එළකිරි_SITE_එක_වැහුවොත්

smsanjaya

Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    එකක් වෙයි
    computer එක ලග තපස් රකිනවා කියා කියා ගෙදරින් බනින එක අඩු වෙයි
     
    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,925
    1,191
    113
    192.168.1.1
    :lol:
    ඕක වෙනවා, කුඩු හොඳයි :lol:
    සිරාවට කුඩු හොදයි. දවසක් එළකිරි එන්න බැරි උනොත් එහෙම රෑට නින්ද යන්නෙත් නෑ.මතක් වෙනවා අද අලුතින් දාල තියෙන thread මොනවද දන්නේ නෑ කියල. :rofl::rofl::rofl:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    සිරාවට කුඩු හොදයි. දවසක් එළකිරි එන්න බැරි උනොත් එහෙම රෑට නින්ද යන්නෙත් නෑ.මතක් වෙනවා අද අලුතින් දාල තියෙන thread මොනවද දන්නේ නෑ කියල. :rofl::rofl::rofl:
    :yes::yes::yes::yes::yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)