එළුවෙක් මස් කරන්න කැමතිද?

GihanFX

Member
Jan 4, 2008
13,062
483
0
LK/DC
:lol::lol: වැඩේ කෙරුණයි කියලා හිතන්න..වෙන මොකුත්ම එපාද? :baffled:
මම් ප්ලෑන් කලේ මූට ඉස්සෙල්ලම වෙඩිතියල මරන්න, වෑඩේ ගෑස්සුනොත් බ්ලාස්ට් කරල දානව ඕකව
 

tharinda07

Member
Mar 1, 2007
5,784
44
0
මම දන්නව හලාක් ක්‍රමයට ඌරෙක්ව නම් මරන්න :lol: ඕන දේවල් ටික මට දිපන්

1 - T56
2 - Bluet 3
3 - C4 1KG
4 - යකඩ බෝල කීලෝ 1යි
5 - Detonator 1
6 - Casio C100 wrist watch 1

යකෝ මස් කෑලිවත් හොයාගන්න බැරි වෙයි:nerd::lol::lol:
 

Anjala_88

Member
Oct 25, 2009
5,803
446
0
ƃuoႨәq ! әɹәႡʍәɯos
ඒ වුනාට අර සිරාජ් ශෝයි පෝස්ට් එකක් දාලා තිවුනේ මස් කන්න කියලා..ඒක බලලා මාත් වෙජි කම අත්හැරියා..මස් රායි:nerd:
kawruwath kiwa paliyata atha arinna epa aiye :) oya kanna akamati nam kanna epa echcharai.ape gedara okkama aya meat n fish kanawa.mama witarai kanne natte :D man eyalata kanna epa kiyannet na.eka taman ge hitata enna ona deyak.Asa hitila noka innath hoda na :)
 

tharinda07

Member
Mar 1, 2007
5,784
44
0
මෙච්චර වෙලා ත්‍රෙඩ් දෙක හෙව්වද? අර සිරාජ් ගෙ මස් රායි..ඒකත් පට්ට ත්‍රෙඩ් එක :rofl:

ඒ ත්‍රෙඩ් එකට කට්ටිය ඕනෙ උත්තර දීල තිබ්බා. සිරාජ් හිතන් ඇති ඌගෙ මොඩ කතාවලට අපි රැවටෙයි කියල :rofl::lol::lol: