එළවලු ගිනි ගණන්නෙ සිංහලු

KavinduDD

Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    උබ දකීවි කියලා බයේ ඒකයි අතන මෙතන රිප්ලයි දාන්නෙ :lol::lol:

    පෝරිසාදයා;25059455 said:
    කොයි කවුරුත් එකයි පුතා ...

    පෝරිසාදයා;25059463 said:
    එදා ඉදන් පාර්ලිමේන්තුවේ ඉන්න මහින්ද,රනිල්,සජිත් ඔක්කොම උන් ටික ගෙදර යවලා උගතුන් පාර්ලිමේන්තු යවන එක..ඒත් මේ සොරිලංකාවෙ එහෙම වෙන්නෙ නැ..
    පරන කසිකබල් හොරු කසිප්පු කාරයො ඇවිල්ල ජනතාවට රෙද්ද උස්සනවා අවුරුදු 5ක්..:yes:

    ඕකුන් හොරකමට පුරුදු වෙච්ච කම්බ හොරු..බලන් ඉන්නෙ කොහෙන්ද ගහන්න පුලුවන් කියලා ..

    පෝරිසාදයා;25059506 said:
    වෙනසක් උදා වෙන්නෙ නෑ..
    කවුරු ආවත් පරන තැටියම තමා දුවන්නෙ බන් මේ අවුරුදු 5ත්...:lol:

    පෝරිසාදයා;25059529 said:
    උඹලවගෙ බත් කන හරක් බහුතරයක් ඉන්න රටේ එව්ව හීන තමා ඉතින් ..:lol:

    අපි මෝඩයෝ බත් කන හරක් හරි උබ හිතන විදියට තැටිය වෙනස් කරන්නේ කොහොමද ප්‍රයෝගික දෙයක් කියපන් ? ප්‍රශ්නයක් ඇහුවාම උත්තර නැහැ.
    මටත් කියන්න පුළුවන් 225ම අයින් කරලා අලුත් උගත් අයව දාමු කියලා ? අනිත් පැත්තට කියන්න පුළුවන් බත් කන හරක් එක්ක බැහැ . හරියට අන්දරේ ගල ඉස්සුවා වගේ
    එතනින් ශේප් නේ සුකිත මුදිත කරන්න හදනඑක එක එක බකමුනු දාගෙන ඉන්න අයගේ ප්‍රශ්නයක් ඇහුවාම බහුතරය ඕක තමයි කියන්නේ
     
    Last edited:

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    හේතුව ඇහුවාම උබලා දන්නා අපි නොදන්නා දෙයක් තියේ නම් කියපන් කිව්වාම උත්තරය්ක් නැහැ චිත්ත කෑලි දයාවතිලා ඔක්කොම මෙතන කොපි කඩේ රෙද්දයි හැට්ටේ ගැහැණු පරාදයි :lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    අපි මෝඩයෝ බත් කන හරක් හරි උබ හිතන විදියට තැටිය වෙනස් කරන්නේ කොහොමද ප්‍රයෝගික දෙයක් කියපන් ? ප්‍රශ්නයක් ඇහුවාම උත්තර නැහැ.
    මටත් කියන්න පුළුවන් 225ම අයින් කරලා අලුත් උගත් අයව දාමු කියලා ? අනිත් පැත්තට කියන්න පුළුවන් බත් කන හරක් එක්ක බැහැ .
    එතනින් ශේප් නේ සුකිත මුදිත කරන්න හදනඑක එක එක බකමුනු දාගෙන ඉන්න අයගේ ප්‍රශ්නයක් ඇහුවාම බහුතරය ඕක තමයි කියන්නේ

    :yes::yes: ආන්න ඒක තමයි පොයින්ට් එක ප්‍රායෝගිකව කරන්නෙ කොහොද අහද්දි මාරු වෙනවනම් එතනම ෆේල්..
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,825
    113
    මම දෑක්කාම උබ මොනාටද බය වෙන්නේ , උබ මොනාහරි දන්නවානෙම් අපි එක්කත් බෙදාගනින් උබ කියන දේ හරි නම්. කව්රු/අපි වගේ වහල්ලු මොන තර්කෙ ගෙනාවත් වැඩක් නැහැ වැල් බ්යිලා අදෝනා රිදිච්චි උපරිම ලකුණු මිසක්
    ඉතින් මොනාද උබ අතන මෙතන කියන්නෙ. මේක ඊයේ දාපු නූලක්. උබේ නූල මම දැක්කෙත් නෑ.

