ඒකනම් ටිකක් රිදුනා..ඇත්තටම මූ පව් නේද මචන්ලා... ( Rani Movie ) 😢😢😢

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,508
    15,478
    113
    Gampaha
    Richard_de_Zoysa_%281958-1990%29.jpg

    සිංහයාට අපහාස කරලා සිංහල දෙමල කලු ජූලිය කාලේ කවියක් ලියලා තිබ්බා මම නෙට් එකේ දැක්කා..:frown: අපිට ටිකක් දිරවන්නේ නැති අදහසුත් තිබිලා තියනවා පොරට..ඒකට හේතුව පොරගේ කොලඹ පොෂ් පැලැන්තිය සහ අම්මා දෙමල නිසා වෙන්න ඇති..:rolleyes:ඒත් මානව හිතවාදී ගුණාංග තිබ්බ අහිංසක සද්දන්ත චරිතයක්..ලංකාවේ සිනමාව ජාත්යන්තරයට අරගෙන යන්න හිටපු පට්ට නලුවෙක්..අපි ඉපදෙන්නත් කලින් ගොඩක් වටින චරිත පුතානොගේ තාත්තා එලොව යවලා තියනවා.. @Walter White .. 🤭 විජය කුමාරතුංග , රිචඩ් සොයිසා කියන්නේ ඉන්දියානු සිනමාවටත් අභියෝග කරන්න තරම් පෞරුෂයක් තිබ්බ චරිත.. මෙව්වා සම්පත්..පඳුරකට ගැහුවත් හතර වටෙන් එලියට එන ජැක්සන්ගේ පුත්තු දෙන්නා මේ මිනිස්සු එක්ක බලද්දි මොක්කුද ? 🤮 පුතානොගේ තාත්තා මරපු කොල්ලෝ හිටියනම් අද සමහර විට අපි ජීවත්වෙන්නේ සිංගප්පුරුවක වෙන්නත් පුලුවන්.. @IndrajithGamage :shocked:

    ලපයාට ජන්දය නොදී තොපිලා මාව ජනපති කලානම් 88/89 ඉඳන් මරපු ඔක්කොම කේස් එලියට ගන්නවා..මගෙන්නම් කිසිම එකෙක්ට සමාවක් නෑ.. මිල Wagon R මිල අහස උසට නග්ගලා ලක්ෂ 12ට Vitz දෙනවයි කියලා අපිව රවට්ටපු ලපයාත් අන්තිමට රනිල්ගේ පිල්ලියක් වෙලා පීචන් වෙලා ගියා.. @shenat @vibhashana @nalin0001 :(

    රිචර්ඩ් ඩි සොයිසාගේ රඟපෑම්..👇👇👇

    මට නූලක් දාන්න තරම් රිදුණු රානි චිත්‍රපටයේ සිංදුව👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇

    Rani Movie trailer 👇

    Truth seeker 2020

    Well-known member
  • Sep 29, 2019
    1,396
    1,995
    113
    රිචඩ් කියන්නේ මිනීමරුවෙක්. එවකට රිචඩ් දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයට සල්ලි පොම්ප කරපු බර අත්තක්. ජවිපෙ සන්නද්ධ අංශ නායක සමන් පියසිරි ප්‍රනාන්දු හෙවත් කීර්ති විජයබාහු සහ සෝමවංශ අමරසිංහ රිචඩ්ගෙ සමීපතමයන්.
    රිචඩ් අප්‍රකටව ජවිපෙ භීෂණයට සහයෝගය දැක්වුවා. ආණ්ඩුවේ ප්‍රධානතම රූපවාහිනී නාලිකාවේ රාත්‍රී ඉංග්‍රීසි පුවත් කියවන ගමන්ම, ආණ්ඩුවෙන් පඩි ගන්න ගමන්ම, එවකට ජනාධිපතිවරයාට මඩ ගහන එක තමයි රිචඩ්ට දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයෙන් පැවරිලා තිබුණු ඊළග රාජකාරිය. රිචඩ් ඒක අකුරටම ඉටු කළා. ඒ බව බුද්ධි අංශ වලටත් ඒ කාලේ තොරතුරු වාර්තා වෙලයි තිබුනෙ.
    රිචඩ්ගේ ළඟම මිතුරු රජීව විජේසිංහ පවසන ආකාරයට, රොනී ගුණසිංහ ඇතුළු පොලිස් නිලධාරීන් රිචඩ්ව මැරුවේ ජනාධිපති ප්‍රේමදාසගෙන් ලකුණු දාගන්න මිසක් ජනාධිපති ප්‍රේමදාස හෝ රන්ජන් විජයරත්න එම ඝාතනයට සම්බන්ධ නෑ කියලයි රජීව විජේසිංහ වැඩි දුරටත් කියන්නේ.
    ඒ වගේම විජය කුමාරතුංගවද ඝාතනය කළේ ජනතා විමුක්ති පෙරමුණ බව, විජය කුමාරතුංගගේ ඝාතණ නඩුවේදී පවා සාක්ෂි සහිතව ඔප්පු වුනා. පසුව චන්ද්‍රිකා ජනාධිපතිනියගේ පාලන සමයේදී ඇය රූපවාහිනී වැඩසටහනකදී පවා ඒ බව පැවසුවා.
    88/89 කාලේ CCTV, smart phones නොතිබුණු පළියට, ජනතා විමුක්ති පෙරමුණ විසින් රටපුරා ඇති කරපු ඒ මහා අදුරු භීෂණය සහ රාජ්‍ය දේපළ විනාශය, අවුරුදු 35කට පස්සෙ බොරුවක් කරන්න ටිකක් අමාරුයි.
    ඒ කාලේ ජීවත් වුනු වැඩිහිටියෝ දන්නවා ඇත්ත කතන්දරේ මොකක්ද කියලා. උන් තාම මැරිලා ඉපදිලා නැති හින්දා කාට හරි සැකයක් තියෙනවා නම් උන්ගෙන් අහලා දැනගන්න පුළුවන්. රතු කන්නාඩියක් දාගත්තේ නැති ඕනෑම වැඩිහිටියෙක් කියයි 88/89 කාලෙ ජනතා විමුක්ති පෙරමුණේ කෙරුවාවල් ගැන.
     
    Last edited:

    @vibhashana @shan4djfun @Sandy_Fdo @nalin0001 @Hyaenidae @kasun_kbp @topkollek @Mr.dark @mr.h0ydr0 @helplesser @Honey Bunch @Tricle_Buwa @192.168.o.21 @$onny @Sen-lu මෙන්න උඹලාට බනිනවා 🤭 🤭
     
    • Haha
    Reactions: Truth seeker 2020

    superman1

    Well-known member
  • Apr 16, 2008
    1,104
    316
    83
    රිචඩ් කියන්නේ මිනීමරුවෙක්. එවකට රිචඩ් දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයට සල්ලි පොම්ප කරපු බර අත්තක්. ජවිපෙ සන්නද්ධ අංශ නායක සමන් පියසිරි ප්‍රනාන්දු හෙවත් කීර්ති විජයබාහු සහ සෝමවංශ අමරසිංහ රිචඩ්ගෙ සමීපතමයන්.
    රිචඩ් අප්‍රකටව ජවිපෙ භීෂණයට සහයෝගය දැක්වුවා. ආණ්ඩුවේ ප්‍රධානතම රූපවාහිනී නාලිකාවේ රාත්‍රී ඉංග්‍රීසි පුවත් කියවන ගමන්ම, ආණ්ඩුවෙන් පඩි ගන්න ගමන්ම, එවකට ජනාධිපතිවරයාට මඩ ගහන එක තමයි රිචඩ්ට දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයෙන් පැවරිලා තිබුණු ඊළග රාජකාරිය. රිචඩ් ඒක අකුරටම ඉටු කළා. ඒ බව බුද්ධි අංශ වලටත් ඒ කාලේ තොරතුරු වාර්තා වෙලයි තිබුනෙ.
    රිචඩ්ගේ ළඟම මිතුරු රජීව විජේසිංහ පවසන ආකාරයට, රොනී ගුණසිංහ ඇතුළු පොලිස් නිලධාරීන් රිචඩ්ව මැරුවේ ජනාධිපති ප්‍රේමදාසගෙන් ලකුණු දාගන්න මිසක් ජනාධිපති ප්‍රේමදාස හෝ රන්ජන් විජයරත්න එම ඝාතනයට සම්බන්ධ නෑ කියලයි රජීව විජේසිංහ වැඩි දුරටත් කියන්නේ.
    ඒ වගේම විජය කුමාරතුංගවද ඝාතනය කළේ ජනතා විමුක්ති පෙරමුණ බව, විජය කුමාරතුංගගේ ඝාතණ නඩුවේදී පවා සාක්ෂි සහිතව ඔප්පු වුනා. පසුව චන්ද්‍රිකා ජනාධිපතිනියගේ පාලන සමයේදී ඇය රූපවාහිනී වැඩසටහනකදී පවා ඒ බව පැවසුවා.
    88/89 කාලේ CCTV, smart phones නොතිබුණු පළියට, ජනතා විමුක්ති පෙරමුණ විසින් රටපුරා ඇති කරපු ඒ මහා අදුරු භීෂණය සහ රාජ්‍ය දේපළ විනාශය, අවුරුදු 35කට පස්සෙ බොරුවක් කරන්න ටිකක් අමාරුයි.
    ඒ කාලේ ජීවත් වුනු වැඩිහිටියෝ දන්නවා ඇත්ත කතන්දරේ මොකක්ද කියලා. උන් තාම මැරිලා ඉපදිලා නැති හින්දා කාට හරි සැකයක් තියෙනවා නම් උන්ගෙන් අහලා දැනගන්න පුළුවන්. රතු කන්නාඩියක් දාගත්තේ නැති ඕනෑම වැඩිහිටියෙක් කියයි 88/89 කාලෙ ජනතා විමුක්ති පෙරමුණේ කෙරුවාවල් ගැන.
    මගුල තමයි!!! :lol::lol::lol: මම විජේවීරගෙ දේශපාලනය එක්ක එකඟ නෑ, හැබැයි ඔය කියන ඔක්කොම මැරුවේ ප්‍රේමදාසයා....

