ඒකාධිපති_පාලනයක්_අවශ්‍යයි

BlueBat

Member
Aug 14, 2011
15,181
1,092
0
මම නම් උබ කියල තියෙන දේවල් වලට එකඟ නැතත් ත්‍රෙඩ් එකට කැමතියි... ව්‍යංගයෙන් උබ ආන්ඩුව එපා කරවනවා, කොල්ලොන්ගේ ලේ පුච්චනවා... හොඳයි හොඳයි... මේව කියවනකොට තවතවත් විපක්ශෙට චන්ද එකතුවෙනවා... ඒ නිසා මේක හොඳ ත්‍රෙඩ් එකක් කියලයි කියන්න වෙන්නේ..

sirawa :D yatin adahas karana de oka thama. mokada meka mahindata kade yanna neme dala thiyenne. garilla marketing :frown:
 
pasansnoop

Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,969
    113
    TrapHouse
    අනේ බොල ...තෝ අර හොර අකවුන්ට් එකකින් චොර මාර්කටින් පාරක් දාන්න ගොහින් කිච උනා නේද ??? තාම රෙදි ඇදන් එනවනේ ඇත්තට

    ලඟදිම මූ ලිඳට :P
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    මම නම් උබ කියල තියෙන දේවල් වලට එකඟ නැතත් ත්‍රෙඩ් එකට කැමතියි... ව්‍යංගයෙන් උබ ආන්ඩුව එපා කරවනවා, කොල්ලොන්ගේ ලේ පුච්චනවා... හොඳයි හොඳයි... මේව කියවනකොට තවතවත් විපක්ශෙට චන්ද එකතුවෙනවා... ඒ නිසා මේක හොඳ ත්‍රෙඩ් එකක් කියලයි කියන්න වෙන්නේ..

    sirawa :D yatin adahas karana de oka thama. mokada meka mahindata kade yanna neme dala thiyenne. garilla marketing :frown:

    mahindata kade yana godak ewun danuwathwa ho nodanuwathwa karanne oka
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    මොකක්ද බන් උඹේ විෂය පථය? :rolleyes::rolleyes:

    මිත්යාව විකුනා කරදරයට පත් උනු අහින්සක මිනිස්සුව හුරා කන එක තමයි මෙයාගෙ විශය පතය

    ගුරුකම් හුනියම් දෙහි කැපිම් වගෙ ගොඩක් ජිල්මාර්ට් තියනව මෙයාගෙ විශය පතයෙ