එ‍‍ළකිරියේ උබේ තරහකාරයෝ 🤬

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,960
    35,895
    113
    වොන්ඩර් ලැන්ඩ්
    එළකිරියේ සදාකාලික මිතුරන් හෝ සතුරන් නැත.

    එලකිරි මල් යාය තුළ අසමඟිය ඇති කිරීමට පැමිණි මේ නර පණුවා හෙළා දකිමු!

    Eka complicated ban
    Meken taraha un wena ekakin hoday
    Wena ewayn taraha un meken hoday
    Waradila mama matama banina incidentut wenawa
     
    • Sad
    Reactions: Absolute Zero

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,776
    21,084
    113
    adala nene
    0c6d51d7-fb4f-4b4a-8520-1cccece4043a_text.gif
     
    • Haha
    Reactions: Walter White

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,341
    1
    17,006
    113
    −273.15°C
    ගිරාහොට ආන්ටි ඇවිල්ල මේකට රිප්ලයි දැම්මොත් මිසක ආඩම්බරකාරයා නම් පැත්ත පලාතක එන්නේ නෑ මෙන්ෂන් කරාට.
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    ඉන්ස්ටා එකේ කෙල්ලෙක් ෆොටෝ එකක් දැම්මාම ඒකට බඩුවක් කියල නමකුත් දාලා. ඌ ගැහුවා වගේ ටෝක් කරල වෙනම ආතල් එකක් ගන්නවා..

    මල්ලි මල්ලි මේ.වැඩ කාරයා රගන්නෙ නෑ.පාඩුවෙ ඉන්නවා. 😆😆
     

    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,955
    113
    Panadura
    මොනාට තරහ වෙන්නද බන් මට නම් මොකා කොච්චර බැන්නත් ඇත්තටම ගානක් නෑ.
     
    • Like
    Reactions: Asmodeus

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මොනාට තරහ වෙන්නද බන් මට නම් මොකා කොච්චර බැන්නත් ඇත්තටම ගානක් නෑ.

    baninaw wenai, bite karanawa wenai
    ubata wela thiyenne, kattiyama ubawa bite karanawa uba patta gonek nisa, a madiwata tho adu wayase nugath mongal nisa illan kanawa
     
    Last edited: