ඒකාබද්දේ දෙපැත්තේ

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඒකාබද්දේ දෙපැත්තේ

    අපි කවුරුත් දන්න මහින්ද වාදී ඒකාබද්දේ පිපුරුම ඊයේ සිට එලියට ගිනිදලු විහිදුවමින් නැගෙන්නට පටන් ගත්තේ පරිණත නූගත් දේශපාලුවකු වන කුමාර වෙල්ගමගේ කතාවත් සමගය.ඒකාබද්දය තුල පැහැදිලිවම මහින්ද බැසිල් කල්ලිය හා ගෝඨා කල්ලිය යනුවෙන් කල්ලි දෙකක් ඇති බව මේ වනවිටත් පැහැදිලියි .

    වෙල්ගම ගෝඨා කල්ලියේ සාමාජිකයින්ට දැඩි වාග් ප්‍රහාර එල්ල කරන අවතාවේත් එම සභාවේ සිටි නාමල් තම කතාව තුලදීවත් එයට විරුද්දත්වයක් නොදක්වා වෙල්ගම ඔසවා තබමින් කතා කිරීමෙන් වෙල්ගමගේ කටින් පිටවූයේ කාගේ අදහස්දැයි තේරුම් ගත හැක .

    දැන් සටන පවතින්නේ ((මහින්ද+නාමල්)(ගෝඨා ) බැසිල් ):yes::yes::yes::yes::yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පලාත් සභා වලදි එකතු වෙයි. ජනාධිපතිවරණයේ තමා කේස් එක :confused::confused:
    ඇතුලේ මොන මොන කචල් ගියත් මිනී මරාගත්තත් අන්තිමට මහින්ද වචනේ දුන්නම මෙයා තමයි අපේක්ෂකයා කියල ඊට පස්සේ ඕවා ඔක්කොම ඉවරයි. මොකෝ එහා පැත්තට පනින්න කියලයැ.
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    පලාත් සභා වලදි එකතු වෙයි. ජනාධිපතිවරණයේ තමා කේස් එක :confused::confused:

    ඒකෙදිත් ඔච්චර තමා බන්. උන් කොච්චර බැන ගත්තත් අන්තිම මොහොතෙදි එකතු වෙනව. මොකද ඔය කවුරු කවුරුත් දන්නව අංක එක මහින්ද, ඊට පස්සෙ ගෝට කියල:yes:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඇතුලේ මොන මොන කචල් ගියත් මිනී මරාගත්තත් අන්තිමට මහින්ද වචනේ දුන්නම මෙයා තමයි අපේක්ෂකයා කියල ඊට පස්සේ ඕවා ඔක්කොම ඉවරයි. මොකෝ එහා පැත්තට පනින්න කියලයැ.

    මහින්ද ගෝඨට දෙන්නෙ නෑ . මහින්ද ලග ඉන්න තරුනයො ගෝඨට එකතු වෙයි . මන් හිතන්නෙ ඔය නාකි පප්පලට වැඩිය ඒක හොදයි . මහින්ද ජනාදිපතිවරනෙට චමල්ව දාන්න හදන්නෙ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මහින්ද ගෝඨට දෙන්නෙ නෑ . මහින්ද ලග ඉන්න තරුනයො ගෝඨට එකතු වෙයි . මන් හිතන්නෙ ඔය නාකි පප්පලට වැඩිය ඒක හොදයි . මහින්ද ජනාදිපතිවරනෙට චමල්ව දාන්න හදන්නෙ

    ඔව් ඔව් මමත් දන්නව ඒක ගෝඨ 2020 එන්නෙ නැ , එන්නෙ චමල්... :yes::yes: උබලගෙ ගූඇන්පියෙන් පොන්න රනිල්නෙ...පොන්න රනිලයි චමලුයි තමයි 2020 ට ඉල්ලන්නෙ... :yes::yes:
     
    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    ඔය මොනවා තිබුනත් චන්දෙ ආවම ඔක්කොම එක ගොඩේ :yes:

    හරියට හරි නරි නාටක මිනිස්සු අන්දන්න දෙන අලුත් මෝඩ චුන් එකක්, දිනුවම බාප්පල පුතාල එකතු වෙලා බෙදා හදා ගෙන කයි
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හරියට හරි නරි නාටක මිනිස්සු අන්දන්න දෙන අලුත් මෝඩ චුන් එකක්, දිනුවම බාප්පල පුතාල එකතු වෙලා බෙදා හදා ගෙන කයි

    ආන්න ඒක තමයි, උබට විතරයි තේරුනේ, බාප්පල පුතාලව පරද්දන්ඩ පොන්න රනිල ජනාධිපති කරමු... :yes::yes:
     
    @119

    Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    ඔය මොනවා තිබුනත් චන්දෙ ආවම ඔක්කොම එක ගොඩේ :yes:
    :)
    ඔය කතාව නාමල්ගේ හොඳම යාළුවන්ගෙන් කෙනෙක් මට කිව්වා..
    රඟපෑමක්..... අවධානය වෙනස් කරන්න කරන කියලා :yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මහින්ද ගෝඨට දෙන්නෙ නෑ . මහින්ද ලග ඉන්න තරුනයො ගෝඨට එකතු වෙයි . මන් හිතන්නෙ ඔය නාකි පප්පලට වැඩිය ඒක හොදයි . මහින්ද ජනාදිපතිවරනෙට චමල්ව දාන්න හදන්නෙ
    කවුරු දැම්මත් චන්දෙ දින්නොත් හදන ආණ්ඩුවේ ඔය හැමෝම ඉන්නව ඉතින් වෙනසක් නෑ. දැන් මහින්ද ජනාධිපති කාලේ බැසිල් චමල් ගෝඨාභය තුන්දෙනාම හිටියනේ ඒ වගේ තමා මේ මුන් බොරුවට ආතල් දෙනවා මිනිස්සුන්ට.
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,203
    18,823
    113
    අදාල නෑනේ
    ඔය මොනවා තිබුනත් චන්දෙ ආවම ඔක්කොම එක ගොඩේ :yes:

