ඒකක 90 පැන්නොත් විදුලි බිලට මොකද වෙන්නේ?

PMUB

Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    එහෙම වෙන්නේ නැබන් ,එක මිට කලින් වෙන්න ඕනා ,අනේ මන්ද මොකද්ද වෙන්නේ කියල හිතා ගන්න බැ

    eka ehema ekaparata wenne naha.
    sanwardanaye prathilaba janathawata gala yanna patan aran thiyenne danui.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    එත් බන් ආර්ථිකේ වැටුනොත් ඔයිට හපන් දේවල් වෙන්න පුළුවන් ,
    කලින් දාලා තිබ්බ මිල වැඩකරපු ගැජට් වැඩේ තේරුනාද කරලා තියෙන දේ
    ඔව්.. ඔව්.. මචන්.. P.B.ජයසුන්දර වගේ උන් ඉන්න කන්.. හෙජින් සූදූ ගහලා.. එව්වත් ගේම්ද කියලා ඇහුවා වගේ.. මේවත් ඔය මොල වලින්ම හදපුවනෙ.. ගාන වහලා ගහන්න උන් උපන් හපන්නු..
     
    kalhara.rokz

    Well-known member
  • Apr 25, 2008
    6,804
    1
    1,851
    113
    ගෙදර තමයි බං
    Vwa9sL.jpg

    මෙන්න මෙහෙමයි අඩු වෙන්නෙ...

    :no::no::no:

    ohoma neme aluth widiyata bill eka calculate karanne.. aluth eken katawath aduwenne ne :angry::angry:

    0-30
    0-60
    0-90
    0-120
    0-180....
    0-210

    example ekak widiyata ube gedara unit 200 nam

    units 200 x Rs.24 = Rs.4800 :angry::angry:

    ube gedara unit 110 nam

    units 110 x Rs.15 = Rs.1650 :angry::angry:
     
    Last edited:

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    eka ehema ekaparata wenne naha.
    sanwardanaye prathilaba janathawata gala yanna patan aran thiyenne danui.

    ඔය කරපු එකකින් වත් ප්‍රතිපල එන්නේ නැබන්
    ඔක්කොම සුදු අලි
    වියදම 100 නම් ආදයම 1 යි 99 යාම මිනිසුන්න්ගේ පිටින් යන්නේ ,එකනම් පටන් අරන් තියෙන්නේ
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    :no::no::no:

    ohoma neme aluth widiyata bill eka calculate karanne.. aluth eken katawath aduwenne ne :angry::angry:

    0-30
    0-60
    0-90
    0-120
    0-180....
    0-210

    example ekak widiyata ube gedara unit 200 nam

    units 200 x Rs.24 = Rs.4800 :angry::angry:

    ඔව් මචන්.. මම අඩු වෙනවා කිව්වෙ ලාබ වෙනවා කියන එක නෙමෙයි.. විශමයි වැඩි කිරීම.. පොඩි මිනිහට වැඩි කරලා තියන ප්‍රමානෙට සාපෙක්ශව ලොකු එකාට වැඩි වෙලා නැ.. ඒක අසාදාරනයිනෙ.. ඔක කරලා තියෙන්නෙ බහුතර CEB පාරිබොගිකයො යුනිට් 90-100 ඉන්න නිසා.. එතකොට මන්ඩලේට උපරිම ලාබයක් ගන්න පුලුවන්.. ගොඩාක් පාවිච්චි කරන උන් ඉන්නෙ පොඩ්ඩක් නිසා වැඩි කලා කියල මන්ඩලේට ලොකු ලාබයක් නැ.. ඒත් මන්ඩලේ ලාබ ලබන්න මහජනයගෙ බෙල්ල මිරිකල හරියන්නෙ නැනෙ.. දූශනය ඉහ වහලා ඔකේ..
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මුන් මිනිස්සුන්ගෙ ඔලු අත ගාලා ටොකු අනින්නෙ.. ඒත් කරුමෙ කියන්නෙ මිනිස්සුන්ට රිදෙන්නෙ නැනෙ.. බන්.. එක්කො මිනිස්සුන්ට රිදෙනවා, එත් නොරිදෙනවා වගේ ඉන්නවා මහ එකා කොටියා මරපු නිසා..

