එළගිතෙල් එක්ක රට ඉදි.....මහත් වෙනවද?
මචන්ලා එළගිතෙල් එක්ක රට ඉදි කෑවහම මහත් වෙනවද?
ඒක කන්න ඕන විදිහ කියනවද?දවසකට කියක් කන්න ඕනද? උදේටද රෑටද?
දන්න අය ඉන්නවනම් මහත් වෙන්න් විදිහක් කියන්වද?ලොකු උදව්වක්

ehema wenawada