එළවලු_හාල්_රාජපක්ෂ

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,967
    6,342
    113
    යහපාලනේ ආව ගමන් මේවගේ වී ගබඩා කරල විනාශ කරා මිසක් නියම විදියට කළමණාකරණය කරල වැඩක් ගන්න බැලුවද බන්?.... අනික මේ කේ සුපිරිම ගබඩා තිබුණත් අවුරුදු 2ක් තියාගන්න පුලුවන්... ඒ කියන්නේ 2016 යල කන්නෙන් පස්සේ සුපිරි බඩු ගෙනැල්ල වගාව ක්‍රමවත් කරන්න තිබුණ නේද? රනිලගේ පුස් ඇටේ ලෙවකන උඔලට මේව පැහැදිලි කරන කාලේ අපරාදේ බන්...

    :lol:
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    යහපාලනේ ආව ගමන් මේවගේ වී ගබඩා කරල විනාශ කරා මිසක් නියම විදියට කළමණාකරණය කරල වැඩක් ගන්න බැලුවද බන්?.... අනික මේ කේ සුපිරිම ගබඩා තිබුණත් අවුරුදු 2ක් තියාගන්න පුලුවන්... ඒ කියන්නේ 2016 යල කන්නෙන් පස්සේ සුපිරි බඩු ගෙනැල්ල වගාව ක්‍රමවත් කරන්න තිබුණ නේද? රනිලගේ පුස් ඇටේ ලෙවකන උඔලට මේව පැහැදිලි කරන කාලේ අපරාදේ බන්...


    :rofl::rofl::rofl:
     

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    ටැක්ස් අඩුකරපු නිසා බඩුමිල වැඩිවෙනව:P

    එළවලු හාල් රටින් ගෙනාවාද :rolleyes::rolleyes:

    වැස්ස කාලෙට ගිය අවුරුදු හතරේ ඵළවලු ගාණ අඩු උනාද?ඒ කාලෙ යහපාලනයෙන් මිනිස්සුන්ට ක්‍රෝටන් කොළ කන්න කිව්ව වගේ මතකයි..

    උබ කියන්නේ වැස්ස නිසා
     

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    hal mile wenasak naha.ekanam thibba ganan thamai
    elawalu wala mila wadi.ekata hethuwanam wassa,adu sapayuma
    eka masa dekakin hariyawi
    rathu lunu ehema 1kg Rs700 thibba ewa dan Rs450 thiyenawa
    :)

    චන්ද්‍රිකාගේ කාලේ රතුලුනු කිලෝ එක රුපියක් විස්සයි,හැම එලවලුවක්ම කිලො එක රුපියල් පහලොවයි රු විස්සයි.වැටකොලු,කරවිල බන්ඩක්ක එහෙම කිලො එකම රුපියල් දහයක් උනේ.මම කියන්නේ .2005න් පස්සේ විස්ස හත්ලිහ උන හතලිහ හැට උනා හැට සීය දෙසියා උනා දැන් හාරසිය පන්සීය වෙලා.මේකට හේතුව අධික ණය බර සහිත ආර්ථිකය.

    අධික ණය බර සහිත ආර්ථිකය හ්ම් ඩොලර් එකත් හේතුවක් එකපාරම වැඩි වෙන්න හේතුව බලන්නේ :)


    හාල් මිල 2015 දි යහපාලනේ බලේ ගත්ත දා ඉදල ක්‍රමිකව වැඩිඋනා... ඒකට හේතුව ඒ වනවිටත් මහාපරිමාණ මුදලාලිලා 4 දෙනෙත් අතර බෙදිල ගිහින් තිබුණු සහල් මාෆියාව කරගෙන යාමට පසුතලය නියමාකාරයෙන්ම සකස් කරදීම... රජය වී මිලදී ගැනීම අත්හැර දාලා උන්ට ඕන ඕන විදියට ගොවියගෙන් වී ඇරන් මිල තීරණය කරන්න උන්ටම ඉඩදීම... 2019 රජය වී මිලදීගන්න කිසිම උත්සාහයක් දැරුවේ නෑ. රජය ඒ ගැන කිසිම තැකීමක් නොකර ඉදීමේ ප්‍රතිපලය තමයි අද හාල්මිල.

    එළවලු....... මාස 6 ක් එක දිගට පැවති වර්ෂාව ... තව නොවැම්බර් දෙසැම්බර් අධිත ශීත දේශගුණය නුවරඑළිය හින්ද කැරට් ලීක්ස් ඇතුලු එළවලු කුණුවෙන්න ගත්තා. වර්ෂාව වැඩිඋනා...

    විශේෂම දේ ලූණු.... ලූණු ලංකාවේ නිෂ්පාදනය අපේ අවශ්‍යතාවය වගේ දෙගුණයටෙ ආසන්නයි... එහෙනම් ඇයි මේතරම් ලූණු මිළ වැඩී වෙන්න හේතුව.... තත්වයෙල් බාල ලූණු බීජ බෙදාහැරීම... අසීමාන්තික ආනයනය නිසා ලූණු මිල පහතට වැටීම මත ගොවියා ලූණු වගාවෙන් බැහැරට යාම...

