අතර මැදි මාෆියාවහැබෑට මොකද්ද හේතුව
අතර මැදි මාෆියාවහැබෑට මොකද්ද හේතුව
ඔව්. පොල් ඒ ගාන තමයි. ඒත් පොඩි පොල්.delivery උන් ඉහගෙන කනවා මචෝ, lockdown එකට කලින් පොල් 75, දැන් 110.
ඔව්. අද දඹුල්ල ආර්ථිකේ එළවලු මිල අඩුයි කිව්වා. ගොවියාගෙන් ගන්නේ කිලෝ එක රු 50 ට විතර. ඒක කොළඹ ආවම රු 400 ක් විතර.ගියසතියේ ගොවියෝ බඩු අරන් අපු වෙලාවක කැප්පිටිපොල ආර්තිකේ වහලා තිබිලා මිනිස්සු පහල පිට්ටනියේ තියාන බඩු විකුනලා කොහොම හරි ගන්න ආපු උන්ට.
ඔයවගේ වෙලාවට මිනිස්සු ඉල්ලන ගානකට දීලා දානවා. මොකද මාත් හිටපුගමන් 1kg රැ 10, 50 විතර අරන් තියනවා.
සමහර විට ඔවා ගොවියන්ගෙන් හෙන අඩුවට ගන්නවා ඇත්තේ.
ඔව්. මේකට විකල්පයක් නැද්ද? සත සති දෙක තුනකට වත් රට අරින්නේ නැති එකේ/එලවලු ලොරි වල විකුනන උන්ගෙ මාර ගනන් ඔවට වැඩිය. නිකන් කන්න අදින්න දීල ඉස්කොලේ ඇරල හදපු එලවලු වගේ
එදා වේලා හම්බ කරන් කන මිනිස්සු තමයි කරගන්නම දෙයක් නැත්තේ.එළවලු කාලා හමාරයි මෙහෙම ගියොත්
ඔව්. ඕක මාත් දැක්කා. ඉස්සර නං එළවලු වල ගණන් කිව්වේ කිලෝ එකක ගාන. පස්සේ ග්‍රෑම් 500, ඊට පස්සේ ග්‍රෑම් 250. දැන් ග්‍රෑම් සීයක ගාන. ඉස්සරහට මිරිස් කරලක ගාන, කැරට් අලයක ගාන එහෙම වෙන වෙනමත් කියන්න වෙයි මේ යන විදියට.වැඩිය නොදැනෙන්න උන් දැන් දාන්නේ 100G ගාන.
ලගදි මාළු ලොරියක් ආව සුඩයා 1kg 1110 ක්. උන් කිවුවේ 550 කියල. ඊට පස්සේ හෙමින් කියනවා 500 ය කියල. ඒ කියන්නේ 500 / 550යි ලු. උනුත් කියන්නේ ප්‍රවාහන වියදම් , අයිස් වියදම් වැඩි සීන් එකක්
එහෙම වවාගෙන හරි කන්න රටක් තියෙන්නේ මහින්ද මහත්තයා හින්දා කියලා මතක තියාගනිල්ලාගමට ගිහින් හිටවගෙන කන්න තමයි දැන් වෙන්නේ.
වහපන් වහපන් කියල නැගෙන්ඩ හදපු ගොන්නුන්ට තේරුන්ඩ තව ටිකක් වහලම තියන්ඩ තියෙන්නෙ,
දොස්තරල නෙමේ, මේ සාමන්ය එදවේල ඔෆිස් ගිහින් එද්දි ,බඩු මල්ල ලොරියෙන් ගන්න පො*නයොත් උඩ පැන පැනනෙ උන්නෙ වහපන් වහපන් කියල ,ආන්න උන්ට තේරෙන්ඩ ඕන , වහපු ගමන් රෙවෙන්නෙ උන්ටම තමයි කියන එක..![]()
------ Post added on Jun 3, 2021 at 1:36 PM
මාළු නං මම දැක්කේ නැහැ.වැඩිය නොදැනෙන්න උන් දැන් දාන්නේ 100G ගාන.
ලගදි මාළු ලොරියක් ආව සුඩයා 1kg 1110 ක්. උන් කිවුවේ 550 කියල. ඊට පස්සේ හෙමින් කියනවා 500 ය කියල. ඒ කියන්නේ 500 / 550යි ලු. උනුත් කියන්නේ ප්‍රවාහන වියදම් , අයිස් වියදම් වැඩි සීන් එකක්
ඔව්. මාත් මේ ඒ ගැන කතා උනේඑළවළු නම් පට්ට ගණන් මේ දවස් වල
මොනාද එකේ තිබ්බේ? ඒ කියන්නේ කිලෝ එක රු 50 ද? කොහෙද හැබැට පළාත ඒ ?මෙහෙට ආපු ලොරිය නං ලාබයි. බඩුත් හොඳයි. ජාති දොලහයි, කිලෝ දහයයි. රුපියල් 500යි.
