ගැනුම් කාරයො වැඩි වුනොත් කොපි දෙකක් දෙන්න වෙන්නෑනිකන් දෙනවනන් දෙමල පත්තරෙන් කොපි 2ක්ම ඕනිලුනේ...![]()

එක ගාතයක් හරි ඌනි...මමයි ඉස්සෙල්ලම ඉල්ලුවේ...ගැනුම් කාරයො වැඩි වුනොත් කොපි දෙකක් දෙන්න වෙන්නෑ![]()

ආදරේ හිතෙනවා දැක්කාම


ඒ බිස්නස් එකනම් නැගල යයි ..ශුද්ධ ලාබේ ඕංඔව් ඔව් කිලො ගාන්ට විකුනමු

එළුවා වර්චස් දාපුවත් තියනවා




ඌයාට නොදී කාට දෙන්නද?එක ගාතයක් හරි ඌනි...මමයි ඉස්සෙල්ලම ඉල්ලුවේ...
එලු මස් හරි මෙලෙක්ලු නේද??? ඉහි ඉහි....
