මොනා උනත් බන් පෝලිමේ ඉන්නත් රටක් කියලා දෙයක් ඉතිරිවෙලා තියෙන්න ඕනේ.
උබ දකීවි කියලා බයේ ඒකයි අතන මෙතන රිප්ලයි දාන්නෙ![]()
පෝරිසාදයා;25059455 said:කොයි කවුරුත් එකයි පුතා ...
පෝරිසාදයා;25059463 said:එදා ඉදන් පාර්ලිමේන්තුවේ ඉන්න මහින්ද,රනිල්,සජිත් ඔක්කොම උන් ටික ගෙදර යවලා උගතුන් පාර්ලිමේන්තු යවන එක..ඒත් මේ සොරිලංකාවෙ එහෙම වෙන්නෙ නැ..
පරන කසිකබල් හොරු කසිප්පු කාරයො ඇවිල්ල ජනතාවට රෙද්ද උස්සනවා අවුරුදු 5ක්..
ඕකුන් හොරකමට පුරුදු වෙච්ච කම්බ හොරු..බලන් ඉන්නෙ කොහෙන්ද ගහන්න පුලුවන් කියලා ..
පෝරිසාදයා;25059506 said:වෙනසක් උදා වෙන්නෙ නෑ..
කවුරු ආවත් පරන තැටියම තමා දුවන්නෙ බන් මේ අවුරුදු 5ත්...![]()
පෝරිසාදයා;25059529 said:උඹලවගෙ බත් කන හරක් බහුතරයක් ඉන්න රටේ එව්ව හීන තමා ඉතින් ..![]()
අපි මෝඩයෝ බත් කන හරක් හරි උබ හිතන විදියට තැටිය වෙනස් කරන්නේ කොහොමද ප්රයෝගික දෙයක් කියපන් ? ප්රශ්නයක් ඇහුවාම උත්තර නැහැ.
මටත් කියන්න පුළුවන් 225ම අයින් කරලා අලුත් උගත් අයව දාමු කියලා ? අනිත් පැත්තට කියන්න පුළුවන් බත් කන හරක් එක්ක බැහැ .
එතනින් ශේප් නේ සුකිත මුදිත කරන්න හදනඑක එක එක බකමුනු දාගෙන ඉන්න අයගේ ප්රශ්නයක් ඇහුවාම බහුතරය ඕක තමයි කියන්නේ

ආන්න ඒක තමයි පොයින්ට් එක ප්රායෝගිකව කරන්නෙ කොහොද අහද්දි මාරු වෙනවනම් එතනම ෆේල්.. ඉතින් මොනාද උබ අතන මෙතන කියන්නෙ. මේක ඊයේ දාපු නූලක්. උබේ නූල මම දැක්කෙත් නෑ.මම දෑක්කාම උබ මොනාටද බය වෙන්නේ , උබ මොනාහරි දන්නවානෙම් අපි එක්කත් බෙදාගනින් උබ කියන දේ හරි නම්. කව්රු/අපි වගේ වහල්ලු මොන තර්කෙ ගෙනාවත් වැඩක් නැහැ වැල් බ්යිලා අදෝනා රිදිච්චි උපරිම ලකුණු මිසක්


හේතුව ඇහුවාම උබලා දන්නා අපි නොදන්නා දෙයක් තියේ නම් කියපන් කිව්වාම උත්තරය්ක් නැහැ චිත්ත කෑලි දයාවතිලා ඔක්කොම මෙතන කොපි කඩේ රෙද්දයි හැට්ටේ ගැහැණු පරාදයි![]()


ඉතින් මොනාද උබ අතන මෙතන කියන්නෙ. මේක ඊයේ දාපු නූලක්. උබේ නූල මම දැක්කෙත් නෑ.
මම මෙතන බඩගින්න වැඩිකමට එලෝලු මල්ලක් ගන්න පාරක් අහපු එකනෙ කරේ. මුන් සේරම මටනෙ බනින්නෙ![]()




:baffled:අනේ නෑ බන් හුදෙක් පන් එක උදෙසා පමනයි. කැපුනා. හෙට සෙට් වෙමු.
උබට ඉහේ ඉදන් පිස්සු බන්
සලලී වාසියක් ලැබෙනවානම් ඖල්ක් නැහැ හැබැයි
උබට රිප්ලයි දාන මට ඊට වඩා පිස්සු:baffled:
උබට ඉහේ ඉදන් පිස්සු බන්
සලලී වාසියක් ලැබෙනවානම් ඖල්ක් නැහැ හැබැයි
උබට රිප්ලයි දාන මට ඊට වඩා පිස්සු:baffled:


ඒක නම් ඇත්ත කියක් හරි හම්බෙනව නම් ඔය වගේ කතා හරි දාල හොයාගෙන කෑවට කමක් නැ..![]()

අනේ නෑ බන් හුදෙක් පන් එක උදෙසා පමනයි. කැපුනා. හෙට සෙට් වෙමු.


දැන් අවුරුදු ගානක් ඉදන්ම ඕකුන් ඔහොමම තමයි මචෝ, ප්රයෝගිකත්වය හෝ යතාර්තය කියන්නෙ මොනාද කියලවත් උන් දන්නෙ නැ ,කවුරු හරි ප්රශ්නයක් අහපු ගමන් හැමදාම තෙර්ඩ් වලින් පැනල දුවන එක උන් කරන්නෙ![]()
ගෝටා කැබිනෙට් එකෙන් නැගිට්ට තැන හොයනවා තාමඒක නම් ඇත්ත කියක් හරි හම්බෙනව නම් ඔය වගේ කතා හරි දාල හොයාගෙන කෑවට කමක් නැ..![]()

