මල් වෙළඳාම හොදයිද

නැගල යනව... පාත් වෙන්න පාත් වෙන්න පොලිසියෙන්![]()
අපිට නැවෙන්න කියන්නේ 
නැගල යනව... පාත් වෙන්න පාත් වෙන්න පොලිසියෙන්![]()

අප්පට සිලි. ඇළ ගාව මගේ වෙල් පැන්ටා බැරල් එකත් තියෙනවාඅප්පට සිලි. ඇළ ගාව මගේ වෙල් පැන්ටා බැරල් එකත් තියෙනවා

ඇයි මොකද උනේ. බිව්වේ එහෙම නෑනේඅහ්හ් ඒක ගැන බය වෙන්න දෙයක් නෑ අයියා![]()

ඇයි මොකද උනේ. බිව්වේ එහෙම නෑනේ![]()

බ්ලැකයි මමයි ටිකක් බිල ඉතුරු ටික විකුණුව
අයියට සල්ලි ගෙනත් දෙන්න හිටියේ මගදී සල්ලි නැති උනා 
වඩේ විකුනන ඔබට මෙන්න සුපිරි වාසියක්
ගන්න මගෙන් පරිප්පු කිලො1කට 250ක්ම{ඇට} නොමිලේ
මීටවඩා ලාබෙට වෙන කොහෙවත් නෑ.
ඔනෙ අය ඉන්නවනම් කියන්න
බ්ලැකයි මමයි ටිකක් බිල ඉතුරු ටික විකුණුව
අයියට සල්ලි ගෙනත් දෙන්න හිටියේ මගදී සල්ලි නැති උනා
![]()

එහෙනම් බිස්නස් කරලා 50% දීපන්

අහ්හ් අයියා කොහොමද ?![]()
mona gannada kiyala hitha ganna baa 
එහෙනම් බිස්නස් කරලා 50% දීපන්
![]()

innawa malli...mara pot ekak ne ?mona gannada kiyala hitha ganna baa
![]()