දිවෙන් පල්ලෙහාට ගියාම බන් ඔය ඔක්කොම ඉවරයි. මේ දවස් වල රස බලන්නෙ නැතිව කන තරමට හොද. එලවලු ගෙන උන් උනත් කොහෙ කොහෙ යනවද කවුද දන්නෙ බන්මන් ගෙදර ආපු දවසෙ ඉදන්ම අම්මා කොස් උයනවා. දැන් එපාම වෙලා ඒකත්
එක එක විදියට. හැදුවත් කන්න බෑ දැන් මට
කොලබ හොද එලවලු තියෙනවා උදේ 3 ට පටන් ගන්න පොලේ
උදේ 6 වෙද්දි ඉවරයි හැබැයි