    ලොල් උන් එක ගොඩේ උනාට ඡන්දෙ දෙන උන් කැඩෙනව. ගෝඨට රැල්ලක් හැදීගෙන ආවම ගෝඨ වෙනුවට ශිරන්තිව දාද්දි ඡන්ද දායකයගෙ විශ්වාසෙ බිඳෙනව (මෙතන ඡන්ද දායකය කිව්වෙ වහල්ලුන්ට නම් නෙවෙයි ).

    මහින්ද කියන ඕනම අපේක්ෂකයෙක්ට ඡන්දෙ දෙන සෙට් එක (වහල්ලු)
    ගෝඨට කැමති සෙට් එක (සිංහල බෞද්ධ ඡන්ද පදනම)
    බැසිල්ට කැමති සෙට් එක (ඒකාධිපතියෙක්ට අකමැති උන්, බිස්නස් කෙළවිලා ඉන්න උන්)
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :)
    ඔය කතාව නාමල්ගේ හොඳම යාළුවන්ගෙන් කෙනෙක් මට කිව්වා..
    රඟපෑමක්..... අවධානය වෙනස් කරන්න කරන කියලා :yes:
    ඔව් දැන්ම ඉඳන් එක්කෙනෙක් ඉස්සරහට දාගෙන හිටියොත් එයාව ටාගට් වෙනවා වැඩියි, එහෙමයි කියල මුකුත් නොකර ඉන්නත් බෑ නෙව. ඒ හින්ද කට්ටිය එක එකෙක්නා වෙන වෙනම කල්ලි හදාගෙන වෙන වෙනම වැඩේ කරගෙන යනව, අන්තිමට එක ස්ටේජ් එකේ ඔය ඔක්කොම එකතුවෙනව.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලොල් උන් එක ගොඩේ උනාට ඡන්දෙ දෙන උන් කැඩෙනව. ගෝඨට රැල්ලක් හැදීගෙන ආවම ගෝඨ වෙනුවට ශිරන්තිව දාද්දි ඡන්ද දායකයගෙ විශ්වාසෙ බිඳෙනව (මෙතන ඡන්ද දායකය කිව්වෙ වහල්ලුන්ට නම් නෙවෙයි ).

    මහින්ද කියන ඕනම අපේක්ෂකයෙක්ට ඡන්දෙ දෙන සෙට් එක (වහල්ලු)
    ගෝඨට කැමති සෙට් එක (සිංහල බෞද්ධ ඡන්ද පදනම)
    බැසිල්ට කැමති සෙට් එක (ඒකාධිපතියෙක්ට අකමැති උන්, බිස්නස් කෙළවිලා ඉන්න උන්)

    අහ් ඔව් ඔව් ශ්‍රිරන්ති තමයි ඉල්ලන්නෙ ''ජාතියේ මාතාව''.... :sorry::sorry:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ලොල් උන් එක ගොඩේ උනාට ඡන්දෙ දෙන උන් කැඩෙනව. ගෝඨට රැල්ලක් හැදීගෙන ආවම ගෝඨ වෙනුවට ශිරන්තිව දාද්දි ඡන්ද දායකයගෙ විශ්වාසෙ බිඳෙනව (මෙතන ඡන්ද දායකය කිව්වෙ වහල්ලුන්ට නම් නෙවෙයි ).

    මහින්ද කියන ඕනම අපේක්ෂකයෙක්ට ඡන්දෙ දෙන සෙට් එක (වහල්ලු)
    ගෝඨට කැමති සෙට් එක (සිංහල බෞද්ධ ඡන්ද පදනම)
    බැසිල්ට කැමති සෙට් එක (ඒකාධිපතියෙක්ට අකමැති උන්, බිස්නස් කෙළවිලා ඉන්න උන්)
    චන්දෙ දෙන උන් කැඩෙන්න හේතුවක් නෑ අදාළ මනුස්සය ඒ ස්ටේජ් එකේම අදාළ අපේක්ෂකයාට සපෝට් එකට ඉන්නවනං. ඒ මනුස්සය වෙනම පක්ෂයක් හදාගෙන ගිහින් අනික් ස්ටේජ් එකට නැග්ගොත් තමා චන්ද කැඩෙන්නේ. රනිල් නැතුව සිරිසේන ආව කියල UNP එකේ අය මහින්දට චන්දෙ දුන්නේ නෑ නෙ ඒ වගේ තමා.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හරියට හරි නරි නාටක මිනිස්සු අන්දන්න දෙන අලුත් මෝඩ චුන් එකක්, දිනුවම බාප්පල පුතාල එකතු වෙලා බෙදා හදා ගෙන කයි
    ඔව් දැන් මහින්ද ඉන්න කාලේ බැසිල්, ගෝඨ, චමල් තුන්දෙනාම එකට හිටියේ යස අපුරුවට, ඉස්සරහටත් ඔච්චර තමා.