ඒකාබද්ධෙ සහය මයිත්‍රිට ?

Identity

Well-known member
  • Aug 15, 2016
    23,206
    18,830
    113
    අදාල නෑනේ
    ඒකාබද්ධෙ සහය මයිත්‍රිට ?

    [FONT=Iskoola_pota_bbc]එළඹෙන පළාත් පාලන මැතිවරණයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සහාය දීමට නම් එක්සත් ජාතික පක්ෂය සමග ඇති කර ගෙන තිබෙන සන්ධානයෙන් ඉවත් වීම ඇතුළු කොන්දේසි හතක් ඉටු කළ යුතු බව එකාබද්ධ විපක්ෂ කණ්ඩායම පවසයි.

    [/FONT]
    [FONT=Iskoola_pota_bbc]ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම අදාළ කොන්දේසි ඇතුළත් ලිපිය යොමු කර ඇත්තේ පළාත් පාලන මැතිවරණය සඳහා සහාය පතමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන පර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත පක්ෂ මහලේකම් අමාත්‍ය දුමින්ද දිසනායක යොමු කළ ලිපියකට පිළිතුරු වශයෙනි.

    [/FONT]
    [FONT=Iskoola_pota_bbc]එම පිළිතුරු ලිපියට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 42 ක් අත්සන් තබා ඇත.[/FONT]

    • එක්සත් ජාතික පක්‍ෂය සමඟ පවත්වාගෙන යනු ලබන හවුල් ආණ්ඩුවෙන් ශ්‍රීලනිපය වහා ඉවත්විය යුතුය.
    • "දැනට කිසිදු පාලනයකින් තොරව දිගින් දිගටම ඉහළ යන ජීවන වියදම" පහත හෙළීමට පියවර ගත යුතුය.
    • "ජාතික සම්පත් අන්සතු කිරීමේ නැතිනම් විදේශීයකරණය කිරීමේ ක්‍රියාවලියෙන්" ශ්‍රීලනිප මන්ත්‍රිවරු ඉවත් වී ඊට එරෙහි විය යුතුය.
    • "ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සාරධර්මවලට අනුකූලව" අති පූජනීය සංඝරත්නයේ මතයට අපි ගරු කළ යුතුය.
    • "රට ෆෙඩරල්කරණයට හා අවසානයේදී බෙදී වෙන්වීමකට වුවද තුඩු දිය හැකි ආකාරයට රාජ්‍යයක් ව්‍යුහගත වෙනස් කරන ව්‍යවස්ථාව" සම්පාදන ක්‍රියාවලියෙන් ශ්‍රීලනිපය වහාම ඉවත්විය යුතුය.
    • දැනට ඉදිරිපත් වී ඇති සාක්‍ෂි මත "බැඳුම්කර මඟඩිය තුළින් මහබැංකුව කොල්ල කෑ අයට" එරෙහිව තරාතිරම නොබලා දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගැනීම වහාම ආරම්භ කළ යුතුය.
    • නීතියේ ආධිපත්‍ය යළි තහවුරු කර "දිනපතාම පාහේ පුදුම ලෙස ශක්තිමත්ව සිටින පාතාල කල්ලි අතින් සිදුවන මනුෂ්‍ය ඝාතන රැල්ල" නැවැත්වීමට වහාම පියවර ගත යුතුය.
    [FONT=Iskoola_pota_bbc]"ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය ජය ගැනීමට නම් මේ පියවර සියල්ල වහාම ගැනීම අත්‍යවශ්‍ය කරුණක් ලෙස අපි සියලුදෙනා දකිමු. මේ කාරණා සමඟ ඔබ එකඟ වෙනු ඇතැයි අපි දැඩිලෙස විශ්වාස කරමු. එසේ නොවන්නේ නම් ඉදිරියේදී කුමන ක්‍රියාමාර්ගයක් ගත යුතු දැයි අපට අපේ පාක්‍ෂිකයන්ගෙන් හා ඡන්ද දායකයන්ගෙන් විමසා බැලීමට සිදුවනු ඇත" යනුවෙන් ඉහත කී ලිපියේ වැඩිදුරටත් සඳහන් වේ.

    [/FONT]
    [FONT=Iskoola_pota_bbc]
    _98580700_150821113007_ranil_oath_976x549_bbc_nocredit.jpg
    [/FONT]

    Source: BBC Sinhala
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    40ක් නේද ඔය එකාබද්ද එකේ ඉන්නේ. ඉතින් උන්ව ගන්න කියලා යුඇන්පී උන්ගෙන් වෙන් උනොත් ඊලගට වෙන්නේ යුඇන්පී එක දිනනව තනියෙන් ඉල්ලලා..
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570

    එකතු උනා කියලත් වැඩි වෙනසක් නෑ,ගිය පාර මෛත්‍රීපාල කරපු වැඩේ මතකයි නේ,අනික ඒකාබද්ධය‍ෙ ඉන්න ගාන නෙමෙයි මහින්දට තියෙන ඡන්ද තමයි ඉල්ලන උන්ට යන්නේ :cool:,සිරිසේනට slfp ඡන්ද නෑ unp jvp ඡන්දත් නෑ,එ්ක නිසා උන්ට සිරිසේන එක්ක එකතු උනා කියලා ඡන්දෙට ලොකු effect එකක් නෑ,හැබැයි ආණ්ඩුවක් හදන්න නම් සිරිසේන ඕනෙ
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015

    ජෙප්පොන්ට දිනන්න බැහැ බන්.JVP භීෂණය මිනිස්සුන්ට තාම මතකයි..:lol::lol::lol:

    JVP-Madirigiriya-88-89.jpg

    JVP%2Bpic%2B5%2Bburnt%2Btire%2Band%2Bbody.jpg

    JVP%2Bpic%2B8-%2Ba%2Bvoter%2Bkilled%2Bon%2B89%2Belection%2Bday.jpg

    (චන්දය දැමීම නිසා ජවිපෙ කළ දඩයමකි )

    JVP%2Bpic%2B-burnt%2Bbuses.jpg

    (ජවිපෙ විසින් ගිනි තැබූ ආණ්ඩුවේ බස් රථ )

    daya%2Bpathirana%2B%2Bposter.jpg

    JVP%2Bterror%2B5%2Bnews%2Bpaper%2Bheading.jpg

    JVP%2Bterror%2B6%2Btied%2Bto%2Ba%2Bpole.jpg

    JVP%2Bterror%2B2.jpg

    anti-jr-graffiti-dec-88.jpg

    spotlightpic.1.jpg

    spotlightpic.1b.jpg

    human-rights-and-media-freedom-in-sri-lanka-18-may-2009-19-638.jpg

    72017_475559807089_678752089_6788860_7074118_n.jpg

    local%2Bgovernment%2Bresults%2B2011.jpg

    :lol::lol::lol::lol::lol:
     
    Last edited:

    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    එකතු උනා කියලත් වැඩි වෙනසක් නෑ,ගිය පාර මෛත්‍රීපාල කරපු වැඩේ මතකයි නේ,අනික ඒකාබද්ධය‍ෙ ඉන්න ගාන නෙමෙයි මහින්දට තියෙන ඡන්ද තමයි ඉල්ලන උන්ට යන්නේ :cool:,සිරිසේනට slfp ඡන්ද නෑ unp jvp ඡන්දත් නෑ,එ්ක නිසා උන්ට සිරිසේන එක්ක එකතු උනා කියලා ඡන්දෙට ලොකු effect එකක් නෑ,හැබැයි ආණ්ඩුවක් හදන්න නම් සිරිසේන ඕනෙ
    කොහොමහරි යුඇන්පි පොන්ස්ලාව හලන්න මෙත්තයා සෙට් උනොත් මෙත්තයගේ මලගම එදාට තමා. අල්ලපු අත්තත් නැ පයගහපු එකත් නැ. යුඇන්පී උන් තනිව ආන්ඩුවක් ගත්තොත් රටට හිකෙන වැඩ ඔක්කොම ටික කරලා පස්ස බලන්නේ ඒකාබද්දේ 40ටත් රෙවෙයි එතකොට. ඔය අද යුඇන්පීස්ලා සද්ද නැතුව ඉන්නේ 50/50 නිසා. නැතිනම් මෙලහට කෙලොලා ගන් හතකට.
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,206
    18,830
    113
    අදාල නෑනේ
    40ක් නේද ඔය එකාබද්ද එකේ ඉන්නේ. ඉතින් උන්ව ගන්න කියලා යුඇන්පී උන්ගෙන් වෙන් උනොත් ඊලගට වෙන්නේ යුඇන්පී එක දිනනව තනියෙන් ඉල්ලලා..

    UNP පොන්ස්ලා තනි ආණ්ඩුවක් ගන්නෙ මහ බැංකු මංකොල්ලෙ ගැන කියලද, මරාට වඩා අඩුවෙන් වියදම් කරල හදපු හයිවේ ටික පෙන්නලද, නෙළුම් කුළුණ / පෝට් සිටි වගෙ ඒව නවත්තල රටට ඉතුරු කරපු සල්ලි ටික පෙන්නලද, හොරු අල්ලපුව මාකට් කරලද, වොක්ස් වැගන් වගෙ කොම්පැණි ඇරල රටට ගෙනාපු විදේශ ආයෝජන පෙන්නලද, රනිල්ගෙ සුපිරි මොලෙන් කරපු ආර්ථික කළමණාකරණය පෙන්නලද
    :lol::lol:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    පුක හපන් මැරියන් පොන්ස් :lol:

    උබ මැරීයන්කො.:lol::lol:අනාථ ජෙප්පෝ.අනුර ජානාධිපති වෙනකන් හීන මවනවා.තොපි හිතන්නේ ලංකාවේ මිනිස්සු මෝඩයෝ කියලද ඔය හොතම්බු පක්ෂෙට චන්දෙ දෙන්න.:lol::lol::lol:?මිනීමරුවෝ.:growl:අනුර ජනාධිපති කරනවට වඩා හොදයි මර්වින් ජනාධිපති කරනවා.:lol::lol:
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet

    UNP පොන්ස්ලා තනි ආණ්ඩුවක් ගන්නෙ මහ බැංකු මංකොල්ලෙ ගැන කියලද, මරාට වඩා අඩුවෙන් වියදම් කරල හදපු හයිවේ ටික පෙන්නලද, නෙළුම් කුළුණ / පෝට් සිටි වගෙ ඒව නවත්තල රටට ඉතුරු කරපු සල්ලි ටික පෙන්නලද, හොරු අල්ලපුව මාකට් කරලද, වොක්ස් වැගන් වගෙ කොම්පැණි ඇරල රටට ගෙනාපු විදේශ ආයෝජන පෙන්නලද, රනිල්ගෙ සුපිරි මොලෙන් කරපු ආර්ථික කළමණාකරණය පෙන්නලද
    :lol::lol:

    උබ කියන්නේ ලන්කාවේ උන් ඔවට චන්දේ දෙනවා කියලද? මොන පිස්සුද බන්.. චන්දේදාට දවස් දෙකකට කලින් ගැස් අඩු කරලා පෙට්‍රල් රුපියල් 5කින් අඩු කරහන්. වෙන මුකුත් ඔනා නැ..
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    කොහොමහරි යුඇන්පි පොන්ස්ලාව හලන්න මෙත්තයා සෙට් උනොත් මෙත්තයගේ මලගම එදාට තමා. අල්ලපු අත්තත් නැ පයගහපු එකත් නැ. යුඇන්පී උන් තනිව ආන්ඩුවක් ගත්තොත් රටට හිකෙන වැඩ ඔක්කොම ටික කරලා පස්ස බලන්නේ ඒකාබද්දේ 40ටත් රෙවෙයි එතකොට. ඔය අද යුඇන්පීස්ලා සද්ද නැතුව ඉන්නේ 50/50 නිසා. නැතිනම් මෙලහට කෙලොලා ගන් හතකට.

    මේක සිරිසේනට තීරණාත්මක අවස්ථාවක්,එක්කෝ මහින්දට එකතු වෙන්න ඕන ඡන්දෙ දිනන්න,එහෙම වුනොත් unp එක අත අරින්න වෙනවා,හැබැයි සිරිසේන එක්ක ඉන්න අය කැමති වෙන එකක් නෑ මහින්දත් එක්ක එකතු වෙන්න මොකද ඊට පස්සෙ වෙන දේවල් ගැන ඒ අයට හිතාගන්න පුළුවන් නිසා,ආණ්ඩුවක් හදන්න බැරි කමකුත් නෑ slfp ඔක්කොම 80 ගාණක් ඉන්නවා,අනික 2015 රනිල් අගමැති වුණෙත් 40k තියාගෙන නේද?:)
     
    shw7

    Well-known member
  • May 30, 2009
    2,150
    171
    113
    London, England
    [FONT=Iskoola_pota_bbc]එළඹෙන පළාත් පාලන මැතිවරණයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සහාය දීමට නම් එක්සත් ජාතික පක්ෂය සමග ඇති කර ගෙන තිබෙන සන්ධානයෙන් ඉවත් වීම ඇතුළු කොන්දේසි හතක් ඉටු කළ යුතු බව එකාබද්ධ විපක්ෂ කණ්ඩායම පවසයි.

    [/FONT]
    [FONT=Iskoola_pota_bbc]ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම අදාළ කොන්දේසි ඇතුළත් ලිපිය යොමු කර ඇත්තේ පළාත් පාලන මැතිවරණය සඳහා සහාය පතමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන පර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත පක්ෂ මහලේකම් අමාත්‍ය දුමින්ද දිසනායක යොමු කළ ලිපියකට පිළිතුරු වශයෙනි.

    [/FONT]
    [FONT=Iskoola_pota_bbc]එම පිළිතුරු ලිපියට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 42 ක් අත්සන් තබා ඇත.[/FONT]

    • එක්සත් ජාතික පක්‍ෂය සමඟ පවත්වාගෙන යනු ලබන හවුල් ආණ්ඩුවෙන් ශ්‍රීලනිපය වහා ඉවත්විය යුතුය.
    • "දැනට කිසිදු පාලනයකින් තොරව දිගින් දිගටම ඉහළ යන ජීවන වියදම" පහත හෙළීමට පියවර ගත යුතුය.
    • "ජාතික සම්පත් අන්සතු කිරීමේ නැතිනම් විදේශීයකරණය කිරීමේ ක්‍රියාවලියෙන්" ශ්‍රීලනිප මන්ත්‍රිවරු ඉවත් වී ඊට එරෙහි විය යුතුය.
    • "ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සාරධර්මවලට අනුකූලව" අති පූජනීය සංඝරත්නයේ මතයට අපි ගරු කළ යුතුය.
    • "රට ෆෙඩරල්කරණයට හා අවසානයේදී බෙදී වෙන්වීමකට වුවද තුඩු දිය හැකි ආකාරයට රාජ්‍යයක් ව්‍යුහගත වෙනස් කරන ව්‍යවස්ථාව" සම්පාදන ක්‍රියාවලියෙන් ශ්‍රීලනිපය වහාම ඉවත්විය යුතුය.
    • දැනට ඉදිරිපත් වී ඇති සාක්‍ෂි මත "බැඳුම්කර මඟඩිය තුළින් මහබැංකුව කොල්ල කෑ අයට" එරෙහිව තරාතිරම නොබලා දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගැනීම වහාම ආරම්භ කළ යුතුය.
    • නීතියේ ආධිපත්‍ය යළි තහවුරු කර "දිනපතාම පාහේ පුදුම ලෙස ශක්තිමත්ව සිටින පාතාල කල්ලි අතින් සිදුවන මනුෂ්‍ය ඝාතන රැල්ල" නැවැත්වීමට වහාම පියවර ගත යුතුය.
    [FONT=Iskoola_pota_bbc]"ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය ජය ගැනීමට නම් මේ පියවර සියල්ල වහාම ගැනීම අත්‍යවශ්‍ය කරුණක් ලෙස අපි සියලුදෙනා දකිමු. මේ කාරණා සමඟ ඔබ එකඟ වෙනු ඇතැයි අපි දැඩිලෙස විශ්වාස කරමු. එසේ නොවන්නේ නම් ඉදිරියේදී කුමන ක්‍රියාමාර්ගයක් ගත යුතු දැයි අපට අපේ පාක්‍ෂිකයන්ගෙන් හා ඡන්ද දායකයන්ගෙන් විමසා බැලීමට සිදුවනු ඇත" යනුවෙන් ඉහත කී ලිපියේ වැඩිදුරටත් සඳහන් වේ.

    [/FONT]
    [FONT=Iskoola_pota_bbc]
    _98580700_150821113007_ranil_oath_976x549_bbc_nocredit.jpg
    [/FONT]

    Source: BBC Sinhala

    ඊට හොන්දයි ඉන්න විදිහටම ඉන්නවා :yes::yes::yes:
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,206
    18,830
    113
    අදාල නෑනේ
    උබ මැරීයන්කො.:lol::lol:අනාථ ජෙප්පෝ.අනුර ජානාධිපති වෙනකන් හීන මවනවා.තොපි හිතන්නේ ලංකාවේ මිනිස්සු මෝඩයෝ කියලද ඔය හොතම්බු පක්ෂෙට චන්දෙ දෙන්න.:lol::lol::lol:?මිනීමරුවෝ.:growl:අනුර ජනාධිපති කරනවට වඩා හොදයි මර්වින් ජනාධිපති කරනවා.:lol::lol:

    අනුන්ගෙ ජනාධිපති සිහින බලන වෙලාවෙ තොගෙ මහ එකාගෙ අගමැති කමවත් බේරගන්න බලපන් කාට හරි පුක දීල :lol::lol:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    අනුන්ගෙ ජනාධිපති සිහින බලන වෙලාවෙ තොගෙ මහ එකාගෙ අගමැති කමවත් බේරගන්න බලපන් කාට හරි පුක දීල :lol::lol:

    ජෙප්පොන්ට බෑ.. බෑ... බෑ... බෑ.. බෑ.. බෑ... බෑ...:lol::lol::lol:
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    මේක සිරිසේනට තීරණාත්මක අවස්ථාවක්,එක්කෝ මහින්දට එකතු වෙන්න ඕන ඡන්දෙ දිනන්න,එහෙම වුනොත් unp එක අත අරින්න වෙනවා,හැබැයි සිරිසේන එක්ක ඉන්න අය කැමති වෙන එකක් නෑ මහින්දත් එක්ක එකතු වෙන්න මොකද ඊට පස්සෙ වෙන දේවල් ගැන ඒ අයට හිතාගන්න පුළුවන් නිසා,ආණ්ඩුවක් හදන්න බැරි කමකුත් නෑ slfp ඔක්කොම 80 ගාණක් ඉන්නවා,අනික 2015 රනිල් අගමැති වුණෙත් 40k තියාගෙන නේද?:)
    මෙත්තයට කොහෙද බන් එච්චර ගටක්. ඉය යකා රූකඩයක්නේ රනිල්ගේ. රනිල්ට පොන්නයා පොන්නයා කිව්වට ඌ නෙමෙයි රියල් පොන්නයා. රියල් ගේම ගහන්නේ ඌ.. මෙත්තය පොදු අපේක්ශකයට ගත්තෙම ඔකව නටවන්න පුලුවන් නිසා. ඌ යයිද බන් මහින්ද ලගට. අනික් එක ඒකාබද්දේ උන් කියලා වෙන පක්ශයක් නැනේ. පොහොට්ටුවේ සාමාජිකයො නෙමෙයිනේ මහින්ද. මහින්ද ශ්‍රි.ල.නි.පේ දාලා ගියොත් ඌටත් අඹ සරනයි. ඒ නිසා මෙත්තයට 2020 වෙනකන් ඔන ජවුසමක් නැටුවැකි මහින්දට එකතු නොවි.. ගේම තියෙන්නේ 2020දි ඔකා සෙකන්ඩ් ටර්ම් එකට ඉල්ලුවොත්. එදාට මිනිස්සු චන්දේ දෙන්නේ නැ.
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,206
    18,830
    113
    අදාල නෑනේ
    උබ කියන්නේ ලන්කාවේ උන් ඔවට චන්දේ දෙනවා කියලද? මොන පිස්සුද බන්.. චන්දේදාට දවස් දෙකකට කලින් ගැස් අඩු කරලා පෙට්‍රල් රුපියල් 5කින් අඩු කරහන්. වෙන මුකුත් ඔනා නැ..

    රනිලට එහෙම ඡන්ද පදනමක් නෑ බන්.