ඒකාබද්ධ_හොරුන්

Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    අරුන් හොරු මුන් හොදයි කියන්න එපා බන්. ඊයේ කම්කරු වෘතිය සමිති හැර අනික් දේශපාලන පක්ශවල ඔක්කොම උන් කලේ බොරුව.. රනිල් කලෙත් අහින්සක උන් කැම්බල් ග්‍රවුන්ඩ් දක්කපු එක. සිරිසේන කලෙත් ගැටබේ දක්කපු එක. මහින්ද කලෙත් ගොල්ෆේස් ගෙන්නපු එක. එකෙක්වත් ඇත්ත ප්‍රශ්න කතා කලාද? රනිල් කිව්වේ නයබර සහා උගේ ප්‍රතිපත්තිය. ඒක අදාලම නැනේ කම්කරුවට. සිරිසේන කිව්වේ සහජීවනේ ගැන, එකත් අදාලම නැනේ මැයිදිනේට. මහින්ද කිව්වේ ආපහු බලේට ඇවිත් කරන දේ ගැන. ඒක කොහෙත්ම අදාල නැනේ. බලේ ඉන්නකාලේ නොකරපු ලබු දැන් කියලා වැඩක් නැනේ. ජෙප්පො කිව්වෙත් මහින්දට බලේට එන්න ඉඩ දෙන්නේ නැති එක ගැන. ඒකත් කම්කරුවට අදාලම නැනේ.

    ඕව කියවන්න එපා බන්.. දේශපාලුවොන්ගේ ගූ ඔලුවේ පිරුණම ඕව තේරෙන්නේ නෑ :no:
     
    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    ඒකටත් එක්ක සජිත් ප්‍රේමදාස . අමු ගොබ්බයා. ඌ ප්‍රේමදාසගේ පුතෙක්ද කියන්නත් බෑ
    නාමලයටත් ඔය sethema තමයි.
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    ඒකටත් එක්ක සජිත් ප්‍රේමදාස . අමු ගොබ්බයා. ඌ ප්‍රේමදාසගේ පුතෙක්ද කියන්නත් බෑ

    ගොබ්බයා වෙන්න ඇති බන් ඒ උනාට අසරණ මිනුස්සුන්ට සැහෙන නිවසාධාර දුන්නා . උබට සැකයි කියලා හිතෙනවනම් ගමකට බැහැලා අහපන් . පොළොන්නරු දිස්ත්‍රික්කේ මම දැනුවත්ව 25000ක ට එහා දීලා ඇති
     
    fairleen

    Well-known member
  • Aug 6, 2012
    1,190
    375
    83
    කවුරු මොන මොන කතා කිව්වත් මැයි දින සෙනඟ සමාලෝචනය ගැන හිතෙන දේ නම්, මහින්ද එලවන්න එකතු වුනාට වඩා පිරිසක් අවුරුදු 6 වෙන්න කලින් රනිල් මෛත්‍රී එලවන්න එකතු වෙයි කියන එකය.
     
    • Like
    Reactions: Podi Dagaya

    channaq4

    Well-known member
  • Jun 30, 2008
    3,322
    1,053
    113
    නොදනි(Unknown)
    අරුන් හොරු මුන් හොදයි කියන්න එපා බන්. ඊයේ කම්කරු වෘතිය සමිති හැර අනික් දේශපාලන පක්ශවල ඔක්කොම උන් කලේ බොරුව.. රනිල් කලෙත් අහින්සක උන් කැම්බල් ග්‍රවුන්ඩ් දක්කපු එක. සිරිසේන කලෙත් ගැටබේ දක්කපු එක. මහින්ද කලෙත් ගොල්ෆේස් ගෙන්නපු එක. එකෙක්වත් ඇත්ත ප්‍රශ්න කතා කලාද? රනිල් කිව්වේ නයබර සහා උගේ ප්‍රතිපත්තිය. ඒක අදාලම නැනේ කම්කරුවට. සිරිසේන කිව්වේ සහජීවනේ ගැන, එකත් අදාලම නැනේ මැයිදිනේට. මහින්ද කිව්වේ ආපහු බලේට ඇවිත් කරන දේ ගැන. ඒක කොහෙත්ම අදාල නැනේ. බලේ ඉන්නකාලේ නොකරපු ලබු දැන් කියලා වැඩක් නැනේ. ජෙප්පො කිව්වෙත් මහින්දට බලේට එන්න ඉඩ දෙන්නේ නැති එක ගැන. ඒකත් කම්කරුවට අදාලම නැනේ.

