එළවලු කිලෝ 30,000ක් විසි කරයි

blackcow

Junior member
  • Feb 16, 2012
    200
    20
    18
    එළවලු කිලෝ 30,000ක් විසි කරයි

    පසුගිය වසරේ අලුත් අවුරුදු සමයේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ගෙන ආ එළවළු කිලෝ කිලෝ 70,000 ක් පමණ විකුණාගත නොහැකි වූ නිසා පැරණි වැසිකිළි වළකට දමා තිබූ පුවතක් අප ඔබට ගෙන ආවා

    යලිත් එවැනිම සිදුවීමක් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයෙන් වාර්තා වෙනවා. පසුගියදා එළවළු කිලෝ 30,000ක් පමණ ගොවීන් කුණු ගොඩට විසිකර දමා තිබෙන්නේ විකුණා ගැනිමට නොහැකිවූ නිසාය.

    තක්කාලි කිලෝව රු. 2කට අළෙවි වී තිබූ අතර බණ්ඩක්කා, දඹල හා මෑකරල් කිලෝව රු. 8ත් 10ත් අතර මිලකටද, වම්බටු කිලෝ 50ක උරයක් විකිණුනේ රුපියල් 100කටයි අලෙවි වී තිබෙන්නේ.

    2011 වසරේ එලවළු කිලෝ 70,000ක් වැසිකිළි වලකට දැමූ අයුරු.

    dambulla1.jpg


    පසුගියදා එලවළු කිලෝ 30,000ක් කුණු ගොඩට දැමූ අයුරු.

    lk2.jpg

    25.jpg

    2011 වසරේ වැළිමඩ, වලපනේ, හඟුරන්කෙත තක්කාලි කිලෝව රු. 5ටවත් විකුණාගත නොහැකිව තක්කාලි වලින් තොරණක් සාදා තිබූ අයුරු.

    Thorana.jpg
    [
    HTML:
    http://www.**Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**/2012/03/30000.html
    souse
     

    Ninja hattori

    Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    මෙතන තියන ප්‍රශ්නේ තමයි හැම ගොවියාම එකම බෝගය වගාකරන එක තක්කාලි වවනකොට හැමෝම තක්කාලි වවනවා ඉතින් තක්කාලි අතිරික්තයක් එනවා හැම එලවලු වර්ගයක්ම සමානව වගා කරනවා නම් කිසිම එලවලු වර්ගයක් අපතේ යන්නේත් නෑ මිල වැඩි වෙනත් නෑ.