ඒකාබද්ධෙ සහය මයිත්රිට ?
[FONT=Iskoola_pota_bbc]එළඹෙන පළාත් පාලන මැතිවරණයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සහාය දීමට නම් එක්සත් ජාතික පක්ෂය සමග ඇති කර ගෙන තිබෙන සන්ධානයෙන් ඉවත් වීම ඇතුළු කොන්දේසි හතක් ඉටු කළ යුතු බව එකාබද්ධ විපක්ෂ කණ්ඩායම පවසයි.
[/FONT] [FONT=Iskoola_pota_bbc]ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම අදාළ කොන්දේසි ඇතුළත් ලිපිය යොමු කර ඇත්තේ පළාත් පාලන මැතිවරණය සඳහා සහාය පතමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන පර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත පක්ෂ මහලේකම් අමාත්‍ය දුමින්ද දිසනායක යොමු කළ ලිපියකට පිළිතුරු වශයෙනි.
[/FONT] [FONT=Iskoola_pota_bbc]එම පිළිතුරු ලිපියට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 42 ක් අත්සන් තබා ඇත.[/FONT]
[/FONT]
Source: BBC Sinhala

- එක්සත් ජාතික පක්ෂය සමඟ පවත්වාගෙන යනු ලබන හවුල් ආණ්ඩුවෙන් ශ්රීලනිපය වහා ඉවත්විය යුතුය.
- "දැනට කිසිදු පාලනයකින් තොරව දිගින් දිගටම ඉහළ යන ජීවන වියදම" පහත හෙළීමට පියවර ගත යුතුය.
- "ජාතික සම්පත් අන්සතු කිරීමේ නැතිනම් විදේශීයකරණය කිරීමේ ක්‍රියාවලියෙන්" ශ්‍රීලනිප මන්ත්‍රිවරු ඉවත් වී ඊට එරෙහි විය යුතුය.
- "ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාරධර්මවලට අනුකූලව" අති පූජනීය සංඝරත්නයේ මතයට අපි ගරු කළ යුතුය.
- "රට ෆෙඩරල්කරණයට හා අවසානයේදී බෙදී වෙන්වීමකට වුවද තුඩු දිය හැකි ආකාරයට රාජ්‍යයක් ව්‍යුහගත වෙනස් කරන ව්‍යවස්ථාව" සම්පාදන ක්‍රියාවලියෙන් ශ්රීලනිපය වහාම ඉවත්විය යුතුය.
- දැනට ඉදිරිපත් වී ඇති සාක්ෂි මත "බැඳුම්කර මඟඩිය තුළින් මහබැංකුව කොල්ල කෑ අයට" එරෙහිව තරාතිරම නොබලා දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගැනීම වහාම ආරම්භ කළ යුතුය.
- නීතියේ ආධිපත්‍ය යළි තහවුරු කර "දිනපතාම පාහේ පුදුම ලෙස ශක්තිමත්ව සිටින පාතාල කල්ලි අතින් සිදුවන මනුෂ්‍ය ඝාතන රැල්ල" නැවැත්වීමට වහාම පියවර ගත යුතුය.
[/FONT]
[FONT=Iskoola_pota_bbc]
[/FONT]
Source: BBC Sinhala

,සිරිසේනට slfp ඡන්ද නෑ unp jvp ඡන්දත් නෑ,එ්ක නිසා උන්ට සිරිසේන එක්ක එකතු උනා කියලා ඡන්දෙට ලොකු effect එකක් නෑ,හැබැයි ආණ්ඩුවක් හදන්න නම් සිරිසේන ඕනෙ
අනුර ජනාධිපති කරනවට වඩා හොදයි මර්වින් ජනාධිපති කරනවා.