යහපාලනේ ආව ගමන් මේවගේ වී ගබඩා කරල විනාශ කරා මිසක් නියම විදියට කළමණාකරණය කරල වැඩක් ගන්න බැලුවද බන්?.... අනික මේ කේ සුපිරිම ගබඩා තිබුණත් අවුරුදු 2ක් තියාගන්න පුලුවන්... ඒ කියන්නේ 2016 යල කන්නෙන් පස්සේ සුපිරි බඩු ගෙනැල්ල වගාව ක්රමවත් කරන්න තිබුණ නේද? රනිලගේ පුස් ඇටේ ලෙවකන උඔලට මේව පැහැදිලි කරන කාලේ අපරාදේ බන්...








