මම නම් සල්පිලට ආවෙ උදව්වක් ඉල්ලන්න.මම අලි එක්ස්ප්‍රස් එකෙන් බ්‍රෙස්ලට් එකක් ඔඩර් කලා...එක ලංකාවට ආවා කියලා මේල් එකක් නම් ආවා.එත් එක තාම ලැබෙන්න ඔනි කෙනාට ලැබිලා නැ.ලංකාවට ඇවිත් තියෙන්නෙ අගොස්තු 9 වෙනිදා...ෆයිනල් ඩෙට් එක දිලා තිබ්බෙ අගොස්තු 20.පොස්ට් ඔෆිස් එකට කොල් කලාම එහෙම එකක් තාම ආවෙ නැ කියනවා ලු...මේකට කරන්න පුලුවන් දෙයක් කියන්න පුලුවන් ද...