පිස්සු හැදෙනවා බන්. උන්ගෙ එලවලු උන් කියන ගානට තමා ගන්න වෙන්නෙ. විකල්පයක් නෑ.ඔව්. අද දඹුල්ල ආර්ථිකේ එළවලු මිල අඩුයි කිව්වා. ගොවියාගෙන් ගන්නේ කිලෝ එක රු 50 ට විතර. ඒක කොළඹ ආවම රු 400 ක් විතර.
ඔව්. මේකට විකල්පයක් නැද්ද? සත සති දෙක තුනකට වත් රට අරින්නේ නැති එකේ/
එදා වේලා හම්බ කරන් කන මිනිස්සු තමයි කරගන්නම දෙයක් නැත්තේ.
ඔව්. ඕක මාත් දැක්කා. ඉස්සර නං එළවලු වල ගණන් කිව්වේ කිලෝ එකක ගාන. පස්සේ ග්‍රෑම් 500, ඊට පස්සේ ග්‍රෑම් 250. දැන් ග්‍රෑම් සීයක ගාන. ඉස්සරහට මිරිස් කරලක ගාන, කැරට් අලයක ගාන එහෙම වෙන වෙනමත් කියන්න වෙයි මේ යන විදියට.
ආ නෝනා එන්න කැරට් අලේම පනහයි. අලයක් පනහයි.
එහෙම වවාගෙන හරි කන්න රටක් තියෙන්නේ මහින්ද මහත්තයා හින්දා කියලා මතක තියාගනිල්ලා
![]()
------ Post added on Jun 3, 2021 at 1:36 PM
අන්න එකනේ වැඩේ. විකල්පයක් නැහැනේ. ලොකුවට තෝර තෝර ඉන්නත් බැහැ. ගත්තා, සල්ලි දුන්න අව.පිස්සු හැදෙනවා බන්. උන්ගෙ එලවලු උන් කියන ගානට තමා ගන්න වෙන්නෙ. විකල්පයක් නෑ.
ගෙදර කොස් ගහක්වත් තිබ්බා නම් ඔන්න කොස් පොලොස් කකාම ඉන්න තිබ්බා
හැබැයි බන් ඔය ලොරි වල විකුනන ගෙදර යන උන් ඉන්නෙ. උන් හවස යද්දි අඩුවට දීගෙන යනවා. එහෙක චන්ස් එකක් නම් තියෙනවා. උදෙ පට්ට ගනන්අන්න එකනේ වැඩේ. විකල්පයක් නැහැනේ. ලොකුවට තෝර තෝර ඉන්නත් බැහැ. ගත්තා, සල්ලි දුන්න අව.
පිස්සු හැදෙනවා බන්. උන්ගෙ එලවලු උන් කියන ගානට තමා ගන්න වෙන්නෙ. විකල්පයක් නෑ.
ගෙදර කොස් ගහක්වත් තිබ්බා නම් ඔන්න කොස් පොලොස් කකාම ඉන්න තිබ්බා
මන් ගෙදර ආපු දවසෙ ඉදන්ම අම්මා කොස් උයනවා. දැන් එපාම වෙලා ඒකත්
එක එක විදියට. හැදුවත් කන්න බෑ දැන් මට
කොලබ හොද එලවලු තියෙනවා උදේ 3 ට පටන් ගන්න පොලේ
උදේ 6 වෙද්දි ඉවරයි හැබැයි
ගොවියොන්ට එලවලු ආර්ථික මධ්‍යස්ථානවලට ගේන්න ගිය වියදමවත් ලැබෙන්න නැතුව ඇතිගියසතියේ ගොවියෝ බඩු අරන් අපු වෙලාවක කැප්පිටිපොල ආර්තිකේ වහලා තිබිලා මිනිස්සු පහල පිට්ටනියේ තියාන බඩු විකුනලා කොහොම හරි ගන්න ආපු උන්ට.
ඔයවගේ වෙලාවට මිනිස්සු ඉල්ලන ගානකට දීලා දානවා. මොකද මාත් හිටපුගමන් 1kg රැ 10, 50 විතර අරන් තියනවා.
සමහර විට ඔවා ගොවියන්ගෙන් හෙන අඩුවට ගන්නවා ඇත්තේ.