    :yes::yes::yes::yes:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    කවුරු මොන මොන කතා කිව්වත් මැයි දින සෙනඟ සමාලෝචනය ගැන හිතෙන දේ නම්, මහින්ද එලවන්න එකතු වුනාට වඩා පිරිසක් අවුරුදු 6 වෙන්න කලින් රනිල් මෛත්‍රී එලවන්න එකතු වෙයි කියන එකය.

    :yes::yes::yes:
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,851
    993
    113
    Hamilton, NZ
    ලොක්කෝ බැංකු සුද්ධ කරනවා....
    ගෝලයෝ බූරැ ගහනවා.....!!! :rofl:

    18268289_614612865394724_6101113527282727726_n.jpg
     
    • Like
    Reactions: DaFuq

    fairleen

    Well-known member
  • Aug 6, 2012
    1,190
    375
    83
    දැන් නම් රනිල්-මෛත‍්‍රීට ඡන්දයක් දිනන්න හිතන්නවත් බෑ..- ගාළුමුවදොර ජනසයුරෙන් පසු නිර්මාල් කට අරී..

    ඒකාබද්ද විපක්‍ෂය විසින් ගාළු මුවදොර පිටියේ පැවත්වූ දැවැන්ත මැයි රැළියෙන් පසු ආචාර්ය නිර්මාල් දේවසිරි මහතා සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් පවසන්නේ දැන් පවතින තත්වය අනුව ජාතික මැතිවරණයකින් ජය ගැනීම ගැන රනිල්-මෛත්‍රී හවුල් ආණ්ඩුටව සිතීමවත් අසීරු බවයි.
    1.jpg
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    දැන් නම් රනිල්-මෛත‍්‍රීට ඡන්දයක් දිනන්න හිතන්නවත් බෑ..- ගාළුමුවදොර ජනසයුරෙන් පසු නිර්මාල් කට අරී..

    ඒකාබද්ද විපක්‍ෂය විසින් ගාළු මුවදොර පිටියේ පැවත්වූ දැවැන්ත මැයි රැළියෙන් පසු ආචාර්ය නිර්මාල් දේවසිරි මහතා සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් පවසන්නේ දැන් පවතින තත්වය අනුව ජාතික මැතිවරණයකින් ජය ගැනීම ගැන රනිල්-මෛත්‍රී හවුල් ආණ්ඩුටව සිතීමවත් අසීරු බවයි.
    1.jpg
    මූටත් දැන් තමා මතක් උනේ උන් එක්කහු වෙලා එකක් හැදුවා කියලා. අර දීපානි සිල්වා ගැනි එහෙම මොකක් කියනවද දන්නේ නැ.
     
    AA60

    Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    මචන් හිටපු ජනාධිපති ප්‍රේමදාස මරුනෙත් මැයි පෙළපාලියේ යද්දී බෝම්බෙකින් .

    මම දන්නා විදියට ලංකාවේ මැයි පෙළපාලියකදී වෙචි පලවෙනි මරණය මේක නෙවෙයි
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    නිකන් හරක් news දාන්නේ නැතුව ඔය මිනිස්සු මැරිච්ච වෙලේ අවට පොටෝ ටිකක් දාපන් :lol::lol:
    හැමෝටම සල්ලි දෙනවනේ එන්න
    ඕනනං එන්න තිබ්බ නැත්තන් නිකන් ඉන්න තිබා

    එකබද්දේ හොරු නම් ඉන්නේ ආණ්ඩුවේ ඉන්නේ කම්බ හොරු

    එකෙක් මහබැංකුව හොරකෑව
    unp+slfp හොරු ටික ආණ්ඩුවේ ඉන්නවා

    මේවට තම කියන්නේ උඩ බලන් කෙළගහනවා කියලා:D:D
     
    Podi Dagaya

    Well-known member
  • Sep 14, 2015
    2,707
    623
    113
    මගේ ගෙදර
    කවුරු මොන මොන කතා කිව්වත් මැයි දින සෙනඟ සමාලෝචනය ගැන හිතෙන දේ නම්, මහින්ද එලවන්න එකතු වුනාට වඩා පිරිසක් අවුරුදු 6 වෙන්න කලින් රනිල් මෛත්‍රී එලවන්න එකතු වෙයි කියන එකය.

    :yes::yes::yes:
     
    slrohan

    Active member
  • Dec 19, 2008
    366
    84
    28
    අරුන් හොරු මුන් හොදයි කියන්න එපා බන්. ඊයේ කම්කරු වෘතිය සමිති හැර අනික් දේශපාලන පක්ශවල ඔක්කොම උන් කලේ බොරුව.. රනිල් කලෙත් අහින්සක උන් කැම්බල් ග්‍රවුන්ඩ් දක්කපු එක. සිරිසේන කලෙත් ගැටබේ දක්කපු එක. මහින්ද කලෙත් ගොල්ෆේස් ගෙන්නපු එක. එකෙක්වත් ඇත්ත ප්‍රශ්න කතා කලාද? රනිල් කිව්වේ නයබර සහා උගේ ප්‍රතිපත්තිය. ඒක අදාලම නැනේ කම්කරුවට. සිරිසේන කිව්වේ සහජීවනේ ගැන, එකත් අදාලම නැනේ මැයිදිනේට. මහින්ද කිව්වේ ආපහු බලේට ඇවිත් කරන දේ ගැන. ඒක කොහෙත්ම අදාල නැනේ. බලේ ඉන්නකාලේ නොකරපු ලබු දැන් කියලා වැඩක් නැනේ. ජෙප්පො කිව්වෙත් මහින්දට බලේට එන්න ඉඩ දෙන්නේ නැති එක ගැන. ඒකත් කම්කරුවට අදාලම නැනේ.

    අනිවා......:yes::yes: අපේ සොන්නයෝ ඉල්ලන් පුකේ ඇරගන්නේ .........
     
    phonetikka

    Active member
  • Sep 28, 2010
    801
    28
    28
    Thamat yaha palaneta kade yana ponna toiyo innawane. Aspanapita horakam karaddi kata puka piyan idala dan thawa unge ponnaya gana sudu hunu gannat enwa.ane pako thopi begal adabala eka parak dinnata aye ewata ida na.thopi wage ponnayo hitiyama ati ratakata.ekata kelawenna.awalam balla.
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    නිකන් හරක් news දාන්නේ නැතුව ඔය මිනිස්සු මැරිච්ච වෙලේ අවට පොටෝ ටිකක් දාපන් :lol::lol:
    හැමෝටම සල්ලි දෙනවනේ එන්න
    ඕනනං එන්න තිබ්බ නැත්තන් නිකන් ඉන්න තිබා

    එකබද්දේ හොරු නම් ඉන්නේ ආණ්ඩුවේ ඉන්නේ කම්බ හොරු

    එකෙක් මහබැංකුව හොරකෑව
    unp+slfp හොරු ටික ආණ්ඩුවේ ඉන්නවා

    මේවට තම කියන්නේ උඩ බලන් කෙළගහනවා කියලා:D:D
    :rofl::yes:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    බොරුව කරන්න එපා බං ඇත්තම කියනවනං ඒ මිනිස්සු දෙන්න මල එක ගැන උඹට ලොකූ සතුටක් දැනෙනව :yes: :yes:
    ඒ සතුටට තමා බොරුවට මෙහෙම ත්‍රෙඩ් දාල තියෙන්නෙ :yes: :yes:
    බොරුවට රඟපාන්න ඕන්නෑ සතුටු වෙයං :yes: :yes:
    මටත් සතුටුයි :yes: :yes:
    ඔය රැලි වලට යන අය මැරෙන්නමයි ඕනෙ :yes: :yes:
    උඹ ගිහිං මලා නං ගොඩක් සතුටුයි :baffled: :baffled: