මේ ගණන් නං හොදයි වගේ කොළඹට වැඩිය.අල කිලෝ එක රු 180
මාළුමිරිස් කිලෝ එක රු 160
වට්ටක්කා කිලෝ එක රු 70
බී ලුණු කිලෝ එක රු 120
එළබටු කිලෝ එක රු 160
වැටකොළු කිලෝ එක රු 200
තක්කාලි කිලෝ එක රු 200
කැරට් කිලෝ එක රු 280
---------------------
අනුරාධපුරේ ගණන්
මේ ගණනුත් හොදයි.බී ලුණු කිලෝ එක රු 120
කැරට් කිලෝ එක රු 180
ලංකා අල කිලෝ එක රු 140
වට්ටක්කා කිලෝ එක රු 40
ලීක්ස් කිලෝ එක රු 160
තක්කාලි කිලෝ එක රු 85
දෙහි කිලෝ එක රු 165
රතු අල කිලෝ එක රු 125
ලෙමන් කිලෝ එක රු 190
කොළ ඇපල් කිලෝ එක රු 660
බත්තරමුල්ලෙ ඩිලිවරි ලොරියක ගනන්
පලතුරු නම් තියෙන්නෙ කොළ ඇපල් විතරයි
මාලූ නං වෙනදා ගානම තමයි නේද. චිකන් ගණන් වැඩි වගේ.මාළු ගත්තා බල්ලන්ට කන්න දෙන්නත් මාළු ඕන නිසා
සාලයෝ කිලෝ එකක් රු. 210යි
තෝර මාළු කිලෝ එකක් රු. 1400යි
ලින්නෝ කිලෝ එකක් රු. 480යි
ඉස්සෝ කිලෝ එකක් රු. 1200යි (බල්ලන්ට නෙමේ, මට බත් වලට දාන්න)
අමු හාල් මැස්සෝ කිලෝ එකක් රු. 400යි
ගල් මාලු කිලෝ එකක් රු. 600යි
කුකුල් මස් ගත්තා ත්‍රීවීල් එහෙකින්
ඩ්‍රම්ස්ටික් කිලෝ එකක් 740යි
ලෙග් කිලෝ එකක් 840යි
ඩ්‍රම්ලට් කිලෝ එකක් 640යි
ගොඩක් හොදයි මේ ගණන්.කැරට්, බෝංචි, වම්බටු, පිපිඥ්ඥා, රතුඅල, කොමඩු ගෙඩියක්, තක්කාලි, හීන් මිරිස්, මාලු මිරිස්, වට්ටක්කා ජාති දෙකක්,
පලාත නං වයඹ පලාතෙ පොඩ්ඩක් පිටිසරට වෙන්ඩ තියන පැත්තක්.