එහෙම වෙන්නේ නැබන් ,එක මිට කලින් වෙන්න ඕනා ,අනේ මන්ද මොකද්ද වෙන්නේ කියල හිතා ගන්න බැ
eka ehema ekaparata wenne naha.
sanwardanaye prathilaba janathawata gala yanna patan aran thiyenne danui.
එහෙම වෙන්නේ නැබන් ,එක මිට කලින් වෙන්න ඕනා ,අනේ මන්ද මොකද්ද වෙන්නේ කියල හිතා ගන්න බැ
ඔව්.. ඔව්.. මචන්.. P.B.ජයසුන්දර වගේ උන් ඉන්න කන්.. හෙජින් සූදූ ගහලා.. එව්වත් ගේම්ද කියලා ඇහුවා වගේ.. මේවත් ඔය මොල වලින්ම හදපුවනෙ.. ගාන වහලා ගහන්න උන් උපන් හපන්නු..එත් බන් ආර්ථිකේ වැටුනොත් ඔයිට හපන් දේවල් වෙන්න පුළුවන් ,
කලින් දාලා තිබ්බ මිල වැඩකරපු ගැජට් වැඩේ තේරුනාද කරලා තියෙන දේ
![]()
මෙන්න මෙහෙමයි අඩු වෙන්නෙ...









ගලා යනවා දැන් වහගන්න බැරුව ඉන්නෙ..eka ehema ekaparata wenne naha.
sanwardanaye prathilaba janathawata gala yanna patan aran thiyenne danui.



eka ehema ekaparata wenne naha.
sanwardanaye prathilaba janathawata gala yanna patan aran thiyenne danui.
ohoma neme aluth widiyata bill eka calculate karanne.. aluth eken katawath aduwenne ne
0-30
0-60
0-90
0-120
0-180....
0-210
example ekak widiyata ube gedara unit 200 nam
units 200 x Rs.24 = Rs.4800![]()
මුන් මිනිස්සුන්ගෙ ඔලු අත ගාලා ටොකු අනින්නෙ.. ඒත් කරුමෙ කියන්නෙ මිනිස්සුන්ට රිදෙන්නෙ නැනෙ.. බන්.. එක්කො මිනිස්සුන්ට රිදෙනවා, එත් නොරිදෙනවා වගේ ඉන්නවා මහ එකා කොටියා මරපු නිසා..
මිනිස්සුන්ට ගානක්වත් නෑ බන් අපි කීපදෙනෙක් දැඟළුවට ... අර ගෘහණියක් කියල තිබ්බෙ ලංකදීප පත්තරේට විදුලි බිල වැඩිකරන්නෙ ආණ්ඩුවට මේ වෙලාවෙ වෙන කරන්නම දෙයක් නැති නිසා කියල ... ඕක තමයි ජන විඥාණය ... ඒ මිනිස්සු ජීවත් වෙන්නෙම දුක් විඳින්න තමයි
ඔව්.. ඔව්.. මචන්.. P.B.ජයසුන්දර වගේ උන් ඉන්න කන්.. හෙජින් සූදූ ගහලා.. එව්වත් ගේම්ද කියලා ඇහුවා වගේ.. මේවත් ඔය මොල වලින්ම හදපුවනෙ.. ගාන වහලා ගහන්න උන් උපන් හපන්නු..



මම මේ කල්පනා කලේ ලබන මාසෙ ඉදන් ඉන්ටනෙට් මෙගාබයිට් එකක ගානට වඩා ගානක් ගෙවන්න වෙනවනෙ බන් කරන්ට් එකට එක විනාඩියක් PC එක දාලා තිබුනොත්.. මේ මාසෙ වගේ ලබන මාසෙ ඉදලා නම් always online අමාරු වෙයි වගේ..maru 100% 100% wadi wela dan 8687.00 enawa bila,
මම මේ කල්පනා කලේ ලබන මාසෙ ඉදන් ඉන්ටනෙට් මෙගාබයිට් එකක ගානට වඩා ගානක් ගෙවන්න වෙනවනෙ බන් කරන්ට් එකට එක විනාඩියක් PC එක දාලා තිබුනොත්.. මේ මාසෙ වගේ ලබන මාසෙ ඉදලා නම් always online අමාරු වෙයි වගේ..
කොහාටද බන් මුන් මේ රට දක්කන්නෙ.. මත්තල එන්නෙ නැති airport එකකට 24hrs ලයිට් දාලා තියනවා.. එව්වත් අපි ගෙවන්න ඔනා.. මොන මගුලක්ද බන්..සිරා කතව ,slt 25 ජිබි එක අයින් කරන්න වෙන්ව මේපාර 30 යුස් කරාට පස්සේ
daapan ekige pic ekak balanna sure ekata erozange amma wenna athi
කොහාටද බන් මුන් මේ රට දක්කන්නෙ.. මත්තල එන්නෙ නැති airport එකකට 24hrs ලයිට් දාලා තියනවා.. එව්වත් අපි ගෙවන්න ඔනා.. මොන මගුලක්ද බන්..