    මිනිස්සුන්ට ගානක්වත් නෑ බන් අපි කීපදෙනෙක් දැඟළුවට ... අර ගෘහණියක් කියල තිබ්බෙ ලංකදීප පත්තරේට විදුලි බිල වැඩිකරන්නෙ ආණ්ඩුවට මේ වෙලාවෙ වෙන කරන්නම දෙයක් නැති නිසා කියල ... ඕක තමයි ජන විඥාණය ... ඒ මිනිස්සු ජීවත් වෙන්නෙම දුක් විඳින්න තමයි
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    මිනිස්සුන්ට ගානක්වත් නෑ බන් අපි කීපදෙනෙක් දැඟළුවට ... අර ගෘහණියක් කියල තිබ්බෙ ලංකදීප පත්තරේට විදුලි බිල වැඩිකරන්නෙ ආණ්ඩුවට මේ වෙලාවෙ වෙන කරන්නම දෙයක් නැති නිසා කියල ... ඕක තමයි ජන විඥාණය ... ඒ මිනිස්සු ජීවත් වෙන්නෙම දුක් විඳින්න තමයි

    daapan ekige pic ekak balanna sure ekata erozange amma wenna athi
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    ඔව්.. ඔව්.. මචන්.. P.B.ජයසුන්දර වගේ උන් ඉන්න කන්.. හෙජින් සූදූ ගහලා.. එව්වත් ගේම්ද කියලා ඇහුවා වගේ.. මේවත් ඔය මොල වලින්ම හදපුවනෙ.. ගාන වහලා ගහන්න උන් උපන් හපන්නු..

    එක ඇත්ත හෙජින් කියන්නේ හොද දෙයක් ,එක කරන්න ගිහිල්ලා නා ගත්තා
    ඔන්න .ඉස්සරහට හෙජින් නැතිව තෙල් මිල හොද ගානකින් යවයි ,මොකද හෙජින් නැතිව

    මිල වැඩිවීම පාලනය කරන්න අමාරුයි :rofl::rofl::rofl:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    maru 100% 100% wadi wela dan 8687.00 enawa bila,
    මම මේ කල්පනා කලේ ලබන මාසෙ ඉදන් ඉන්ටනෙට් මෙගාබයිට් එකක ගානට වඩා ගානක් ගෙවන්න වෙනවනෙ බන් කරන්ට් එකට එක විනාඩියක් PC එක දාලා තිබුනොත්.. මේ මාසෙ වගේ ලබන මාසෙ ඉදලා නම් always online අමාරු වෙයි වගේ..
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    මම මේ කල්පනා කලේ ලබන මාසෙ ඉදන් ඉන්ටනෙට් මෙගාබයිට් එකක ගානට වඩා ගානක් ගෙවන්න වෙනවනෙ බන් කරන්ට් එකට එක විනාඩියක් PC එක දාලා තිබුනොත්.. මේ මාසෙ වගේ ලබන මාසෙ ඉදලා නම් always online අමාරු වෙයි වගේ..

    සිරා කතව ,slt 25 ජිබි එක අයින් කරන්න වෙන්ව මේපාර 30 යුස් කරාට පස්සේ
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    සිරා කතව ,slt 25 ජිබි එක අයින් කරන්න වෙන්ව මේපාර 30 යුස් කරාට පස්සේ
    කොහාටද බන් මුන් මේ රට දක්කන්නෙ.. මත්තල එන්නෙ නැති airport එකකට 24hrs ලයිට් දාලා තියනවා.. එව්වත් අපි ගෙවන්න ඔනා.. මොන මගුලක්ද බන්..
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    daapan ekige pic ekak balanna sure ekata erozange amma wenna athi

    කොමත් සල්ලි තියෙන උන්නට ගානක් නැ අපේ රටේ ආදායමෙන් 80% බුක්තිවිදින්නේ 20 % ක පිරිසක් ඉතිරි ආදායම 20 % ජනතවගේන් ඉතිරි 80% එක තමයි ඇත්ත
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    කොහාටද බන් මුන් මේ රට දක්කන්නෙ.. මත්තල එන්නෙ නැති airport එකකට 24hrs ලයිට් දාලා තියනවා.. එව්වත් අපි ගෙවන්න ඔනා.. මොන මගුලක්ද බන්..

    මේක ට කරන්න දෙයක් නැ . sorry .com තමයි