මම නම් උබ කියල තියෙන දේවල් වලට එකඟ නැතත් ත්‍රෙඩ් එකට කැමතියි... ව්‍යංගයෙන් උබ ආන්ඩුව එපා කරවනවා, කොල්ලොන්ගේ ලේ පුච්චනවා... හොඳයි හොඳයි... මේව කියවනකොට තවතවත් විපක්ශෙට චන්ද එකතුවෙනවා... ඒ නිසා මේක හොඳ ත්‍රෙඩ් එකක් කියලයි කියන්න වෙන්නේ..
sirawa
yatin adahas karana de oka thama. mokada meka mahindata kade yanna neme dala thiyenne. garilla marketing 

