ඒකාබද්ධ_හොරුන්
ඒකාබද්ධ හොරුන්ගේ අවාසනාවන්ත මැයි රැළියට කුලියට ගෙන්වා ගත් දෙදෙනෙක් විජලනයෙන් තාපයෙන් මරුට: වතුර නෑ: ප්රථමාධාර නෑ: හනික රෝහලකට ගෙන ගියේ නෑ
ගෝල්ෆේස් පිට්ටනියේ පැවැති ඒකාබද්ධ හොරුන්ගේ මැයි දින රැළියට කුලියට ගෙන්වා සිටි අසරණ වියපත් පුද්ගලයෙක් සහ කාන්තාවක් අධික රස්නයෙන් සහ විජලනයෙන් මරණයට පත් ව තිබේ.
මිය ගිය පුරුෂයා මහනුවරින් ගෙන්වා සිටි 80 වැනි වියේ පසුවූ වික්ටර් සිල්වා නමැති වියපත් අයෙක් සහ මිය ගිය කාන්තාව නිවිතිගලින් ගෙන්වා සිටි ඩබ්ලිව් ඉන්ද්රානි නමැති 60 වැනි වියේ පසුවූ වියපත් කාන්තාවකි.
ඒකාබද්ධ හොරුන්ගේ මැයි රැළියට ගෙන්වූ පිරිසට නිසි ලෙස ජලය සැපයීමක් සිදුකර නොතිබීමත්, කිසිදු ප්රථමාධාර කණ්ඩායමක් සේවය සඳහා යොදවා නොතිබීමත්, හොරුන්ගේ සුපිරි වාහන රාශියක් රැස්වීම් භූමියේ තිබුනද රෝගීන් දෙදෙනා හනික රෝහලකට ගෙන යෑමට අසමත් වීමත් හේතුවෙන් මෙම අවාසනාවන්ත මරණ දෙක සිදුව තිබේ.
දෙදෙනාම රෝහලට ඇතුලත් කරන විටත් මිය ගොස් සිටි අතර විජලනය සහ අධික තාපය මරණ වලට හේතු වී ඇතැයිද හනික රෝහලට ගෙන ආවේ නම් ජීවිත බේරා ගත හැකිව තිබිනැයිද රෝහල් ප්රකාශකයෙක් ලංකා ඊ නිව්ස් වෙත පැවසීය.
ශ්රී ලංකාවේ මැයි දින රැස්වීමකදී පුද්ගලයෙක් පමණක් නොව දෙදෙනෙකුම මිය ගිය ප්රථම අවස්ථාව මෙයයි.
ගෝල්ෆේස් මැයි රැළියේ ගුවන් සේයාරූ දෙකක් මෙහි දැක්වේ. ඒ අනුව මිනිසුන් මරණයට පත් වන්නට තරම් තද බදයක් එහි නොතිබුණු බව පෙනී යයි. මේ අවාසනාවන්ත මරණ දෙක සම්බන්ධයෙන් හොරුන්ගේ මැයි රැළිය සංවිධානය කළ පුද්ගලයන් සම්පූර්ණයෙන්ම වග කිව යුතුය. රැළියට සෙනග ගෙන්වීම බාරව සිටි ප්රධාන සංවිධායකයා වූයේ බැසිල් රාජපක්ෂ ය. මේ හොර නඩය බලයේ සිටියදී ද අසරණ මිනිසුන් සුදු වෑන් වලින් පැහැර ගෙන ගොස් ඝාතනය කළ අතර දැන් බලය නොමැතිවද අසරණයන්ගේ මරුවා බවට පත්ව සිටිති.

ඒකට UNP ගල් කාලයි ෆ්රයිඩ් රයිස් එකයි..හම්මා සැපේ තමා..

රනිල් තමා අපේ 2020 ජනපති.