aththada banකතාව ඇත්ත.. වැඩේ කියන්නෙ ඒකන 180 පැනපුවම ඉස්සෙල්ලා තිබුන ගාස්තුවට වඩා අදුයි.. ඒ කියන්නෙ කෙල වෙලා තියෙන්නෙ ගෙවල් වලට විතරයි.. කර්මාන්තශාලා තව ලොකු ලොකු හොටල් වගේ එවට බිල පරන එකට වඩා අඩුයි..
කතාව ඇත්ත.. වැඩේ කියන්නෙ ඒකන 180 පැනපුවම ඉස්සෙල්ලා තිබුන ගාස්තුවට වඩා අදුයි.. ඒ කියන්නෙ කෙල වෙලා තියෙන්නෙ ගෙවල් වලට විතරයි.. කර්මාන්තශාලා තව ලොකු ලොකු හොටල් වගේ එවට බිල පරන එකට වඩා අඩුයි..
![]()
fb එකෙන් ගත්තේ
මාසයකට ඒකක 90 ට ආසන්නව යන ගෙදරක මීටරය කියවන්න දවසක් දෙකක් පරක්කු උනොත් මොකද වෙන්නේ ? නිකන්ම ලයිට් බිල දෙගුණ වෙනවා . අපේ ගෙදරට නම් මුන් කවදාවත් වෙලාවට ඇවිත් නෑ .

මාසයකට ඒකක 90 ට ආසන්නව යන ගෙදරක මීටරය කියවන්න දවසක් දෙකක් පරක්කු උනොත් මොකද වෙන්නේ ? නිකන්ම ලයිට් බිල දෙගුණ වෙනවා . අපේ ගෙදරට නම් මුන් කවදාවත් වෙලාවට ඇවිත් නෑ .

අහල පහල ලයිට් කනු ටික පෙරලපන්මොකක්හරි gadget එකක් නැද්ද units ගාන 90 වුන ගමන් ට්‍රිප් එකෙන්ම off වෙලා යන්න![]()

මාසයකට ඒකක 90 ට ආසන්නව යන ගෙදරක මීටරය කියවන්න දවසක් දෙකක් පරක්කු උනොත් මොකද වෙන්නේ ? නිකන්ම ලයිට් බිල දෙගුණ වෙනවා . අපේ ගෙදරට නම් මුන් කවදාවත් වෙලාවට ඇවිත් නෑ .
අහල පහල ලයිට් කනු ටික පෙරලපන්![]()

ethakota harida? arabiyeth ehemada?![]()

පොලව යට දාලා තියෙන්නෙ කෙබල්

![]()
මෙන්න මෙහෙමයි අඩු වෙන්නෙ...