    චන්ද්‍රිකා දැන්නම් කියනවා JVP එක මැරුවේ කියලා, ඒ උනාට ඉස්සර ITN එකේ ඉන්ටෙර්වීව් එකකදි නිව්ටන් ගුණරත්න එක්ක කියනවා මැරුවේ UNP එකෙන්, UNP එක විමුක්තිවත් මරන්න හිටියා කියලා

    මේ Video කැමැති නම් බලන්න මහින්දය හොඳයි කියලා හිතෙනවා ප්‍රේමදාසය එක්ක බැලුවම

    Last edited:

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ

    හා . ප්‍රේමදාස බබා :lol: :lol: :lol: :lol: :lol:
     
    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,901
    15,717
    113
    Ursa Major

    I've heard the same story before. He was a hidden operative of the JVP elite that controlled the second rebellion.
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,468
    7,235
    113
    රිචඩ් කියන්නේ මිනීමරුවෙක්. එවකට රිචඩ් දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයට සල්ලි පොම්ප කරපු බර අත්තක්. ජවිපෙ සන්නද්ධ අංශ නායක සමන් පියසිරි ප්‍රනාන්දු හෙවත් කීර්ති විජයබාහු සහ සෝමවංශ අමරසිංහ රිචඩ්ගෙ සමීපතමයන්.
    රිචඩ් අප්‍රකටව ජවිපෙ භීෂණයට සහයෝගය දැක්වුවා. ආණ්ඩුවේ ප්‍රධානතම රූපවාහිනී නාලිකාවේ රාත්‍රී ඉංග්‍රීසි පුවත් කියවන ගමන්ම, ආණ්ඩුවෙන් පඩි ගන්න ගමන්ම, එවකට ජනාධිපතිවරයාට මඩ ගහන එක තමයි රිචඩ්ට දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයෙන් පැවරිලා තිබුණු ඊළග රාජකාරිය. රිචඩ් ඒක අකුරටම ඉටු කළා. ඒ බව බුද්ධි අංශ වලටත් ඒ කාලේ තොරතුරු වාර්තා වෙලයි තිබුනෙ.
    රිචඩ්ගේ ළඟම මිතුරු රජීව විජේසිංහ පවසන ආකාරයට, රොනී ගුණසිංහ ඇතුළු පොලිස් නිලධාරීන් රිචඩ්ව මැරුවේ ජනාධිපති ප්‍රේමදාසගෙන් ලකුණු දාගන්න මිසක් ජනාධිපති ප්‍රේමදාස හෝ රන්ජන් විජයරත්න එම ඝාතනයට සම්බන්ධ නෑ කියලයි රජීව විජේසිංහ වැඩි දුරටත් කියන්නේ.
    ඒ වගේම විජය කුමාරතුංගවද ඝාතනය කළේ ජනතා විමුක්ති පෙරමුණ බව, විජය කුමාරතුංගගේ ඝාතණ නඩුවේදී පවා සාක්ෂි සහිතව ඔප්පු වුනා. පසුව චන්ද්‍රිකා ජනාධිපතිනියගේ පාලන සමයේදී ඇය රූපවාහිනී වැඩසටහනකදී පවා ඒ බව පැවසුවා.
    88/89 කාලේ CCTV, smart phones නොතිබුණු පළියට, ජනතා විමුක්ති පෙරමුණ විසින් රටපුරා ඇති කරපු ඒ මහා අදුරු භීෂණය සහ රාජ්‍ය දේපළ විනාශය, අවුරුදු 35කට පස්සෙ බොරුවක් කරන්න ටිකක් අමාරුයි.
    ඒ කාලේ ජීවත් වුනු වැඩිහිටියෝ දන්නවා ඇත්ත කතන්දරේ මොකක්ද කියලා. උන් තාම මැරිලා ඉපදිලා නැති හින්දා කාට හරි සැකයක් තියෙනවා නම් උන්ගෙන් අහලා දැනගන්න පුළුවන්. රතු කන්නාඩියක් දාගත්තේ නැති ඕනෑම වැඩිහිටියෙක් කියයි 88/89 කාලෙ ජනතා විමුක්ති පෙරමුණේ කෙරුවාවල් ගැන.
    අඩෝ සජියා උඹ මේකෙත් ඉන්නවද? ජපන් එහෙම පුලුවන්ද
     
