සිංහයාට අපහාස කරලා සිංහල දෙමල කලු ජූලිය කාලේ කවියක් ලියලා තිබ්බා මම නෙට් එකේ දැක්කා..
අපිට ටිකක් දිරවන්නේ නැති අදහසුත් තිබිලා තියනවා පොරට..ඒකට හේතුව පොරගේ කොලඹ පොෂ් පැලැන්තිය සහ අම්මා දෙමල නිසා වෙන්න ඇති..
ඒත් මානව හිතවාදී ගුණාංග තිබ්බ අහිංසක සද්දන්ත චරිතයක්..ලංකාවේ සිනමාව ජාත්යන්තරයට අරගෙන යන්න හිටපු පට්ට නලුවෙක්..අපි ඉපදෙන්නත් කලින් ගොඩක් වටින චරිත පුතානොගේ තාත්තා එලොව යවලා තියනවා.. @Walter White .. 
ලපයාට ජන්දය නොදී තොපිලා මාව ජනපති කලානම් 88/89 ඉඳන් මරපු ඔක්කොම කේස් එලියට ගන්නවා..මගෙන්නම් කිසිම එකෙක්ට සමාවක් නෑ.. මිල Wagon R මිල අහස උසට නග්ගලා ලක්ෂ 12ට Vitz දෙනවයි කියලා අපිව රවට්ටපු ලපයාත් අන්තිමට රනිල්ගේ පිල්ලියක් වෙලා පීචන් වෙලා ගියා.. @shenat @vibhashana @nalin0001

රිචර්ඩ් ඩි සොයිසාගේ රඟපෑම්..
මට නූලක් දාන්න තරම් රිදුණු රානි චිත්‍රපටයේ සිංදුව
Rani Movie trailer
