එළවලු/ මස් / මාළු ගණන් අඩු වෙලා ඇයි?

rawatenna nam epa

Well-known member
  • Feb 3, 2023
    4,288
    9,641
    113
    Joburg
    අද කරවිල කිලෝ එකක් 200යි. ලින්නෝ ග්‍රෑම් 500ක් 350යි. මස් කිලෝ 1ක් 800යි. 🤔
     
    • Like
    Reactions: NRTG

    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,641
    113
    Joburg
    පරණ ඒවා තමා. කරවිල එහෙම ලාවට කහ වෙලා ඉදිලා. ලංකාවේ පොන්නයෝන්ට පුකේ ඉදන් පිස්සු පොසොන් එකට කලින් කරවිල කිලෝ එක 600 යි. මසුත් ගණන්ලු. පොසොන් එකට මස් ගණන් යන්නේ තිස්සද දඩයමේ යන්නේ. දැන් ඒවා අඩුවට දෙනවා. අපිටත් නැහැ උන්ටත් නැහැ.
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,774
    17,004
    113
    Hutto thopi badu wala ganan wadi unama marrnna hadanawa, ita passe adu unaamath marenna hadanawa. Mona huttakda ban? badu ganan adu nan aran kaapanko hutto ewata hethu hoyanne nathuwa. Nattan noka indala aye wadi unama kaapan puka nodi
     

    The_Joker

    Well-known member
  • Oct 5, 2013
    1,581
    1,205
    113
    Gotham City
    ඒ කොහෙද යකෝ?
    ලින්නෝ 1200යි
    චිකන් 1500යි
    පෝක් 1800යි.

    කුණු වෙලා අහක දාන ඒවා, බල්ලොන්ට කන්න කියලා ඔය ගනන් වලට විකුනනවා. ඒවද?
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,311
    36,412
    113
    කෑගල්ල
    ඒ කොහෙද යකෝ?
    ලින්නෝ 1200යි
    චිකන් 1500යි
    පෝක් 1800යි.

    කුණු වෙලා අහක දාන ඒවා, බල්ලොන්ට කන්න කියලා ඔය ගනන් වලට විකුනනවා. ඒවද?
    මෙකගේ බොරු බන් මත් දැන් බඩු අරන් ආවේ food city එකට ගියපු ගමන් මේකා දාපු ත්‍රෙඩ් එක මතක් උනේ. ගියසතියට වඩා ගනන් වැඩි මේ සතියේ. :lol: :lol:
     
    • Like
    Reactions: The_Joker