    • Haha
    Reactions: Kumbhakarna22

    Truth seeker 2020

    Well-known member
  • Sep 29, 2019
    1,396
    1,995
    113
    මගුල තමයි!!! :lol::lol::lol: මම විජේවීරගෙ දේශපාලනය එක්ක එකඟ නෑ, හැබැයි ඔය කියන ඔක්කොම මැරුවේ ප්‍රේමදාසයා....

    චන්ද්‍රිකා දැන්නම් කියනවා JVP එක මැරුවේ කියලා, ඒ උනාට ඉස්සර ITN එකේ ඉන්ටෙර්වීව් එකකදි නිව්ටන් ගුණරත්න එක්ක කියනවා මැරුවේ UNP එකෙන්, UNP එක විමුක්තිවත් මරන්න හිටියා කියලා

    මේ Video කැමැති නම් බලන්න මහින්දය හොඳයි කියලා හිතෙනවා ප්‍රේමදාසය එක්ක බැලුවම

    මේ කාරි කියන එකා කියන ඒවා කවුද යකෝ ගණන් ගන්නේ. මූ තනි UNP විරෝධියෙක්. මූ දැක්කා වගේ බොරු ඇත්ත කරලා මවලා UNP එකට තමන්ගේ youtube channel එක හරහා මඩ ගහන එක විතරයි කරන්නේ. නිකමට බලහං උගේ channel එකේ බණ්ඩාරනායක වලව්වට බැනලා, යූඇන්පී එකේ හොඳක් කියන එක video එකක්වත් තියෙනවද කියලා..🤣🤣🤣 අනේ හුකේ නන්නානේ.. උඹ දැක්කද ප්‍රේමදාස, විජයවයි රිචඩ්වයි මරනවා?
    අනික චන්ද්‍රිකා පස්සේ කාලෙක UNP account එකට විජය ඝාතනය දාද්දී චන්ද්‍රිකාගෙ ලොකුම දේශපාලන විරුද්ධවාදීයා වෙලා හිටියේ UNP එක. දේශපාලනයේදී මඩ ගහන්න ඔය වගේ කතා කියන එක බොහොම සාමාන්න්‍යයි.
    මම දන්න විදිහට නම් විජේවීරව මරන්න order එක දුන්නෙත් ප්‍රේමදාස නෙවෙයි. රන්ජන් විජේරත්න. පසුව ප්‍රේමදාස විසින් රන්ජන් විජේරත්නට නොසෑහෙන්න බැනලා ඔහුව ඇමතිකමෙනුත් ඉවත් කරන්න ගිය කතාව පරණ මිනිස්සු නම් දන්නවා. ඊට පස්සෙ ප්‍රේමදාස, රන්ජන් එක්ක කොච්චර වයිරයකින් හිටියද කියනවා නම්, රන්ජන් කරපු වරද යන්තමින් හෝ නිවැරදි කරන්න, ප්‍රේමදාස විසින් විජේවීරගේ පවුල රැකගත් හැටි මෙන්න මේ ලිපියේ තියෙනවා. 👇

    සමාජ මාධ්‍යයෙන් උපුටා ගන්නා ලද එම ලිපිය කියවන්න.
    Screenshot_20250205_220819_edit_301212467271137.jpg
    Screenshot_20250205_220832_edit_301237602385763.jpg
    Screenshot_20250205_220844_edit_301254727371016.jpg
    Screenshot_20250205_220907_edit_301270700608146.jpg
    Screenshot_20250205_220926_edit_301284511511734.jpg
    Screenshot_20250205_220935_edit_301300203646155.jpg
    Screenshot_20250205_220942_edit_301314231827504.jpg
    Screenshot_20250205_220950_edit_301329394757498.jpg
    Screenshot_20250205_221005_edit_301343342006556.jpg
     
    Last edited:

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    අනියමින් සිගරට් ප්‍රවර්ධනය කරන්න හදන උත්සහයකුත් වගේ මොකද සිගරට් බොන චරිතය දොස්තර කෙනෙක්.
     
    • Haha
    Reactions: Kumbhakarna22

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    30,000
    28,906
    113
    මේ කාරි කියන එකා කියන ඒවා කවුද යකෝ ගණන් ගන්නේ. මූ තනි UNP විරෝධියෙක්. මූ දැක්කා වගේ බොරු ඇත්ත කරලා මවලා UNP එකට තමන්ගේ youtube channel එක හරහා මඩ ගහන එක විතරයි කරන්නේ. නිකමට බලහං උගේ channel එකේ බණ්ඩාරනායක වලව්වට බැනලා, යූඇන්පී එකේ හොඳක් කියන එක video එකක්වත් තියෙනවද කියලා..🤣🤣🤣 අනේ හුකේ නන්නානේ.. උඹ දැක්කද ප්‍රේමදාස, විජයවයි රිචඩ්වයි මරනවා?
    අනික චන්ද්‍රිකා පස්සේ කාලෙක UNP account එකට විජය ඝාතනය දාද්දී චන්ද්‍රිකාගෙ ලොකුම දේශපාලන විරුද්ධවාදීයා වෙලා හිටියේ UNP එක. දේශපාලනයේදී මඩ ගගන්න ඔය වගේ කතා කියන එක බොහොම සාමාන්න්‍යයි.
    මම දන්න විදිහට නම් විජේවීරව මරන්න order එක දුන්නෙත් ප්‍රේමදාස නෙවෙයි. රන්ජන් විජේරත්න. පසුව ප්‍රේමදාස විසින් රන්ජන් විජේරත්නට නොසෑහෙන්න බැනලා ඔහුව ඇමතිකමෙනුත් ඉවත් කරන්න ගිය කතාව පරණ මිනිස්සු නම් දන්නවා. ඊට පස්සෙ ප්‍රේමදාස, රන්ජන් එක්ක කොච්චර වයිරයකින් හිටියද කියනවා නම්, රන්ජන් කරපු වරද යන්තමින් හෝ නිවැරදි කරන්න, ප්‍රේමදාස විසින් විජේවීරගේ පවුල රැකගත් හැටි මෙන්න මේ ලිපියේ තියෙනවා. 👇

    ranjan maruwe premadasa kiyela ingi kerenewa me kaari kiyana channel eke...
     
    Truth seeker 2020

    Well-known member
  • Sep 29, 2019
    1,396
    1,995
    113
    ranjan maruwe premadasa kiyela ingi kerenewa me kaari kiyana channel eke...
    මේ කාරි කියන එකා අමු පිස්සෙක්. බණ්ඩාරනායක වලව්වට තවම දොහොත් මුදුන් දීගෙන වැඳගෙන ඉන්න උග්‍ර ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෙක්. උග්‍ර UNP වීරෝධියෙක්.
    රන්ජන්ව සහ ප්‍රේමදාසව දෙන්නවම මැරුවේ LTTE එකෙන්. ඔය කාලෙදි LTTE එක ලංකාවේ නායකයාව සහ ආරක්ෂක ඇමතිවරයා ඇතුළු තවත් ඇමතිවරු, ජනාධිපතිවරණ අපේක්ෂකයින්ව විතරක් නෙවෙයි මැරුවේ. ඉන්දියාවෙ නායකයාව පවා මැරුවා. ඒක තමයි ඇත්ත.
     
