එළුව

Nirmal1991

Member
Nov 4, 2012
2,004
177
0
එළුවගෙ බිජ්ජ හැලෙන කන් බලන් ඉන්නව වගේ - මේ ප්‍රස්තා පිරුලෙ තේරුම මොකක්ද බන් :lol:
 
Nov 29, 2011
354
30
0
කිසිදිනක සිදුනොවන දෙයක් - සිදු වෙනකම් බලන් ඉන්න වා වාගේ..තමයි තෙරුම දෙන්නෙ.උදා - අද වැටෙයි,‍අද වැටෙයි ඒ වුනාට කවදාවක් වැටෙන් නැහැ...:lol:

..මම හිතන විදිහට:dull::oo:

උඹටත් මාර ප්‍රශ්‍න නෙ තියෙන්නේ....
 
Nirmal1991

Member
Nov 4, 2012
2,004
177
0
-සිංහයා-;19115607 said:
කිසිදිනක සිදුනොවන දෙයක් - සිදු වෙනකම් බලන් ඉන්න වා වාගේ..තමයි තෙරුම දෙන්නෙ.උදා - අද වැටෙයි,‍අද වැටෙයි ඒ වුනාට කවදාවක් වැටෙන් නැහැ...:lol:

..මම හිතන විදිහට:dull::oo:

උඹටත් මාර ප්‍රශ්‍න නෙ තියෙන්නේ....

Ithin machan elwage bijja helenakan kawuruth balan inne mokatada? :dull: