satipattanaya, sovan wenna "Tool" ekak ned, sovan wunahama "sathya" kiyala dekuth naha, sathya wenna "kenekuth" naha, "sathya margekuth" naha ned?
ewa okkoma avidyava nisa hata gann dewal ned?
අවිද්යාව නැති උනාම කිසිම දෙයක් නැති ද?
satipattanaya, sovan wenna "Tool" ekak ned, sovan wunahama "sathya" kiyala dekuth naha, sathya wenna "kenekuth" naha, "sathya margekuth" naha ned?
ewa okkoma avidyava nisa hata gann dewal ned?
අවිද්යාව නැති උනාම කිසිම දෙයක් නැති ද?
"kisima deyak naha" kiwwoth ekath avidyava ned?
I mean, "dewal" athi wenne panchaupadanaskandayenne, ithin "dewl" , "dewl" widihata define kr gnnei, "dewl" wala athi bavak, nathi bavak, pawathmak..hama dema wenne avidyavawa nisa ned
පරමාර්ත දර්ම? සිත?
"sitha" "paramartha" darma kiynneth "sankalpane"
"sankalpa" pawathinne avidyava pawathina witane
"sitha" gana, api scripture ekakin kiyavala eka gana danagththahama "sitha" kiyana de gana api definition ekak sakas karagnnw, "sitha" kiyana sankalpe matha dwell wenawa, e arenna bahira "objective sithak" wath "paramartha darmayak" wath nahane, e okkoma avidyava nisa sakas kara gaththa subjective realities
වේදනාව ? ෆීලින්ග්?
එකත් සන්කල්පයක් ද?
"vedanava" kiynne vidinawa kiyn eka ned? mn literal meaning eka hariyata dannah,
danena ekai vidinai ekai dekakne, vedanawa kiynne danena deyak "sapai" "dukai" "lassani" "kathi" kiyala....vashayen ganimane
feelingsuth ehemi, athi wena feelings, athi wela nathi wela yanawa, eka apine vindanaya karanna yanne ara uda kiww wge
vindaya karanne avidyava nisa hadagththa sankalpa nisa thami
පවතින දර්ම
"pawathma" define karanna puluwnd?
imo,
"pawathma" k dkinne "ignorance" nisa
"pawathmak" athi wenne "ignorance" eka nisa
Does not exist by itself independently
ඔය කියපු කොටස් වල යම්කිසි කොන්ෆිගරේශන් එකක් අවිජ්ජා මනසකින් පරමාර්ත ලෙස නොදැක, මේසයක්, අම්මා විදිහට දැකීම ප්‍රජ්නප්ති යක්. පරමාර්ත සත්යක් නොවේ..
තේරවාද බුදු දහමට අනුකූලව, රූප, චිත්ත (සිත් ), චයිතසික, නිබ්බන කියන කොටස් 4 සලකන්නෙ, පරමත්ත සත්ය වශයෙන්. ඒ කියන්නෙ මේවා අවිද්යාවෙන් ඉන්ඩිපෙන්ඩන්ට්ව
aha
meka "ignorance" eka nisa athi wenawa kiyala dakinne "samma dittiya" athi aya (sovan) ayad?
yup, sowan magga cita is the one who sees the true nature (anicca, dukka, anatta) of these paramattas (citas, chaitasikas, rupas) for the first time, and realizes that there is nothing but a bunch of paramartha dharmas who do not even exist by itself (empty by itself), and there is nothing in there to take as person.
me tika avidayavata independently tyenw, ethakota "vedanawa" thami ned avidyava nisa hatagnne?
hoda sources tikak recommend krnn plwn wdipur igengnn?
------ Post added on Oct 17, 2024 at 2:48 AM
Links tikak daannam sometimes tomorrow.
ඔය කියන විදියට සතිපට්ටනය එකායන මාර්ගය වෙන්න ඒ පුද්ගලය අඩුම සෝවාන් මාර්ගස්ථ වෙන්න ඕනි. දැන් තව මෙතන ප්‍රශ්නයක් එනව නේද?මෙන්න මේක මරු ප්‍රශ්නයක්. මේ ප්‍රශ්නයේ පිලිතුර ඔබතුමාට හරියට පෙන්නගන්න පුලුවන් උනොත්, අර ගහට නගින වදුරොන්ගෙ කතාවයි, ටැන්කියෙ ඉන්න මාලුවගේ කතාවයි හරියටම විසදගන්න පුලුවන්.
ඔබතුමා මට කියන්න, සතිපට්ටනය එකායන මාර්ගය කියන එක සත්ය වෙන්නෙ කාටද?
ඔය කියන විදියට සතිපට්ටනය එකායන මාර්ගය වෙන්න ඒ පුද්ගලය අඩුම සෝවාන් මාර්ගස්ථ වෙන්න ඕනි. දැන් තව මෙතන ප්‍රශ්නයක් එනව නේද?
ඔය කියන මාර්ගය එකායන වෙන්නෙ අඩුම ගානෙ සෝවාන් මාර්ගස්ථ පුද්ගලයන්ට නම්, එතනින් මෙහා අය සතිපට්ටනය වඩනව කියන්නෙ විහිළුවක් නෙමෙයිද? කියන ප්‍රශ්නය.ඒ ප්‍රශ්නෙ මොකක්ද?
ඔතන පවතින කියන්නෙ තියෙන කියන අර්තය නෙවේ..ඒකයි ත්‍රිලක්ශනයට යටත්ව කියල දැම්මෙ.... ඒ කියන්නෙ..ඔය සන්කත දර්ම (නිවන හැරෙන්න ) හේතු මත පවතින කියන අර්තය...ඕක මෙහම කිව්වනම් තේරෙයි: Does not exist by itself independently
එතන පැවතීමක අර්තයක් නෙවේ කියන්නෙ..
mn oya kiyapuwa kalpana karala baluwa,
imo,
"paramartha" "sammuthi"....
me hama deyakme panawanne avidyava nisa
ex: scripture ekakin api kiywl dana gannawa "paramartha" "sammuthi" kiyala dekak thiyenw kiyala, othana "Yoniso Manasikaraya" wadala balann dn..."paramartha" "sammuthi" washayen dekak api panawagnnw, etpsse avidyava hatagannawa "true reality" kiyala deyk paramartha washayen athi bavath ehema nathuw pawthina dewl sammithi washayenuth athi bavath, ithin ohoma thamai antha dekakata yanne...ithin dn me panawapu de asuru kara gena thava thava dewal pana naginawa...duka athi wenawa
oka wachanawalin kiynn therennh nikm avakashaye irak adinawa wge......ehema deyak aththatama pawathinnha, api ehema panawagaththa nisa thami "ඇති" bavak lesa penenne, ehema drushtiyak athi weema thamai avidyava
thava saralava kiwwoth, miriguvak dakinawa....miriguva athule thamai "sammuthi" "paramartha" "sasara" "nivana"
"duka" "sapa" "athi bava" "nathi bava" "pavathima" "nopavathima" ...... "hama wachanayakma" pawathinne
miriguva miriguvak lesa dakka kenata (samma dittiyata path wunahama) oya mukuth naha, mukuth pera pawathuneth naha, warthamanaye pawathinneth naha, issrahata pawathinneth naha kiyala avidyaven thorava dakinawa
miriguva athule "ඇති" lesa pera dakka dewal wala kisi arthayak/ vatinakamak thava duratath panawannathuw yanawa...
ethkota "athi" "nathi" bavak "sammthuthiyak" "paramarthayak" "nivanak" "sansarayak" "karamayak" "pin" "paw" "patichcha samuppadayak"...kynne nikm artha rahitha wachana tikak witharai
Thanks