    Last edited:

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    30,000
    28,906
    113
    මේ කාරි කියන එකා අමු පිස්සෙක්. බණ්ඩාරනායක වලව්වට තවම දොහොත් මුදුන් දීගෙන වැඳගෙන ඉන්න උග්‍ර ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෙක්. උග්‍ර UNP වීරෝධියෙක්.
    රන්ජන්ව සහ ප්‍රේමදාසව දෙන්නවම මැරුවේ LTTE එකෙන්. ඒක තමයි ඇත්ත.
    channel eka baluwahamanan penewa agenda eka.... habai premadasa kiyanneth honda minihek nemei
     
    • Like
    Reactions: Truth seeker 2020

    Truth seeker 2020

    Well-known member
  • Sep 29, 2019
    1,396
    1,995
    113
    channel eka baluwahamanan penewa agenda eka.... habai premadasa kiyanneth honda minihek nemei
    "ප්‍රේමදාස කියන්නේ හොඳ මිනිහෙක් නෙවෙයි" කියලා කියපු කතාව ගැන මං උඹෙන් ප්‍රශ්නයක් අහන්නම් බ්‍රෝ.
    නිකමට හිතහන් උඹ මේ රටේ ජනාධිපතිවරණයකින් ජයග්‍රහණය කරලා, ජනාධිපති උනා කියලා. උඹ ජනාධිපති වෙන මොහොතේ දිවුරනවා, "මේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සුරකිනවා, රටේ කෑලි කෑලි කාටවත් කඩන්න දෙන්නෙ නෑ, ජනාධිපති ධූරයේ රාජකාරි හරියට ඉටු කරනවා.." කියලා. හැබැයි උඹ බලයට පත්වෙද්දිම රටේ පළාත් දෙකක් ඉල්ලලා උතුරේ දෙමළ ත්‍රස්තවාදීන් පිරිසක් උඹ සේනාධිනායකත්වය දරන උඹගේ රජයේ ආරක්ෂක හමුදාවන් එක්ක සටන් කර කර ඉන්නවා ඒ වනවිටත්. දකුණේ සිංහල ත්‍රස්තවාදීන් පිරිසකුත් මුළු දකුනම භීතියට පත් කරමින් උඹ සේනාධිනායකත්වය දරන උඹගේ රජයේ ආරක්ෂක හමුදාවන් එක්ක ගරිල්ලා සටනක් කරන්නේ මුළු රටම අල්ලගන්න හිතාගෙන. දැන් උඹ මොකද කරන්නේ සේනාධිනායකයා විදියට? ජනාධිපති මන්දිරයට වෙලා භාවනා කර කර ඉන්නවද? නැත්නම් ජාතිය ආගම බලන්නෙ නැතුව ත්‍රස්තවාදීන් සිංහලද දෙමළද කියලා බලන්නෙ නැතුව, උන් ඔක්කොටම විරුද්ධව සටන් කරන්න තමන්ගේ හමුදාව මෙහෙයවනව ද? හදවතට තට්ටු කරලා අහලා මට ඒකට උත්තරයක් දියංකො.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    30,000
    28,906
    113
    "ප්‍රේමදාස කියන්නේ හොඳ මිනිහෙක් නෙවෙයි" කියලා කියපු කතාව ගැන මං උඹෙන් ප්‍රශ්නයක් අහන්නම් බ්‍රෝ.
    නිකමට හිතහන් උඹ මේ රටේ ජනාධිපති උනා කියලා. උඹ ජනාධිපති වෙන මොහොතේ දිවුරනවා, "මේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සුරකිනවා, රටේ කෑලි කාටවත් කඩන්න දෙන්නෙ නෑ, ජනාධිපති ධූරයේ රාජකාරි හරියට ඉටු කරනවා.." කියලා. හැබැයි උඹ බලයට පත්වෙද්දිම රටේ පළාත් දෙකක් ඉල්ලලා උතුරේ දෙමළ ත්‍රස්තවාදීන් පිරිසක් උඹ සේනාධිනායකත්වය දරන උඹගේ රජයේ ආරක්ෂක හමුදාවන් එක්ක සටන් කර කර ඉන්නවා ඒ වනවිටත්. දකුණේ සිංහල ත්‍රස්තවාදීන් පිරිසකුත් මුළු දකුනම භීතියට පත් කරමින් උඹ සේනාධිනායකත්වය දරන උඹගේ රජයේ ආරක්ෂක හමුදාවන් එක්ක ගරිල්ලා සටනක් කරන්නේ මුළු රටම අල්ලගන්න හිතාගෙන. දැන් උඹ මොකද කරන්නේ සේනාධිනායකයා විදියට? ජනාධිපති මන්දිරයට වෙලා භාවනා කර කර ඉන්නවද? නැත්නම් ජාතිය ආගම බලන්නෙ නැතුව ත්‍රස්තවාදීන් සිංහලද දෙමළද කියලා බලන්නෙ නැතුව, උන් ඔක්කොටම විරුද්ධව සටන් කරන්න තමන්ගේ හමුදාව මෙහෙයවනව ද? හදවතට තට්ටු කරලා අහලා මට ඒකට උත්තරයක් දියංකො. :P
    oya situation eka use kerela wena minussu maruwa kiyana kathawane yanne...ekama pakshe unath...

    api ipedila na oya kale....pawle wedi hitiyo kiyana katha tamai :P
     
    • Sad
    Reactions: Truth seeker 2020

    Truth seeker 2020

    Well-known member
  • Sep 29, 2019
    1,396
    1,995
    113
    oya situation eka use kerela wena minussu maruwa kiyana kathawane yanne...ekama pakshe unath...

    api ipedila na oya kale....pawle wedi hitiyo kiyana katha tamai :P
    ඒවා එක එක මිනිස්සුන්ගේ දේශපාලන මති මතාන්තරනෙ. දේශපාලන විරුද්ධවාදියෙක්ට එරෙහිව කටකතා පතුරුවන්න, ඒ මනුස්සයාගේ චරිතය ඝාතනය කරන්න ඕනේ තරම් විරුද්ධවාදියො ඉන්නවා. ප්‍රේමදාසට තමයි ලංකා ඉතිහාසයේ දේශපාලකයෙක්ට හිටපු වැඩිම හතුරෝ ප්‍රමානය හිටියෙ.
    LTTE එක, JVP එක, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ විපක්ෂය, තමන්ගේ ආණ්ඩුව ඇතුළෙම සමහර ඇමතිවරු ප්‍රේමදාසට ගොඩක් හතුරුකම් කරා. වරක් ප්‍රේමදාස ඒ හැමෝටම කිව්වේ, "මාව ඝාතනය කරාට කමක් නෑ. මගේ චරිතය ඝාතනය කරන්න එපා.." කියලා.
    ඉතින් අදටත් ඒ බොහෝ අය ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ පුත්‍රයත් එක්කත් ඉන්නේ නයි වෛරෙන්. ඒ වෛරය අපිට සමාජ මාධ්‍යවලත්, ප්‍රධාන මාධ්‍යවලත් පේනවා. බොහෝ විට ඒ මඩ නිර්මාණය වුණේ දේශපාලන ඉරිසියාවත් එක්ක.
    මොකද උතුරෙයි දකුණෙයි ත්‍රස්තවාදී සංවිධාන දෙකකට එරෙහිව යුද්ධයක් කරන ගමන්, රටත් සංවර්ධනය කරන්න එසේ මෙසේ නායකයෙක්ට බැහැ. ප්‍රේමදාස ඒ 90 දශකයේ මුල් භාගයේ කරපු සංවර්ධනයට පින් සිද්ධ වෙන්න තමයි 2022 ආර්ථික අර්බුදය ආපු වෙලාවේ, ඊට දශක තුනකට පස්සෙත්, රටේ මෙහෙම හරි ඩොලර් ප්‍රමාණයක් ඉතුරු වුණේ. මොකද පහුගිය අවුරුදු තිහට තිස්පහටම රටට ඩොලර් එන ව්‍යාපෘති නිර්මාණය කරලා තිබුනේ ප්‍රේමදාස ජනාධිපතිවරයා විතරයි. 1993 මැයි දිනයේදී එතුමා ඝාතනය නොවී terms දෙකම ජනාධිපති පදවිය දරන්න එතුමට අවස්ථාව ලැබුණා නම්, රට මේ වෙද්දි මීට වැඩිය ගොඩක් වෙනස් වෙන්න තිබුණා.
    Screenshot_20250206_002012_edit_308357794092161.jpg