ඒකාබද්ධ_හොරුන්

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
ඒකාබද්ධ_හොරුන්

ඒකාබද්ධ හොරුන්ගේ අවාසනාවන්ත මැයි රැළියට කුලියට ගෙන්වා ගත් දෙදෙනෙක් විජලනයෙන් තාපයෙන් මරුට: වතුර නෑ: ප්‍රථමාධාර නෑ: හනික රෝහලකට ගෙන ගියේ නෑ

ගෝල්ෆේස් පිට්ටනියේ පැවැති ඒකාබද්ධ හොරුන්ගේ මැයි දින රැළියට කුලියට ගෙන්වා සිටි අසරණ වියපත් පුද්ගලයෙක් සහ කාන්තාවක් අධික රස්නයෙන් සහ විජලනයෙන් මරණයට පත් ව තිබේ.
මිය ගිය පුරුෂයා මහනුවරින් ගෙන්වා සිටි 80 වැනි වියේ පසුවූ වික්ටර් සිල්වා නමැති වියපත් අයෙක් සහ මිය ගිය කාන්තාව නිවිතිගලින් ගෙන්වා සිටි ඩබ්ලිව් ඉන්ද්‍රානි නමැති 60 වැනි වියේ පසුවූ වියපත් කාන්තාවකි.
ඒකාබද්ධ හොරුන්ගේ මැයි රැළියට ගෙන්වූ පිරිසට නිසි ලෙස ජලය සැපයීමක් සිදුකර නොතිබීමත්, කිසිදු ප්‍රථමාධාර කණ්ඩායමක් සේවය සඳහා යොදවා නොතිබීමත්, හොරුන්ගේ සුපිරි වාහන රාශියක් රැස්වීම් භූමියේ තිබුනද රෝගීන් දෙදෙනා හනික රෝහලකට ගෙන යෑමට අසමත් වීමත් හේතුවෙන් මෙම අවාසනාවන්ත මරණ දෙක සිදුව තිබේ.
දෙදෙනාම රෝහලට ඇතුලත් කරන විටත් මිය ගොස් සිටි අතර විජලනය සහ අධික තාපය මරණ වලට හේතු වී ඇතැයිද හනික රෝහලට ගෙන ආවේ නම් ජීවිත බේරා ගත හැකිව තිබිනැයිද රෝහල් ප්‍රකාශකයෙක් ලංකා ඊ නිව්ස් වෙත පැවසීය.
ශ්‍රී ලංකාවේ මැයි දින රැස්වීමකදී පුද්ගලයෙක් පමණක් නොව දෙදෙනෙකුම මිය ගිය ප්‍රථම අවස්ථාව මෙයයි.
ගෝල්ෆේස් මැයි රැළියේ ගුවන් සේයාරූ දෙකක් මෙහි දැක්වේ. ඒ අනුව මිනිසුන් මරණයට පත් වන්නට තරම් තද බදයක් එහි නොතිබුණු බව පෙනී යයි. මේ අවාසනාවන්ත මරණ දෙක සම්බන්ධයෙන් හොරුන්ගේ මැයි රැළිය සංවිධානය කළ පුද්ගලයන් සම්පූර්ණයෙන්ම වග කිව යුතුය. රැළියට සෙනග ගෙන්වීම බාරව සිටි ප්‍රධාන සංවිධායකයා වූයේ බැසිල් රාජපක්ෂ ය. මේ හොර නඩය බලයේ සිටියදී ද අසරණ මිනිසුන් සුදු වෑන් වලින් පැහැර ගෙන ගොස් ඝාතනය කළ අතර දැන් බලය නොමැතිවද අසරණයන්ගේ මරුවා බවට පත්ව සිටිති.

1-2017-May-Day-Gallface.jpg

2-2017-May-Day-Gallface.jpg
 
Rasthiyadu padanama

Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    මොනා උනත් යහපාලන ආණ්ඩුව හොරකම් කරන්නේ නැහැ.ආපු ගමන් මහ බැංකුවේ තිබ්බ බිලියන 6 අර්ජුන් මහේන්ද්‍රන්ට කියලා වෙන වෙන තැනකින් අරන් තිබ්බා පුස් කන නිසා.:yes:

    giphy.gif
     
    Gamagee

    Banned
    Apr 27, 2017
    59
    9

    ubala koi taram nahunath oya naki mahinda aye janadipathi wenne na. :lol::lol:
     
