එළකිරි_ID

sudumalli2009

Well-known member
  • Jul 10, 2010
    12,054
    3,774
    113
    මුහුද පැත්තේ..
    අනේ බන් මොකට බන් හොර එවා නියම එකක් තිබුනම ඇති;)
    බොරු මොකටද මට නම් ඔනන හොර එවා නෑ මේක විතරයි සිරාවටම
    :P
     

    *maheshi*

    Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***
    මගේ 2006 දෙසැම්බර් වල Register වුන ID එකක් නම් තියනවා...Password එක අමතක වේලා තිබුනේ...දැන් නම් එක පාව්ච්චි කරන්නේ නෑ...:no:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කිසිම ෆේක් අයිඩී එකක් නෑ. හදන්නෙත් නෑ. ෆේක් අයිඩී වෙන වෙන පටු අරමුණු වෙනුවෙන් හදනවනම් කට්ටිය එහෙම අයිඩී ඉක්මනට බෑන් වෙනව. ඒක නිසා කවුරුහරි ෆේක් අයිඩී හදනවනම් එයාගෙ රියල් අයිඩී එකත් නැතිවෙන්න ඉඩ තියන වැඩක් තමයි ‍ඒක.
     
    Last edited:

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    pissuda ban.. meke hama ekatama fake id thiyenawa.. thiyena gana witharai ona..

    හැම එක්කෙනාටම ෆෙක් අයිඩී නෑ. ෆෙක් අයිඩී කියන දේ ‍ප්‍රමෝට් කරන්න එපා. කාරුණික ඉල්ලීමක්