ඒකාබද්දේ දෙපැත්තේ
අපි කවුරුත් දන්න මහින්ද වාදී ඒකාබද්දේ පිපුරුම ඊයේ සිට එලියට ගිනිදලු විහිදුවමින් නැගෙන්නට පටන් ගත්තේ පරිණත නූගත් දේශපාලුවකු වන කුමාර වෙල්ගමගේ කතාවත් සමගය.ඒකාබද්දය තුල පැහැදිලිවම මහින්ද බැසිල් කල්ලිය හා ගෝඨා කල්ලිය යනුවෙන් කල්ලි දෙකක් ඇති බව මේ වනවිටත් පැහැදිලියි .
වෙල්ගම ගෝඨා කල්ලියේ සාමාජිකයින්ට දැඩි වාග් ප්රහාර එල්ල කරන අවතාවේත් එම සභාවේ සිටි නාමල් තම කතාව තුලදීවත් එයට විරුද්දත්වයක් නොදක්වා වෙල්ගම ඔසවා තබමින් කතා කිරීමෙන් වෙල්ගමගේ කටින් පිටවූයේ කාගේ අදහස්දැයි තේරුම් ගත හැක .
දැන් සටන පවතින්නේ ((මහින්ද+නාමල්)(ගෝඨා ) බැසිල් )