    • Like
    Reactions: kasun137

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    අරුන් හොරු මුන් හොදයි කියන්න එපා බන්. ඊයේ කම්කරු වෘතිය සමිති හැර අනික් දේශපාලන පක්ශවල ඔක්කොම උන් කලේ බොරුව.. රනිල් කලෙත් අහින්සක උන් කැම්බල් ග්‍රවුන්ඩ් දක්කපු එක. සිරිසේන කලෙත් ගැටබේ දක්කපු එක. මහින්ද කලෙත් ගොල්ෆේස් ගෙන්නපු එක. එකෙක්වත් ඇත්ත ප්‍රශ්න කතා කලාද? රනිල් කිව්වේ නයබර සහා උගේ ප්‍රතිපත්තිය. ඒක අදාලම නැනේ කම්කරුවට. සිරිසේන කිව්වේ සහජීවනේ ගැන, එකත් අදාලම නැනේ මැයිදිනේට. මහින්ද කිව්වේ ආපහු බලේට ඇවිත් කරන දේ ගැන. ඒක කොහෙත්ම අදාල නැනේ. බලේ ඉන්නකාලේ නොකරපු ලබු දැන් කියලා වැඩක් නැනේ. ජෙප්පො කිව්වෙත් මහින්දට බලේට එන්න ඉඩ දෙන්නේ නැති එක ගැන. ඒකත් කම්කරුවට අදාලම නැනේ.
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,475
    4,477
    113
    ගෝල්ෆේස් මැයි රැළියේ ගුවන් සේයාරූ දෙකක් මෙහි දැක්වේ. ඒ අනුව මිනිසුන් මරණයට පත් වන්නට තරම් තද බදයක් එහි නොතිබුණු බව පෙනී යයි.[/B]

    1-2017-May-Day-Gallface.jpg

    2-2017-May-Day-Gallface.jpg

    මේ පින්තූරවල තියෙන්නේ සෙනග එන්න පටන් ගන්න වෙලාව. පස්සේ ගෝල්ෆේස් එක අතුරු සිදුරු නැතුව පිරුණා.පිටිය විතරක් නෙමේ පාරත් සම්පුර්නයෙන් සෙනග පිරුණා
     
    Last edited:

    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    රනිල ස්ටේජ් එකට ආව සින්දුවක් දැම්මා අත වැනුවා වාඩි වුණා. මහින්දට තිබුන පිළිගැනීම අරූට නෑ. ඔන්න ඕකයි පොන්නයෙක් හා සැබෑ ජනතා නායකයෙකුගෙයි අතර වෙනස. යුද්දෙ තියෙන කාලෙ රනිලා හිටියනම් මෙලහට අපි වලපල්ලෙ. නේද පොන්න ටොයියෝ ? :rolleyes:
     
    • Like
    Reactions: webcapital

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    රනිල ස්ටේජ් එකට ආව සින්දුවක් දැම්මා අත වැනුවා වාඩි වුණා. මහින්දට තිබුන පිළිගැනීම අරූට නෑ. ඔන්න ඕකයි පොන්නයෙක් හා සැබෑ ජනතා නායකයෙකුගෙයි අතර වෙනස. යුද්දෙ තියෙන කාලෙ රනිලා හිටියනම් මෙලහට අපි වලපල්ලෙ. නේද පොන්න ටොයියෝ ? :rolleyes:
    ඌට චන්දේ දෙන උන් ලන්කාවේ හිටියට ඌට පිලිගැනීම තියෙන්නේ විදෙස් රටවල. ඒක ආතබූතයක් බන්. උබ කිව්ව කතාව සහතික ඇත්ත. ඔක වෙන්නේ මෙහෙමනේ බන්. රනිල් කියන්නේ ගමට ගිය එකෙක් නෙමෙයි. ඌ දන්න ගමේ ගොවියෙක්, වඩුවෙක්, කම්කරුවෙක්, මේසන් බාස් කෙනෙක් නැ. ඌ අදුනන්නේ කොලඹ ඉහල පැලැන්තියේ බැන්කර්ස්ලා, බිස්නස්කාරයො, වගේ හයි ක්ලාස් පොරවල්. ඒකනේ පොර කොලඹ චන්දේ ඉහලින් දිනන්නේ. කොලඹ හයි ක්ලාස් පොරවල් එනවද බන් මැයි රැලි වලට. උන් ඊයේ ගෙදරට වෙල ඩ්‍රින්ක් එක දාලා ඉන්න ඇති. ඉතින් මැයි රැලිවල කොහෙද රනිල්ට පිලිගැනීමක්. මහින්දගේ සීන් එක ඔකේ අනික් පැත්ත. ගමේ මිනිස්සු හම්බන්තොට කියල නැ. අනික් පැතිවලත් මහින්දට සලකනවා. දෙයියන්ට වගේ සලකන උන් ඉන්නවා. එහෙම අය මහින්ද දැක්කම මාරේට චියර් එක දෙනවා. ඒක තමාගේ පින. මහින්දට ඒ වාසනාව තියනවා. මැත කාලේ මම ඔහොම දැක්කේ දෙන්නෙකුටයි. එක්කෙනෙක් ප්‍රේමදාස. මිනිහටත් ඒ කාලේ ඔහොම තිබ්බා. ගෙවල් වල මිනිස්සු ප්‍රේමෙගේ පින්තුර බිත්තියෙ එල්ලලා තිබ්බා. ඒ වගේ මේ කාලේ මහින්දටත් මිනිස්සු සලකනවා.
     
    ඒකටත් එක්ක සජිත් ප්‍රේමදාස . අමු ගොබ්බයා. ඌ ප්‍රේමදාසගේ පුතෙක්ද කියන්නත් බෑ
     
    fairleen

    Well-known member
  • Aug 6, 2012
    1,190
    375
    83
    තවමත් මහ බෑන්කුව ඈස් පනා පිට කොල්ල කාපු හොරුන්ට කඩේ යන පොන්නයො ඉන්නවා නෙහ්
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඒකටත් එක්ක සජිත් ප්‍රේමදාස . අමු ගොබ්බයා. ඌ ප්‍රේමදාසගේ පුතෙක්ද කියන්නත් බෑ
    සජිත් දුක් විදපු එකෙක් නෙමෙයි බන්. ප්‍රේමේ විදපු දුක් සජිත් වින්දේ නැ. මගේ පියානන්, පියානන් ගැවට ඌ දන්නේ නැ දුප්පත්කම. මිනිහා කරපු වැඩ බලපුවහම ඒ කාලේ ෆේස්බුක් එහෙම තිබ්බනම් සජිත්ට වහා කන්න වෙන්නේ. 1980-1990 ගනන්වල මාද්ය දියුනු නැති නිසා මිනිහගේ වැඩ එලි උනේ නැ. එලි උනානම් වසලා හමාරයි.
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    අරුන් හොරු මුන් හොදයි කියන්න එපා බන්. ඊයේ කම්කරු වෘතිය සමිති හැර අනික් දේශපාලන පක්ශවල ඔක්කොම උන් කලේ බොරුව.. රනිල් කලෙත් අහින්සක උන් කැම්බල් ග්‍රවුන්ඩ් දක්කපු එක. සිරිසේන කලෙත් ගැටබේ දක්කපු එක. මහින්ද කලෙත් ගොල්ෆේස් ගෙන්නපු එක. එකෙක්වත් ඇත්ත ප්‍රශ්න කතා කලාද? රනිල් කිව්වේ නයබර සහා උගේ ප්‍රතිපත්තිය. ඒක අදාලම නැනේ කම්කරුවට. සිරිසේන කිව්වේ සහජීවනේ ගැන, එකත් අදාලම නැනේ මැයිදිනේට. මහින්ද කිව්වේ ආපහු බලේට ඇවිත් කරන දේ ගැන. ඒක කොහෙත්ම අදාල නැනේ. බලේ ඉන්නකාලේ නොකරපු ලබු දැන් කියලා වැඩක් නැනේ. ජෙප්පො කිව්වෙත් මහින්දට බලේට එන්න ඉඩ දෙන්නේ නැති එක ගැන. ඒකත් කම්කරුවට අදාලම නැනේ.

    මේ කතවා සම්පුර්ණ ඇත්ත
     
    Gamagee

    Banned
    Apr 27, 2017
    59
    9
    0
    රනිල ස්ටේජ් එකට ආව සින්දුවක් දැම්මා අත වැනුවා වාඩි වුණා. මහින්දට තිබුන පිළිගැනීම අරූට නෑ. ඔන්න ඕකයි පොන්නයෙක් හා සැබෑ ජනතා නායකයෙකුගෙයි අතර වෙනස. යුද්දෙ තියෙන කාලෙ රනිලා හිටියනම් මෙලහට අපි වලපල්ලෙ. නේද පොන්න ටොයියෝ ? :rolleyes:

    ehema kiyamu. eth ubala koi taram uda pannath oya naki mahindaya aye janadhipathi wenne na. :P:P
     
    අරුන් හොරු මුන් හොදයි කියන්න එපා බන්. ඊයේ කම්කරු වෘතිය සමිති හැර අනික් දේශපාලන පක්ශවල ඔක්කොම උන් කලේ බොරුව.. රනිල් කලෙත් අහින්සක උන් කැම්බල් ග්‍රවුන්ඩ් දක්කපු එක. සිරිසේන කලෙත් ගැටබේ දක්කපු එක. මහින්ද කලෙත් ගොල්ෆේස් ගෙන්නපු එක. එකෙක්වත් ඇත්ත ප්‍රශ්න කතා කලාද? රනිල් කිව්වේ නයබර සහා උගේ ප්‍රතිපත්තිය. ඒක අදාලම නැනේ කම්කරුවට. සිරිසේන කිව්වේ සහජීවනේ ගැන, එකත් අදාලම නැනේ මැයිදිනේට. මහින්ද කිව්වේ ආපහු බලේට ඇවිත් කරන දේ ගැන. ඒක කොහෙත්ම අදාල නැනේ. බලේ ඉන්නකාලේ නොකරපු ලබු දැන් කියලා වැඩක් නැනේ. ජෙප්පො කිව්වෙත් මහින්දට බලේට එන්න ඉඩ දෙන්නේ නැති එක ගැන. ඒකත් කම්කරුවට අදාලම නැනේ.

    ඔය ටික සම හරක්ට තේරෙන්නෙ නෑ බං.