එළ-කිරි සල්පිල

MAHAADENAmutta

Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    බුලත් විට හදලා විකුනනවා පුතී! එකක් 30යි කාටද ඔනේ ඔනේ අයට v.v.p මගින් එවනවා!
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    menna muwa wikunanawa
    avatar546449_71.gif


    :P:rofl:
    මම සෙල්ලං බඩුවක්ද විකුනන්න :angry:
     
    • Like
    Reactions: sithija.h

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඇයි බං උගේ ඇග දිරලද ඒච්චරම එළුකිරි ටිකක් පෙව්වා නම් හරි:)

    අසහනය තමා යාලු... කිරි නෙවෙයි පොවන්න ඕනේ... :dull:

    ඩ්‍රේනින් වැඩියිලු...
     

    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,962
    761
    113
    මෙහෙ තමා










    තව peanut butters ,vitamins,shakers wage ඒවත් තියෙයි.එළකිරි එකේනම් 5 දෙනෙක් වගේ ගන්නවා බඩු .සමහරුනම් නැති බඩු ගේන්නම කියල පොල්ලත් තිබ්බා.:rolleyes::rolleyes: අපි agent නෙමෙයි.අපි බොන්න ගෙන වියදම අඩු කරගන්නයි අදුරන gym වලට ඕනි බඩු ගේද්දී ගෙන එකයි කරන්නේ.මේවයේ real price වැඩියි ගොඩක් මීට වැඩ ලංකාවේ.ඕනි කෙනෙක්ට barcode එක officail fb page එකට යැව්වම චෙක් කරගන්න පුළුවන්.:love::yes:
     
    Last edited:

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මම නම් සල්පිලට ආවෙ උදව්වක් ඉල්ලන්න.මම අලි එක්ස්ප්‍රස් එකෙන් බ්‍රෙස්ලට් එකක් ඔඩර් කලා...එක ලංකාවට ආවා කියලා මේල් එකක් නම් ආවා.එත් එක තාම ලැබෙන්න ඔනි කෙනාට ලැබිලා නැ.ලංකාවට ඇවිත් තියෙන්නෙ අගොස්තු 9 වෙනිදා...ෆයිනල් ඩෙට් එක දිලා තිබ්බෙ අගොස්තු 20.පොස්ට් ඔෆිස් එකට කොල් කලාම එහෙම එකක් තාම ආවෙ නැ කියනවා ලු...මේකට කරන්න පුලුවන් දෙයක් කියන්න පුලුවන් ද...