ඒකක 90 පැන්නොත් විදුලි බිලට මොකද වෙන්නේ?

Leo_D

Well-known member
  • Jan 26, 2011
    2,711
    560
    113
    ඒකක 90 පැන්නොත් විදුලි බිලට මොකද වෙන්නේ?

    644342_362491930518503_2122396482_n.jpg

    fb එකෙන් ගත්තේ

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    කතාව ඇත්ත.. වැඩේ කියන්නෙ ඒකන 180 පැනපුවම ඉස්සෙල්ලා තිබුන ගාස්තුවට වඩා අදුයි.. ඒ කියන්නෙ කෙල වෙලා තියෙන්නෙ ගෙවල් වලට විතරයි.. කර්මාන්තශාලා තව ලොකු ලොකු හොටල් වගේ එවට බිල පරන එකට වඩා අඩුයි..
     
    magadia

    Well-known member
  • Nov 14, 2010
    3,539
    626
    113
    මගේ බවනේ
    කතාව ඇත්ත.. වැඩේ කියන්නෙ ඒකන 180 පැනපුවම ඉස්සෙල්ලා තිබුන ගාස්තුවට වඩා අදුයි.. ඒ කියන්නෙ කෙල වෙලා තියෙන්නෙ ගෙවල් වලට විතරයි.. කර්මාන්තශාලා තව ලොකු ලොකු හොටල් වගේ එවට බිල පරන එකට වඩා අඩුයි..
    aththada ban
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    කතාව ඇත්ත.. වැඩේ කියන්නෙ ඒකන 180 පැනපුවම ඉස්සෙල්ලා තිබුන ගාස්තුවට වඩා අදුයි.. ඒ කියන්නෙ කෙල වෙලා තියෙන්නෙ ගෙවල් වලට විතරයි.. කර්මාන්තශාලා තව ලොකු ලොකු හොටල් වගේ එවට බිල පරන එකට වඩා අඩුයි..

    එක වෙන්නේ කොමද බන්

    මේක බලපන්
    1361315087billnewww.jpg

    කොහෙද යකෝ අඩුවෙන්නේ
     
    Last edited:

    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    644342_362491930518503_2122396482_n.jpg

    fb එකෙන් ගත්තේ

    මාසයකට ඒකක 90 ට ආසන්නව යන ගෙදරක මීටරය කියවන්න දවසක් දෙකක් පරක්කු උනොත් මොකද වෙන්නේ ? නිකන්ම ලයිට් බිල දෙගුණ වෙනවා . අපේ ගෙදරට නම් මුන් කවදාවත් වෙලාවට ඇවිත් නෑ .
     
    Dishon

    Member
    Jun 13, 2007
    590
    102
    0
    127.0.0.1
    මොකක්හරි gadget එකක් නැද්ද units ගාන 90 වුන ගමන් ට්‍රිප් එකෙන්ම off වෙලා යන්න :baffled:
     
    Leo_D

    Well-known member
  • Jan 26, 2011
    2,711
    560
    113
    මාසයකට ඒකක 90 ට ආසන්නව යන ගෙදරක මීටරය කියවන්න දවසක් දෙකක් පරක්කු උනොත් මොකද වෙන්නේ ? නිකන්ම ලයිට් බිල දෙගුණ වෙනවා . අපේ ගෙදරට නම් මුන් කවදාවත් වෙලාවට ඇවිත් නෑ .

    ado sira kathawa ethakota asadaranyi neda :angry:
     
    mil rox

    Member
    Oct 8, 2012
    3,453
    451
    0
    colombo
    මාසයකට ඒකක 90 ට ආසන්නව යන ගෙදරක මීටරය කියවන්න දවසක් දෙකක් පරක්කු උනොත් මොකද වෙන්නේ ? නිකන්ම ලයිට් බිල දෙගුණ වෙනවා . අපේ ගෙදරට නම් මුන් කවදාවත් වෙලාවට ඇවිත් නෑ .

    bayawennepa kawadawathma enne naha???? :lol: :lol:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    මොකක්හරි gadget එකක් නැද්ද units ගාන 90 වුන ගමන් ට්‍රිප් එකෙන්ම off වෙලා යන්න :baffled:
    අහල පහල ලයිට් කනු ටික පෙරලපන්:rofl:
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    මාසයකට ඒකක 90 ට ආසන්නව යන ගෙදරක මීටරය කියවන්න දවසක් දෙකක් පරක්කු උනොත් මොකද වෙන්නේ ? නිකන්ම ලයිට් බිල දෙගුණ වෙනවා . අපේ ගෙදරට නම් මුන් කවදාවත් වෙලාවට ඇවිත් නෑ .

    සිරා කතව ,මුන් කියන්නේ ගෙදරක සාමාන්‍ය පරිබෝජනය එකක 3 කියල ,දවසක් පරක්කු උනොත් 93 වෙන්නේ එකයි ,අවුල
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    Vwa9sL.jpg

    මෙන්න මෙහෙමයි අඩු වෙන්නෙ...

    yako ඔය අඩු කරලා තියෙන්නේ එකක මිල ,බිලෙන් බලන්න ,ඔය තිබ්බ ගානෙන් වැඩිකලොත්

    ලොකු ගානක් වෙනවා .එකයි ඔය ගාන අඩු කරලා තියෙන්නේ :cool::cool::cool::cool::cool::cool:

    ඔය ආටිකල් එකේ ලින්ක් එක මට එවන්නකො ,පොඩි මැජික් එකක් කරලා තියෙන්නේ
    :rofl::rofl::rofl: