එළු_බෙටි_කාපන්_තුන්තිරේ

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    එළු_බෙටි_කාපන්_තුන්තිරේ

    මෙ වැල මොකදෝ දම් වැල
    මෙ වැල මොකදෝ ගිරි වැල
    මෙ වැල මොකදෝ හිද වැල
    මෙ වැල මොකදෝ මදු වැල

    උඩින් පනින් තල්ල කැඩී
    යටින් රින්ගන් බිබොල් ඇනී.........//

    මෙ පුටු කාගේ බණ්ඩාරේ
    මෙ ඇද කාගේ බණ්ඩාරේ...........//

    කුරුළු කුඩු කුඩු දුටින්
    අපි දුටු කුඩුවක් නැතේ
    ලේන් කුඩු කුඩු දුටින්
    අපි දුටු කුඩුවක් නැතේ........//

    මී කුබ ගාලා ගත් මගෙ එළුවා
    නුබට කොන්දෝ මා ගෙ එළුවා
    එලපත දීලා ගත් මගෙ එළුවා
    නුබට කොන්දෝ මා ගෙ එළුවා........//

    එළුවන් කන්ටයී මං ආවේ
    එළු බෙටි කාපන් තුන්තිරේ .........//

    එළුවා කපා අපේ ගෙටයී
    ඒ බඩවැල් තොපේ ගෙටයී..........//

    බුලත් කොටන්නන් රාළහාමි දෙනවද එළුවා
    බුලත් කෙටුවත් රාළහාමි නොදෙනෙමි එළුවා
    දනින් වදින්නම් රාළහාමි දෙනවද එළුවා
    කොච්චර වැන්දත් රාළහාමි නොදෙනෙමි එළුවා...........////

     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    එළුවන් කෑම

    පිරිසක්‌ විසින් සිදු කරන මෙම ක්‍රීඩාව ගායනය සහ රංගනයේ එකතුවක්‌ ලෙස සදු වේ. එළුවෙකු සහ කොටියකු අතර සිදු වන කතා බහ දෙබසක අන්දමට සිදු වේ. තරගයේ ස්‌වභාවය අනුව වචන උස්‌ පහත් විමද සිදු වේ.


    දැන් ඉන්න පොඩි උන් මේව දැකලවත් තියෙනවද ?