    මම මෙතන බඩගින්න වැඩිකමට එලෝලු මල්ලක් ගන්න පාරක් අහපු එකනෙ කරේ. මුන් සේරම මටනෙ බනින්නෙ :(:(
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හේතුව ඇහුවාම උබලා දන්නා අපි නොදන්නා දෙයක් තියේ නම් කියපන් කිව්වාම උත්තරය්ක් නැහැ චිත්ත කෑලි දයාවතිලා ඔක්කොම මෙතන කොපි කඩේ රෙද්දයි හැට්ටේ ගැහැණු පරාදයි :lol::lol:

    දැන් අවුරුදු ගානක් ඉදන්ම ඕකුන් ඔහොමම තමයි මචෝ, ප්‍රයෝගිකත්වය හෝ යතාර්තය කියන්නෙ මොනාද කියලවත් උන් දන්නෙ නැ ,කවුරු හරි ප්‍රශ්නයක් අහපු ගමන් හැමදාම තෙර්ඩ් වලින් පැනල දුවන එක උන් කරන්නෙ :lol::lol:
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    ඉතින් මොනාද උබ අතන මෙතන කියන්නෙ. මේක ඊයේ දාපු නූලක්. උබේ නූල මම දැක්කෙත් නෑ.

    මම මෙතන බඩගින්න වැඩිකමට එලෝලු මල්ලක් ගන්න පාරක් අහපු එකනෙ කරේ. මුන් සේරම මටනෙ බනින්නෙ :(:(

    :(:(:(
    උබට ඉහේ ඉදන් පිස්සු බන්
    සලලී වාසියක් ලැබෙනවානම් ඖල්ක් නැහැ හැබැයි
    උබට රිප්ලයි දාන මට ඊට වඩා පිස්සු :baffled::baffled::baffled
    :
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,825
    113
    :(:(:(
    උබට ඉහේ ඉදන් පිස්සු බන්
    සලලී වාසියක් ලැබෙනවානම් ඖල්ක් නැහැ හැබැයි
    උබට රිප්ලයි දාන මට ඊට වඩා පිස්සු :baffled::baffled::baffled
    :
    අනේ නෑ බන් හුදෙක් පන් එක උදෙසා පමනයි. කැපුනා. හෙට සෙට් වෙමු.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :(:(:(
    උබට ඉහේ ඉදන් පිස්සු බන්
    සලලී වාසියක් ලැබෙනවානම් ඖල්ක් නැහැ හැබැයි
    උබට රිප්ලයි දාන මට ඊට වඩා පිස්සු :baffled::baffled::baffled
    :

    ඒක නම් ඇත්ත කියක් හරි හම්බෙනව නම් ඔය වගේ කතා හරි දාල හොයාගෙන කෑවට කමක් නැ..:yes::yes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඒක නම් ඇත්ත කියක් හරි හම්බෙනව නම් ඔය වගේ කතා හරි දාල හොයාගෙන කෑවට කමක් නැ..:yes::yes:

    thaama oya weerawansha sir gawada wada ? :)
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    අනේ නෑ බන් හුදෙක් පන් එක උදෙසා පමනයි. කැපුනා. හෙට සෙට් වෙමු.
    :):)

    දැන් අවුරුදු ගානක් ඉදන්ම ඕකුන් ඔහොමම තමයි මචෝ, ප්‍රයෝගිකත්වය හෝ යතාර්තය කියන්නෙ මොනාද කියලවත් උන් දන්නෙ නැ ,කවුරු හරි ප්‍රශ්නයක් අහපු ගමන් හැමදාම තෙර්ඩ් වලින් පැනල දුවන එක උන් කරන්නෙ :lol::lol:

    ඒක නම් ඇත්ත කියක් හරි හම්බෙනව නම් ඔය වගේ කතා හරි දාල හොයාගෙන කෑවට කමක් නැ..:yes::yes:
    ගෝටා කැබිනෙට් එකෙන් නැගිට්ට තැන හොයනවා තාම :P:P
     
    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    මම නම් එලවලු කන්නේ නෑ.චිකන් පරිප්පු සහ බත් කන්නේ.උයන්න ලේසිනේ.තුනම උයන්නත් පැය බාගයකට අඩුවෙන් යන්නේ.