එළවලු කලා හමාරයි

redux

Well-known member
  • Feb 19, 2017
    10,843
    17,868
    113
    Itin mas kapanko. Kohomat anduwa ganan wadi karanne umbalage soukya gena hitala. Onawata wada kewama mahat wela heart attack hadagattama hospitals walata karadare.

    Chicken ganan nan watta pitipasse kukul farm ekak daganin methana kale nasti karanne natuwa. Malu ganan nan podi wewak muhudak hadagena midule malu allaganin. Apo umbalat
     

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,216
    9,115
    113
    එලවලු ගනන් ගිය එකත් කොහොමහරි පාස්කු ප්‍රහාරෙට සම්බන්ධ කරපන් @N A K A M U R A :rofl: :rofl:
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    වට්ටක්කා කැකිරි හොදයි ඇගේ විස මැරෙන්න. ඔය රතු මස් කෑවම පිලිකා. ඕවා සර් විද්‍යානුකූලව සූක්ෂමව හදන ප්ලෑන්. ඔයාලට තේරෙන්නෙ නෑ cia fbi පවා රන් කරන්නෙ එතුමගෙ ප්ලෑන් වලට.
     

    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,054
    2,302
    113
    බොරු කියන්න එපා යකෝ. චිකන් 1 kg රු. 750. එළවළු එකක්වත් 900 වෙලා නෑ. තොට හොඳක් වෙන්නෙ නෑ බේගල් ඇදබානවට.
    I bought beans from Cargills 1kg - 700-800 range I guess
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    :rolleyes:

    ctvQ59s.jpg
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    සෞභාග්‍යය දැක්ම bro. කාබනික විප්ලවය ට ජය.