්ත එක්ක තරහ තිබ්බට බුවා මගෙ එක්ක තරහක් නෑ........






මෙහෙමයි ඔය GTR කියන මනුස්සයා අපෙ තාත්තගෙ හොදම යාලුවා.....
මිනිහ මට මතක විදිහට 2004 විතර අපෙ තාත්ත එක්ක ඔය ගැන කතා කරල තිබුන....
ඒත් ඒ දවස්වල අපෙ තාත්තට අයිතිව තිබුන face book එක විකුනන්න තීරණය කරල තිබුනෙ....
GTR ඒක ඉල්ලුවා.......... අපේ තාත්ත ලංකාවෙ එක්කෙනෙක්ට ඒක දෙන්න කැමති උනේ නෑ....
ඉතිං අපෙ තාත්ත එක්ක තිබුන තරහට GTR අපේ එකේ හිටපු සෙට් එකකුත් අරං
ගිහින් එළකිරි එක දැම්ම.. ඔය නම ඕකට දාන්න හේතුව
අපේ ගෙදර ඉස්සර ලොකු හරක් පට්ටියක් තිබුන
GTR ලගෙ ගෙදරටත් අපේ ගෙදරින් තමා එලකිරි ගෙනියන්නෙ
ඒක මතක් වෙන්නත් එක්ක තමා එලකිරි කියල මේකට නම දැන්ම්මෙ......
![]()


මම මේ අපේ හරක් පට්ටියට පනින එකා හොයා ගන්න බැරිව හිටිය.........හොර ගෙඩියා;9137664 said:මේ උඹද බන්?![]()

මට මොනව හරි කීවොත් මේකෙ ඉන්න සෙට් එකෙන් බාගයක් අරං ගිහිං මමත් එකක් දානව....
ඒක හොඳයි, කෝකටත් පරිස්සමෙන් හිටහන්...![]()

උඹ පොටෝ වලින් කතාව නේද.. කොහෙන්ද බං මේ සිරා පොටෝ කෑලි එකෙන්ම හොයාගන්නෙ
![]()
මට මොනව හරි කීවොත් මේකෙ ඉන්න සෙට් එකෙන් බාගයක් අරං ගිහිං මමත් එකක් දානව....![]()



මගේ යකා අවුස්සගන්න ඔය උඹ හදන්නේ![]()


නෑ නෑ........... විහිලුවක් කලේ...........


මම මේ අපේ හරක් පට්ටියට පනින එකා හොයා ගන්න බැරිව හිටිය.........
රෑට වැස්සියෝ කෑ ගහනව... හිටපං පැනුක බලංන අද...........![]()
මට මොනව හරි කීවොත් මේකෙ ඉන්න සෙට් එකෙන් බාගයක් අරං ගිහිං මමත් එකක් දානව....![]()