    සහල් මාෆියාව - 2019 රජය වී මිලදීගන්න කිසිම උත්සාහයක් දැරුවේ නෑ
    එළවලු - වර්ෂාව
    ලූණු - තත්වයෙල් බාල ලූණු බීජ බෙදාහැරීම.- අසීමාන්තික ආනයනය

    පොයින්ට් ටිකක් එතොකොට මේ ආණ්ඩුවේ වැරද්දක් ඇත්තෙම නැද්ද ලුණු එකපාරම ආනයනය නැවැත්තුවා නේ ?? හොද වැඩක් හැබයි හිමිට කරන්න තිබ්බේ .

    interesting
    :)
    ඩඩ්ලි සිරිසේන අරලිය එක නිකන් ආන්ඩුවට දෙනවලු.දෙන වෙලාවේ ගන්න තියෙන්නේ.

    නිකන් දෙන්නේ නැහැ සාදාරනතක්සේරුවකට තක්සේරුවකට දෙන්නම ලු
    මු ඒ සල්ලි අරන් තවත් මෝලක් දැයි වුට නතින්

    තත්වයෙල් බාල ලූණු බීජ බෙදාහැරීම - බැසිල් මතක් උනා බ්‍රෝ.. :lol::lol::lol:



    මට 100%ක් ශුවර් යහපාලුවන් කිසි බීජයක් බෙදුවේ නෑ උන්ට බීජ තිබුනේ නෑ :lol::lol::lol:

    එතකොට අවුරුදු 4 ක් බීජ දුන්නෙම නෑ... අබ සරණ තමයි ඉතින්..... අහන්න දෙයක් නෑ... 2019 මෙට්‍රික් ටොන් 5000යි නිෂ්පාදනය.... ඒක 2016 තිබුණ මෙට්‍රික් ටොන් 12500ක නිෂ්පාදනයක්....

    උෟ හරි යහපාලනේ හොඳක් කියන ඵක ගැන සතුටු වෙයන්.:lol:

    බැසිලා ඒකෙනුත් ගැහුවා ඌ අවුරුදු ගානකට බීජ ගෙන්නුවා.. එත් 50-50 පුස්.. හරියට යහපාලුවෝ වගේ :dull::dull::dull:



    උබ දන්නේ නැතිනම් කෘශිකර්ම උපදේශක කෙනෙක්ගෙන් අහපන්.. :P:P



    ලුණු බිජ ඔච්චර කල් තියාගන්න පුලුවන්ද බන් ??? ඇට නෙමේනේ බල්බ නේ ඒවා නරක් වෙනවා නේ ? මම දන්නා විදියට

    + අවරුදු 4කටම මේ ආණ්ඩුව බිජ ගෙනත් නැහැ ????
     

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    මචන් ඉටකොට මාස 2,3 කින් අඩු ඒ කියලා හිතාගෙන ඉන්නකොට ආයෙමත් වැස්සොත් මොකද්ද කරන්නේ,
    2016 මිගේත්ටේට්ටුවේ ආනන්ද හාමුදුරුවෝ කිව්වා පාලකයින්ගේ කාලකන්නිකම කියල බදු මිල වැඩිවෙන එක,එතකොට මේක
    ඉස්සරාට එන්නේ වියලි කාලේ නහුතෙට වැස්සොත් අනාතයි
    පාලකයෝ ඔක්කොම කාලකන්නි :yes::yes:



    උපරිම මාස 3- 6ක් තියා ගන්ඩ පුලුවන් එච්චර තමා..කොයි ලුණුත් එකයි බල්ලො,.. නොදන්නව නම් උබේ අම්මගෙන් අහපිය කියල දෙයි තොට , තෝ බුරුව උනාට ඒ මිනිස්සු බුද්ධිමත්...

    මෙහෙම බොරු කිය කියා මඩ ගහල පජත වෙවි ඉදල තොට මොනාද බැල්ලියෙ හම්බෙන්නෙ නොදකින් ...

    උපරිම මාස 3- 6 :lol::lol::lol: ඔබට වැරදිලා මගේ වහල් මිත්‍රයා.. ටිකක් පොත පත කියපන් බන්.. දේශපාලනේ රස්සව උනාට එලියට බැහැලා ගහක් කොලක් හදපන්/සාත්තු කරපන්.. ගොබ්බයො වගේ කීබෝඩ් එකේ එල්ලිලා ඉන්නේ නැතිව..


    උබලාගේ ලමයි උබලට සාප කරයි කවදහරි.. :no::no::no:

    ane mata ube ammata hukanna tibba nam

    මචන් මෙතන කතා කරන්නේ එළවලු , ලූණු , හාල් මිල ගැන....

    මැදා හේතු හෙව්වා :shocked::shocked:
    කාටද රිදිලා මෙගේත් රේප් කපලා :lol::lol::lol:

    එළවලු_හාල්_රාජපක්ෂ 01-03-2020 07:22 AM දේශපාලනේ පැත්තක තියාලා හරි හේතුව කියපන්ක
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උපරිම මාස 3- 6 :lol::lol::lol: ඔබට වැරදිලා මගේ වහල් මිත්‍රයා.. ටිකක් පොත පත කියපන් බන්.. දේශපාලනේ රස්සව උනාට එලියට බැහැලා ගහක් කොලක් හදපන්/සාත්තු කරපන්.. ගොබ්බයො වගේ කීබෝඩ් එකේ එල්ලිලා ඉන්නේ නැතිව..


    උබලාගේ ලමයි උබලට සාප කරයි කවදහරි.. :no::no::no:

    නැත්තo කියපන්කො පොන්ස් කොච්චර කාලයක් තියාගන්ඩ පුලුවන්ද කියල, උබ තමයි නොදන්නෙ පොල් බුරුව..