එළකිරි_SITE_එක_වැහුවොත්

decoy

Active member
  • Apr 20, 2008
    650
    230
    43
    ගෙදර
    හදිසියේවත් අපේ Admin Abroad වෙලා හරි මුන් එක්ක හරි කරදරේ මූන් කියන දේ අහන්නෙ නෑ කියල හරි මොකක් හරි හේතුවක් උඞ හරි
    ඵපා වෙලා හරි EK site එක වැහුවොත්


    අපේ EK එකේ 24 hours ඉන්න උදේ පාන්දර ඇහැරිලා නිදි මත යන්නත් කලින් Machine එක ගාව වාඬිඞි වී EK Log වෙන:rofl:
    EK හින්දා BED TEA එක නිවිලා බල්ලට දාන:dull:
    EK හින්දා කනවෙලාවට නොකන ඒ හින්දා අම්මාගෙන් බැනුම් අහන:angry:
    EK හින්දා School යන්න Late වී ගුටිකාපු:growl:
    Office ගිහින් EK Minimize කර වැඬ කරන:oo:
    වැඞ Arrears උනා කියා Boss ගෙන් බැනුම් අහපු:angry:
    EK එකට Log වෙන්න NEt Cafe එකේ Que එකේ හිටපු :frown:
    EK හින්දා Studies නොකර Exam ඇනගත්ත
    :no:

    EK ඉඳලා පරක්කු වෙලා ගිහින් කෙල්ලගෙන් Boot කාපු:(
    smiles_407.gif

    EK හින්දා ගෑනිගෙන් කුණුවෙන්න බැනුම් අහන :angry:
    පුඵවන්හැම වෙලාවෙම EK එකට Plug වෙන:P
    Mid Night වෙනකම් Ek ඉන්න :nerd:
    අන්තිමට Ek බලාගනම Keyboard ක උඞ බුදියන


    canstock2565355.png

    අපේ Brothers/Sisters ලාට මොනවා හිතෙයිද



    Admin, BAN this user!!!!!!!!!!!!
     

    Dtpro

    Active member
  • Aug 31, 2010
    714
    17
    28
    MAHAgedara
    සිරාවට කුඩු හොදයි. දවසක් එළකිරි එන්න බැරි උනොත් එහෙම රෑට නින්ද යන්නෙත් නෑ.මතක් වෙනවා අද අලුතින් දාල තියෙන thread මොනවද දන්නේ නෑ කියල. :rofl::rofl::rofl:




    සිරාවට
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    GTRZ ලොක්කාට මෙක වහන්න අයිතියක් නැ බන් දැන් මේක අපෙ:)
    බැරි වෙලාවත් එහෙම දෙයක් උනොත් WICKILEAKS කාරයට දෙයියන්ගෙම පිහිටයි:rofl: