ඒකාබද්ධ විපක්ෂයේ මැයි රැලියට කොටි ධජය ?

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    ඒකාබද්ධ විපක්ෂයේ මැයි රැලියට කොටි ධජය ?

    එක්සත් ජාතික පක්ෂයේ හා දෙමල ජාතික සන්ධානයේ මුලිකත්වයෙන් අද යාපනයේ පැවති "ඒකාබද්ධ විපක්ෂයේ" මැයි රැලිය වෙත එහි පැමිණි ඇතැම් පුද්ගලයින් එල්.ටි.ටි.ඊ සංවිධානයේ ධජයද ප්‍රදර්ශනය කරමින් ගිය බව වාර්තා වනවා.

    කෙසේ නමුත් මේ පිළිබඳව අප මැයි රැලියට සහභාගී වූ එක්සත් ජාතික පක්ෂයේ වගකිව යුතු පාර්ශවයන්ගෙන් මේ පිලිබඳ විමසා සිටි අතර ඔවුන් පැවසුවේ එවන් සිදුවීමක් පිලිබඳ ඔවුන් නොදන්නා බවයි.

    මේ පිළිබඳව ස්වාධින රුපවාහිනියේ වාර්තාව පහතින් බලන්න

    Nov 5, 2011
    86
    27
    0
    මේක ආන්ඩුවට සම්බන්ධ දෙමල ඊපිඩිපි සහ අනෙකුත් දෙමල එවුන් ටිකක් මරාගේ උපදෙස් මත එක්සත් ජාතික පක්ෂය සහ විපක්ෂය අපහසුතාවයට පත් කරන්න කරපු බොලඳ වැඩක්. උතුරේ තියෙන දැඩි මිලිටරි පාලනය නිසා කොටි එහෙම කැමරා වලට කොඩි වනන්නේ නෑ. ඒක උන්ට භයානකයි.
     
    issi

    Member
    May 4, 2006
    4,155
    31
    0
    Battaramulla
    Can you believe this people? Such a disgusting act by the so called Independent Television Network of Sri Lanka (ITN). They used few bastards to show LTTE flags during the UNP May day rally in Jaffna and the footage was shown in news to give a wrong impression to public. This is BULLSHIT and Disgraceful! Shame on you ITN!!!!
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    Can you believe this people? Such a disgusting act by the so called Independent Television Network of Sri Lanka (ITN). They used few bastards to show LTTE flags during the UNP May day rally in Jaffna and the footage was shown in news to give a wrong impression to public. This is BULLSHIT and Disgraceful! Shame on you ITN!!!!

    ඕකා කොඩිය වනනකම් යූන්පී කාරයෝ බලාගෙන ඉන්නෙ මොකද??:confused:
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    Can you believe this people? Such a disgusting act by the so called Independent Television Network of Sri Lanka (ITN). They used few bastards to show LTTE flags during the UNP May day rally in Jaffna and the footage was shown in news to give a wrong impression to public. This is BULLSHIT and Disgraceful! Shame on you ITN!!!!

    මටත් හිතුනා කොඩි ටික පෙන්නන්නේ ITN කැමරාවට විතරයි ඉට පස්සේ හංගගන්නවා .ආණ්ඩුවේම බොලඳ වැඩක් වෙන්නත් පුළුවන්