එළවලු කිලෝ 30,000ක් විසි කරයි
පසුගියදා එලවළු කිලෝ 30,000ක් කුණු ගොඩට දැමූ අයුරු.
2011 වසරේ වැළිමඩ, වලපනේ, හඟුරන්කෙත තක්කාලි කිලෝව රු. 5ටවත් විකුණාගත නොහැකිව තක්කාලි වලින් තොරණක් සාදා තිබූ අයුරු.
[
souse
පසුගිය වසරේ අලුත් අවුරුදු සමයේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ගෙන ආ එළවළු කිලෝ කිලෝ 70,000 ක් පමණ විකුණාගත නොහැකි වූ නිසා පැරණි වැසිකිළි වළකට දමා තිබූ පුවතක් අප ඔබට ගෙන ආවා
යලිත් එවැනිම සිදුවීමක් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයෙන් වාර්තා වෙනවා. පසුගියදා එළවළු කිලෝ 30,000ක් පමණ ගොවීන් කුණු ගොඩට විසිකර දමා තිබෙන්නේ විකුණා ගැනිමට නොහැකිවූ නිසාය.
තක්කාලි කිලෝව රු. 2කට අළෙවි වී තිබූ අතර බණ්ඩක්කා, දඹල හා මෑකරල් කිලෝව රු. 8ත් 10ත් අතර මිලකටද, වම්බටු කිලෝ 50ක උරයක් විකිණුනේ රුපියල් 100කටයි අලෙවි වී තිබෙන්නේ.

2011 වසරේ එලවළු කිලෝ 70,000ක් වැසිකිළි වලකට දැමූ අයුරු.
පසුගියදා එලවළු කිලෝ 30,000ක් කුණු ගොඩට දැමූ අයුරු.
2011 වසරේ වැළිමඩ, වලපනේ, හඟුරන්කෙත තක්කාලි කිලෝව රු. 5ටවත් විකුණාගත නොහැකිව තක්කාලි වලින් තොරණක් සාදා තිබූ අයුරු.
HTML:
http://www.**Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**/2012/03/30000.html